Nowadays Toyota vitz complete service fees

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    interior package + body + under wash + waxing ~ 5000
    oil & filter ~ 18000 ( assuming coolant, air filters are ok )
    general inspection + break clean + test run ~ 3000

    25000ta aduen karaganna puluwan
    Coolant and engine oil change Kara ganna ona
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    557921.jpg


    වාහන ගත්ත උන්ට මීට වඩා උදාහරන නැහැ මේ දවස්වල 🤣
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,839
    2,468
    113
    Matara
    Leak akak athi..mage eke ahema aduwenne nane..mileage kiyada??’mokakda year aka??


    Meyala hodaida??
    ------ Post added on Nov 28, 2023 at 9:06 PM
    පහුගිය දවස්වල හම්බ උන දෙන්නේක්තුන්දෙනෙක් විතර කිව්වා දැන්නම් carwings service එක පොඩ්ඩක් අවුල් වගේ කියලා.. ඊලග එක කරන්න කලින් ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. FB එකේ එහෙම review පොඩ්ඩක් බලන්න. මම ස'විස් එක කලේ 09/25 විතර