NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

NPP ආන්ඩුව යා හෑකි උපරිම දුර දගෙන යමු බලන්න

  • 3 months

    Votes: 12 12.9%
  • 6 months

    Votes: 31 33.3%
  • 1 year

    Votes: 26 28.0%
  • 2 year

    Votes: 44 47.3%

  • Total voters
    93

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඉන්දියාව සමග සහයෝගෙන් නෑ කියල පෙනී යන්නෙ කොහොමද ? ඊයෙම ආවනෙ ඉන්දියාවෙ තානාපති හම්බවෙලා කතාකරන්න
    ඈයි කිව්වෙ, india වෙ කිසිම project එකක් කරන්නෙ නෑ කියලා
     
    • Like
    • Haha
    Reactions: AKI-SL and snm1990

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    image.png
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    Most probably 10 years. If a good (new) right wing forms soon, 5 years.

    Most thieves won’t see the inside of the parliament again.
    right wing එකට හරි නායකයෙක් හොයාගන්න ඕනේ .. රනිලයි සජියයි එක විනාස කරලා තියෙන්නේ ... හර්ෂ , කාංචන වගේ උන් ඉස්සරහට එන්න ඕනේ
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සාමන්‍ය බුද්දියක් ඇති මෙ මම කියන්න යන දේ තෙරුම් ගන්න. ලොකු අයි ටී. ඉන්ග්‍රිසි ඔනේ නැහැ.

    1) උබලා මේ රටෙන් යන්න චාන්ස් එකක් අවොත් දියුනු රටකට යනවා නේද? බන්ගලාදෙශේ නෙවෙයි ඉතියිපියාවට හරි සල්ලි හොයන්න?

    2)රට දුප්පත් නේද? හරි හමන් බස් සෙවයක් සවුක්‍ය නැහැ නේද? එත් උබලගෙ ලොක්කො යන්නෙ පිටරට නේද හෙම්බිරිසාවක් හැදුනත්? පිට රටවල පුරවැසි බාව නේද?
    එත් උබලා උන්ට වැද වැන්ද වහල් කම් කරත් රට්‍ පාලනය කරේ එකම පිරිසක් නේද?

    අවු 70ක් ගියත් රට යන්නෙ ආපස්සටනම්, රට කරන්නෙ මිරිස් කුඩු ගහන උන්, කුඩු කාරයො සුනාමි අදාර හොරු නම්

    වෙන පිරිසකට කරලා බලන්න දීපල්ලා. ඒක තෙරුම් ගන්න ලොකු මොලයක් ඔනේ නැහැ,
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එක හරි , උන් අද කියන එක නෙමෙ හෙට කියන්නෙ, හෑම එකටම විරුද්ද වෙලා , දෑන් එව හොදයි කියන්වා.
    මැරිලා ඉපදුනේ නැත්නම්,දක්ෂිණ අධිවේගී මාර්ගය හදන කාලේ කියපුවා මතක ඇතිනේ..එක තැනක ඔය ලපයා කියනවා හයිවේ එකෙන් ලබන පාඩුව අවුරුද්දකට මිලියන 550ක් කියලා.

    විරුද්ධ වෙලා උන්ගේ වහල්ලු සෝෂල් මීඩියාවල පෝස්ට් ෂෙයාර් කරනවා,කට කපලා සෙනග ඉන්න බස් එකක පොටෝ එකක් දාලා, අවුරුදු 70ක් කරපු තරම තමයි මේ කියලා.. බලාගාරයක් ගහන්න යද්දී ඒකට විරුද්ධව උද්ඝෝෂණ කරවලා,ඒක නවත්තන්න පුලුවන් හැමදේම කරලා,නියං කාලෙට පවර් කට් ආවාම පෝස්ට් දානවා,ඔන්න අවුරුදු 70ක් කරපුවා දැන් කරුවලේ ඉදපන් කියලා..
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඡන්දෙට කලින් නම් වෙන්න පුලුවන් best case / worst case scenario ගැන මං කියෙව්වා. ඒත් අනිත් මිනිස්සු ඒ risk එක දැන හෝ නොතේරී වැඩිපුර ඡන්ද දුන්නනෙ. දිව්රුම් දුන්න දවසේ ඉඳලාම වරද්දගන්නකන් බලන් ඉන්න හොඳ නෑ, බලමු කයිවාරුවෙ තරමට වැඩ වෙනවාද කියලා. හොඳට කරනවා නම් 10ක් තිබ්බත් කමක් නෑ
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    ලේසි වෙන්නේ නෑ , කොහොමත් පාර්ලිමේන්තුවේ බලේ නැති නිසා ගොඩක්ම කල්පනාවෙන් යන්න වෙන්නේ... ඉගාව පාර්ලිමේන්තුවේ 113+ ගැහුවොත්නම් ගොඩක් දුරට 5ම අල්ලාගෙන ඉදි..

    බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා...
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    right wing එකට හරි නායකයෙක් හොයාගන්න ඕනේ .. රනිලයි සජියයි එක විනාස කරලා තියෙන්නේ ... හර්ෂ , කාංචන වගේ උන් ඉස්සරහට එන්න ඕනේ

    I don’t have an idea about the capacity of harsha. But there are enough people outside who didn’t get a chance due to corrupted family politics. They should capture this moment as soon as possible.

