Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    80,986
    72,087
    113
    මාලඹේ
    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි.
    .

    .

    tdmns.jpg

    .
    .

    මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda

    උඹ මේ මඟුලක් කතා කරනව! ඉස්සෙල්ල පොලීසියෙ උන් කැඳවල උන්ට කියල ‍දෙන්න වෙයි යට ඇඳුමක් කියන්නෙ මොකද්ද කියල!

    ඔය වැඩි හරියක් පොලිස්කාරයො කරන වැඩ දැක්කම යටට නෙමේ උන් උඩටත් අඳින්නෙ ඇයි කියල හිතෙනව!
     
    • Like
    Reactions: ForgottenSand

    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    යකෝ මේක මල හතිලව්වක්නේ බෝල .හබැයි එක කොන්දේසියක් උඩ අපේ ඒවා අතගනවානම් police කාන්තාවන් විතරයි හොදේ.ඒකත් පට්ට sexy කට්ටි

    lol.
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    යකෝ මේක මල හතිලව්වක්නේ බෝල.හබැයි එක කොන්දේසියක් උඩ අපේ ඒවා අතගනවානම් police කාන්තාවන් විතරයි හොදේ.ඒකත් පට්ට sexy කට්ටි

    :P:P:Pඒක නම් හොඳ අදහස. මම හැමදාම කොළඹ එනව!:P:P:P

    • Haha
    Reactions: Cypress

    4KIRIHAMI

    Banned
    Sep 7, 2010
    703
    72
    0
    යකෝ මේක මල හතිලව්වක්නේ බෝල .හබැයි එක කොන්දේසියක් උඩ අපේ ඒවා අතගනවානම් police කාන්තාවන් විතරයි හොදේ.ඒකත් පට්ට sexy කට්ටි
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    police කාන්තාවන් නම් බලන්නේ එක එචර අවුලක් නැහැ මචං.
    හැබැයි කොච්චියෙකුට සෙට් උනොත් බඩුම තමයි.
    ආසාවටත් දෙකෙන් එකක් වත් ඉතුරු වෙන්නැහැ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    • Haha
    Reactions: Cypress and 2osama