Now we see why Apple is so scared of Google!

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Android-Jelly-Bean1.jpg








    google-voice-search1.jpg





    :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Nothing to be scared, i think every mobile OS gonna get advance voice commands really soon.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    සැම්සුම් සමාගම විසින් නිශ්පාදනය කරනු ලැබූ Google Galaxy Nexus ස්මාට්ෆෝනය ඇමෙරිකාව තුළ විකීණීම තහනම් කරමින් ඇමෙරිකානු කැපිෆෝනියා අධිකරණයක් විසින් නියෝගයක් පනවා ඇත.

    ඇමෙරිකානු ඇපල් සමාගමට පේටන්ට් හිමිකම් ඇති තාක්‍ෂණයක් ඉහත සැම්ස්ම් ස්මාට්ෆෝනය නීත්‍යානූකූළ නොවන ආකාරයෙන් භාවිතා කර ඇති බව පවසා සැම්සුම්ට විරුද්ධව ගොනුකර තිබූ නඩුවකට අනුව කැලිෆෝනියා අධිකරණයක් විසින් එසේ නියෝග පනවා ඇත.

    ඉහත අධිකරණ තීන්දුව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර ඇති සැම්සුම් සමාගම ඇමෙරිකාව තුළ තම වෙළඳ භාණ්ඩයන්ට පනවා ඇති සියළුම තමනම් ඉවත්කර ගැනීම සඳහා ගතයුතු නීත්‍යානූකූල පියවරවල්අධ්‍යනය කරමින් සිටින බව ප්‍රකාශ කර ඇත.

    මීට පෙර Samsung’s Galaxy Tab 10.1 ද ඇමෙරිකාව තුළ විකිනීම තහනම් කරමින් ඇමෙරිකානු අධිකරණයක් විසින් සැම්සුම් සමාගමට නියෝග පනවා තිබින.