Video උපුටා ගැනීම @Bitter Truth සහෝදරයා ගෙන්
2osama Well-known member Oct 25, 2010 81,611 72,820 113 මාලඹේ Sep 24, 2024 #1 Video උපුටා ගැනීම @Bitter Truth සහෝදරයා ගෙන් Reactions: Mr Bones and Cenon
Don GasCan Well-known member Nov 3, 2010 43,512 49,896 113 සේදවත්ත Sep 24, 2024 #2 ඔසාමා රේප් ත්රෙඩ් ඉන් කිව් Reactions: shenat, 2osama and nvhcc89
Cenon Well-known member Feb 25, 2011 7,044 8,882 113 Cenon cenon.com Sep 24, 2024 #3 petrol 160 ta dei, baana thana idan ganan hadala pennuwane Reactions: 2osama
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Sep 24, 2024 #4 ඕව කරන්න සල්ලි නෑ උබල ඕව බලාපොරොත්තුවෙන් නෙවෙයිනෙ රනිල්ට චන්දෙ දුන්නෙ පෝලිම් නැතිව තෙල් ගෑස් තියෙන හින්ද උබල සතුටින් ජීවත්වෙයල්ල Reactions: shenat and nvhcc89
ඕව කරන්න සල්ලි නෑ උබල ඕව බලාපොරොත්තුවෙන් නෙවෙයිනෙ රනිල්ට චන්දෙ දුන්නෙ පෝලිම් නැතිව තෙල් ගෑස් තියෙන හින්ද උබල සතුටින් ජීවත්වෙයල්ල
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,996 113 Sep 24, 2024 #5 හරි හරි කරන දෙයක් උන් කරයි පුක නොදී හිටපන් උපදේශකයෝ අනවශ්‍යයි මජර දේශපාලනේට හුරුවෙලා කාලයක් උන්ගෙ ඇටේ පොලිෂ් කරලා එකපාර උඹලට මේවා දරාගන්න අමාරුයි තමයි Reactions: Wadakaru and nvhcc89
හරි හරි කරන දෙයක් උන් කරයි පුක නොදී හිටපන් උපදේශකයෝ අනවශ්‍යයි මජර දේශපාලනේට හුරුවෙලා කාලයක් උන්ගෙ ඇටේ පොලිෂ් කරලා එකපාර උඹලට මේවා දරාගන්න අමාරුයි තමයි
2osama Well-known member Oct 25, 2010 81,611 72,820 113 මාලඹේ Sep 24, 2024 #6 marvin silva said: හරි හරි කරන දෙයක් උන් කරයි පුක නොදී හිටපන් උපදේශකයෝ අනවශ්‍යයි මජර දේශපාලනේට හුරුවෙලා කාලයක් උන්ගෙ ඇටේ පොලිෂ් කරලා එකපාර උඹලට මේවා දරාගන්න අමාරුයි තමයි Click to expand... ඇයි හොරු අල්ලනේ නැද්ද ?
marvin silva said: හරි හරි කරන දෙයක් උන් කරයි පුක නොදී හිටපන් උපදේශකයෝ අනවශ්‍යයි මජර දේශපාලනේට හුරුවෙලා කාලයක් උන්ගෙ ඇටේ පොලිෂ් කරලා එකපාර උඹලට මේවා දරාගන්න අමාරුයි තමයි Click to expand... ඇයි හොරු අල්ලනේ නැද්ද ?
shenat Well-known member May 13, 2007 58,679 87,059 113 ආශ්චර්යමත් රටක Sep 24, 2024 #7 තෙලුයි, ගෑසුයි විතරක් තිබුණම ඇති කිව්ව httpලට අපිටත් වඩා දෙිවල් ඕන වෙලා ඒ පාර Reactions: rasikac
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,996 113 Sep 24, 2024 #8 2osama said: ඇයි හොරු අල්ලනේ නැද්ද ? Click to expand... තාමත් ඔහේ දඩන්නෙ මහින්ද මහත්තයගෙ සටන්පාට නේ.. "හොරු අල්ලනවා" හොරු අල්ලන්නෙ නෑ නීතිය ස්ථාපිත කරනවා. දේශපාලන බලපෑම් නෑ එතකොට ඉබේම හොරු අහු වෙනවා මතක තියාගන්න Reactions: shenat
2osama said: ඇයි හොරු අල්ලනේ නැද්ද ? Click to expand... තාමත් ඔහේ දඩන්නෙ මහින්ද මහත්තයගෙ සටන්පාට නේ.. "හොරු අල්ලනවා" හොරු අල්ලන්නෙ නෑ නීතිය ස්ථාපිත කරනවා. දේශපාලන බලපෑම් නෑ එතකොට ඉබේම හොරු අහු වෙනවා මතක තියාගන්න