    I’m expecting to see at least 100 new right wing faces in the next parliament. NPP needs a strong, but just opposition to build the country. This change will be useless if Sajith or Champika becomes the opposition leader.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    right wing එකට හරි නායකයෙක් හොයාගන්න ඕනේ .. රනිලයි සජියයි එක විනාස කරලා තියෙන්නේ ... හර්ෂ , කාංචන වගේ උන් ඉස්සරහට එන්න ඕනේ
    :yes: :yes: :yes: :yes:

    මේ ඡන්දෙත් එක්ක ලංකාවෙ ආයෙ හතලිස් ගණන්වල, පණස්ගණන්වල තිබ්බා වගේ Left wing , rifht wing එක හැටියට වෙනවා. Right wing එකට හරිහමන් නායකයෙක් ඔ්න. චම්පිකත් හොඳයි මට හිතනෙ හැටියට (මෙච්චර කාලෙකට Left wing එකට හරිහමන් බලයක් තිබ්බෙ නෑනෙ)
     
    • Like
    Reactions: kush294

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    right wing එකට හරි නායකයෙක් හොයාගන්න ඕනේ .. රනිලයි සජියයි එක විනාස කරලා තියෙන්නේ ... හර්ෂ , කාංචන වගේ උන් ඉස්සරහට එන්න ඕනේ
    Ow eka hari. Eth seeyayi sajiyayi atha arinne naha. Me welawe hatiyata Harasha thamai most capable.
    Npp priminister harini wewi. Ethanadi professionals lage chanda ganna Harsha most suitable.
    Me welawe thiyena momentum ekath ekka Npp dinar godak welawata. Strong opposition ekak enna one to control npp from going astray
     
    • Like
    Reactions: kush294

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    :yes: :yes: :yes: :yes:

    මේ ඡන්දෙත් එක්ක ලංකාවෙ ආයෙ හතලිස් ගණන්වල, පණස්ගණන්වල තිබ්බා වගේ Left wing , rifht wing එක හැටියට වෙනවා. Right wing එකට හරිහමන් නායකයෙක් ඔ්න. චම්පිකත් හොඳයි මට හිතනෙ හැටියට (මෙච්චර කාලෙකට Left wing එකට හරිහමන් බලයක් තිබ්බෙ නෑනෙ)
    මෙච්රකල් මම හිතන් හිටියෙත් ඌ තම හොද කියල එත් ඌ වගේ අවස්ථාවාදී එකෙක් හරියන්නේ නැහැ .. අනික උගේ racist history එකත් හරියන්නේ නැහැ

    Ow eka hari. Eth seeyayi sajiyayi atha arinne naha. Me welawe hatiyata Harasha thamai most capable.
    Npp priminister harini wewi. Ethanadi professionals lage chanda ganna Harsha most suitable.
    Me welawe thiyena momentum ekath ekka Npp dinar godak welawata. Strong opposition ekak enna one to control npp from going astray
    මාත් හිතන්නේ ඕක හැදෙන්න ඕනේ හර්ෂ වටේට ..
    ------ Post added on Sep 23, 2024 at 12:14 PM
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    සදා කාලෙකට කියලා ප්‍රාර්ථනා කරනවා (එ කියන්නේ උන් කරනවා කිවුව ඒවා කරා කියන එකනේ)
    1. Paye Tax from 36% to 24%.
    2. VAT will be exempt for Food items, Health sector services & educational books.
    3. One vehicle per minister/MP.
    4. No pensions or vehicles houses, security etc for ex presidents & Ex parliamentarians.
    5. Cut down on unnecessary government expenditure.
    6. No familly/Frieds will be accommodated on overseas tours.
    7. All tours are on assigned targets.
    8. Only 25 ministries.
    9. Cut down prices on electricity & fuel.
    10. Low interest rates
    11. Development bank for the start of new small & medium scale industries.
    12. A 3 bench special court to hear fraud cases.
    13. Presidents budget cut down by 50%.
    14. No High fuel consumption vehicles for government officials & parliamentarians.
    15. One law establishment by Making Police, Legal department & Courts independent with zero political influences.
    16. New laws to prevent MP's from switching the party they were elected to.
    17. New Invesments (local & overseas Srilankans already ready to invest).
    18. No additional benefits for politicians over citizens.
    19. All Appointments on merits starting from the heads of government departments, ambassadors etc.
    20. Ambassadors will be assigned with tasks to improve the Dollar inflow through new markets for our values added products (Tea, Rubber, Coconut, Cinnamon, Fishery, Gems etc) & services (job opportunities), 21. Promoting tourism.
    22. Restoring the oil refinery.
    23. Vision for all fields that will come under 25 ministries with teams assigned.
    24. New technology for the fisheries industry to enhance the yeild (Fishermen to receive directions for fishing areas)
    25. Farmers to cultivation as per the different soil localities provided by R&D & as per the market needs.
    26. Preservative methods, such as cold rooms, fertiliser & other utilities at a mnimum cost.
    27. Facilitate for Eco based tourism.
     
    Last edited: