බිලියන 132ක් සොයා බැදුම්කර විකුණයි..
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන 132,500ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් නොවැම්බර් 12 දා සිදු කරයි.
2028 මැයි 01 කල්පිරෙන මිලියන 85,000 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර, 2032 ඔක්තෝම්බර් 01 දිනට කල් පිරෙන රුපියල් මිලිටන 47,500 ක භාණ්ඩාගාර බැඳුම්කර මෙදින නිකුත් කරයි.
මේ සඳහා නොවැම්බර් 18 වන විට ගෙවීම් සිදුකළ යුතු බවද මහ බැංකුව දැනුම් දෙයි.
තොපේ වකුගඩු දෙකත් විකුණන වෙනවා මේ පාර මුන් ආණ්ඩු කරලා ගෙදර යන කොට