NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

redux

Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    ලංකාව වගේ රටවල් වල ආණ්ඩු වට්ටන්නම ට්‍රේන් කරපු උන් ඉන්නව. සිවිල් සංවිධාන කියල ගොඩක් වෙලාවට පෙනී ඉන්නෙ උන්. පොඩ්ඩක් හරි එහෙට මෙහෙට උන ගමන් උන් විපක්ෂෙ එක්ක එකතු වෙලා ගේමක් ගහන්න පුළුවන්. දැන් සෝෂල් මීඩියා නිසා මොළ හෝදන්න කුලප්පු කරන්න ලේසිය්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මට නම් හිතෙන්නෙ කඩන් වැටුනොත් වැටෙන්නෙ ආන්ඩුව ඇතුලෙම බෙදීමක් ආවොත් කියලා!
    මේකනම් අවුරුද්දක් වගේ යද්දි වෙනවා
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    හරි බන් එළ... තැන්කු..
    අපි බලමු හිමීට.. තාම කල් වැඩියි.
    කෙලින්ම අහන්නම්කො එහෙමනම් උඹ හිතන්නෙ මහ ඡ්න්දෙන් කාව ගෙනාවොත් හොඳක් වෙයිද ?
    සුළුතර හෝ බහුතර බ්ලයකින් මාලිමාව එනවනම් හොඳයි.. උන්ගෙ අඳෝනාව අහනවට වැඩි හොඳයි ඒක...
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ජේවීපී පරණ කාඩර් එක සහ අලුතෙන් මාලිමාව කියලා සෙට් උන උන් ඇරගෙන.

    යහපාලන කැඳ හැලිය පාර්ට් 2. ගොටාගේ විපත් මග වගේ.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මමත් රාජ්‍ය සේවයේ ඉන්න නිසා ඕක හොඳටම දන්න නිසා තමා කීවෙ. රාජ්‍ය පරිපාලනේ කොනක ඉඳන් සුද්දකරන්න ඕන. අලුත් නීති හදල පිටරටින් උන්ව ගෙනාවත් කමක් නෑ.

    sirawata 1% wath na rata gana hithala wada karana
     
    • Like
    Reactions: nul

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    මෙහෙම යුද්ධ නිසා වෙන shipment delay එකක් උනොත් කැන්සල් කරන්න පුලුවන් වෙන්න ද license දීල තියෙන්නෙ?
    කවුද කියන්නේ යුද්දේ නිසා Dealy වෙනවා කියලා ඔය Litro ලස්සනට එන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    කවුද කියන්නේ යුද්දේ නිසා Dealy වෙනවා කියලා ඔය Litro ලස්සනට එන්නේ
    ඒක තමා කිව්වෙ කලින් spot tenders කරන්නෙ කියල. litro එහෙම නෙමෙයි.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පරණ උන් තව අවුරුදු පහක් යද්දී අළුත් වෙනවා බං.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපිට තමයි ජොබ් එකක් දෙන්න කවුරුත් නැත්තෙ 😮‍💨
    මු දවසක් මම දන්න පොරක්ට ජොබ් එකක් සෙට් කරා ඌ එකෙන්ම ෆ්‍රාන්ස් පැන්නා
     
    • Wow
    Reactions: KSPathirana

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    කවුද කියන්නේ යුද්දේ නිසා Dealy වෙනවා කියලා ඔය Litro ලස්සනට එන්නේ
    ඔව්.. ලිට්‍රෝ ඩිලේ නෑ...
    ලිට්‍රෝ ගොඩ දාලා තියෙන්නෙ මහින්ද මහත්තය මැදිහත් වෙලා ඒ දවස්වල ඉඳලම...
    මාසෙට ලොක්කට විතරක් ලස්ස32ක් ගෙව්වා ඒ දවස්වල ඒ වෙනුවෙන්..
    ඉතිං කොහේ ඩිලේ වෙන්නද.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ඉලග අවුරුදු 5 දක්ශිණාක පක්ශ කරලියටකරලියට එනවා අලුත් පක්ශ එනවා . එවගෙන් වෙන බලපෑම

    ජවිපේ සහ ජනබලවේගයේ මතවාදී ගැටුම්

    අක්‍රමවත් රාජ්ය පාලනය , සිතූ ඉලක්ක සාක්ශාත් කරගැනීමට අපොහොසත්වීම තුල සිදුවන ජනතා අප්‍රසාදය සහ විපක්ශ විවේචන
     
    • Like
    Reactions: kingcapton