NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මට නම් කීයටවත් හිතෙන්නෑ පරන දේශපාලන පක්ෂෙකින් නම් කීයටවත් ආන්ඩුව replace වෙයි කියලා

    නිකමට හිතපන්

    නාමල්ට පුලුවන්ද ?
    සජිත්ට පුලුවන්ද වෙයිද ?
    රනිල් නම් දැන් නෑ නෙහ්
    අනිත් විපක්ෂය කියන උන්ගෙත් පරන උන්මනෙ ඉන්නෙ!

    මට නම් හිතෙන්නෙ කඩන් වැටුනොත් වැටෙන්නෙ ආන්ඩුව ඇතුලෙම බෙදීමක් ආවොත් කියලා!

    Jvp කාඩර් එක NPP එකට challenge වුනොත් වගේ (ඔන්න විපක්ෂෙට support සෙට් එක ඒ පැත්ත බලපන් 😂🤣
    සමහරු අර දාන ස්වයංවින්දන පෝස්ට් වලින්නම් තේරුමක් නෑ කියලා මට නම් හිතෙන්නෙ ( උනුත් හොරු මුනුත් හොරු, අනුර හරිනි ගැටුම වගේ ඒවනම් තේරුමක්ම නෑනෙහ් 😂)

    ඊට වඩා ලොකු දෙයක් දෙන්න වෙයි කියලා හිතෙන්නෙ

    උබලට මොකද හිතෙන්නෙ!
    කොහොමද ආණ්ඩුව වැටුනොත් වැටෙයි කිය්ලා හිතෙන්නෙ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    නාමල් තව අවුරුදු 15ක් යද්දි මිනිහට ගහන්න එකෙක් නැති වෙනව. මිනිහ ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නෙ නෑ. මේ පාර ඉල්ලුවෙ මම හිතන්නෙ trail එකක් විදියට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    වැටුනොත් වැටෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න හොරු දොට්ට නොදා හුරතල් කරන්න ගියොත්, ඒ හොරු රැලම කකුලෙන් අද්දල දොට්ට දම්මනවා...

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇතුලේ බෙදීමක්
    මේක ආරම්භයක් විතරයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    නාමල් තව අවුරුදු 15ක් යද්දි මිනිහට ගහන්න එකෙක් නැති වෙනව. මිනිහ ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නෙ නෑ. මේ පාර ඉල්ලුවෙ මම හිතන්නෙ trail එකක් විදියට.
    පිස්සුද බං. මයිනයි කපුටයි නැති තැන ඌ නිකං කුණු පංචස්කන්ධයක් විතරයි. අනුර කුමාර තමන්ගෙ අවුරුදු 5 ඉඳලා අපි බලාපොරොත්තු වෙන විදියෙ ඇත්තටම යහපාලිත රටක් හැදුව නම් (ඒක වෙයිද නොවෙයිද කියන එක වෙනම කතාවක් ) ඕකුන් ඔක්කොම කැලේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නාමල් තව අවුරුදු 15ක් යද්දි මිනිහට ගහන්න එකෙක් නැති වෙනව. මිනිහ ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නෙ නෑ. මේ පාර ඉල්ලුවෙ මම හිතන්නෙ trail එකක් විදියට.

    paran account ekak unata dakketh adai, mechchara kal madamulanda hitiye??
    @erozan ubema account ekakda?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ප්‍රෙඩික්ශන් එක තමයි 2025-2026 නැවතත් රිලිජස් කන්ෆ්ලිට් වෙන ටොපික්ස් චුට්ට චුට්ට පටං ගන්නව කියන එක. 2030 ඉලෙක්ශන් එක තමයි ඒකෙ පීක් එක. ඊට පස්සෙ 2027-2028 woke culture එක කේස් එකක් වෙන්න පුලුවං කියලත් හිතෙනව..
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,762
    5,006
    113
    වැටුනොත් වැටෙන්නේ රාජ්‍ය සේවයේ ඉන්න හොරු දොට්ට නොදා හුරතල් කරන්න ගියොත්, ඒ හොරු රැලම කකුලෙන් අද්දල දොට්ට දම්මනවා...

    මේකට මමත් එකඟයි. උඩ උඩ ඉන්න වැඩ බැරි දාසලාව එලෙව්වෙ නැත්නම් කෙලවෙනව.
     
    • Like
    Reactions: jhnnwp

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.

    මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,836
    8,058
    113
    මෙන්න මෙතන...
    නාමල් තව අවුරුදු 15ක් යද්දි මිනිහට ගහන්න එකෙක් නැති වෙනව. මිනිහ ජනාධිපති වෙලා මිසක් පස්ස බලන්නෙ නෑ. මේ පාර ඉල්ලුවෙ මම හිතන්නෙ trail එකක් විදියට.
    Gahanna u eliye inna epai
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    මේකට මමත් එකඟයි. උඩ උඩ ඉන්න වැඩ බැරි දාසලාව එලෙව්වෙ නැත්නම් කෙලවෙනව.
    Meka wihiluwak nemei, sirawata gov services wala un kalli gahila game eka denne, dila thiyenne un kamathi weida un kalli gahila hitapu un ekka dunna game eliyata enawata? Ithin mun 60 wenakan innawa sadakal wimarshana witharai unge game unma wahagannawa, api pau neda? Awanka kama maninna bahane mokeggewath, gov service wala inna un letter eka gahanna kalin phone eken oththuwa dena jathiyak appiriyai, hirikithai,
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,042
    15,551
    113
    New Zealand
    ඔව් මට පේනවා

    සිවිල් යුද්දයක් එනවා, ප්ණ බේර ගෙන දුවමු :eek:
    මේ සැරේ නාමල් ස'ට දුන්න නම් කොටි නැගිටින්නෙත් නෑ, රට බේරගන්න අමුතුවෙන් කාවවත් ගේන්න ඕනිත් නෑ. මුලු රටම සාමකාමියි. මම තොපිට කිව්වනේ. තොපි අහන්නෙ නැතුව තමුත්තේගම ඩොටේ එකෙක්ට ඡන් දෙදුන්නනේ.
     
    • Haha
    Reactions: Solo Rider

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මට නම් කීයටවත් හිතෙන්නෑ පරන දේශපාලන පක්ෂෙකින් නම් කීයටවත් ආන්ඩුව replace වෙයි කියලා

    නිකමට හිතපන්

    නාමල්ට පුලුවන්ද ?
    සජිත්ට පුලුවන්ද වෙයිද ?
    රනිල් නම් දැන් නෑ නෙහ්
    අනිත් විපක්ෂය කියන උන්ගෙත් පරන උන්මනෙ ඉන්නෙ!

    මට නම් හිතෙන්නෙ කඩන් වැටුනොත් වැටෙන්නෙ ආන්ඩුව ඇතුලෙම බෙදීමක් ආවොත් කියලා!

    Jvp කාඩර් එක NPP එකට challenge වුනොත් වගේ (ඔන්න විපක්ෂෙට support සෙට් එක ඒ පැත්ත බලපන් 😂🤣
    සමහරු අර දාන ස්වයංවින්දන පෝස්ට් වලින්නම් තේරුමක් නෑ කියලා මට නම් හිතෙන්නෙ ( උනුත් හොරු මුනුත් හොරු, අනුර හරිනි ගැටුම වගේ ඒවනම් තේරුමක්ම නෑනෙහ් 😂)

    ඊට වඩා ලොකු දෙයක් දෙන්න වෙයි කියලා හිතෙන්නෙ

    උබලට මොකද හිතෙන්නෙ!
    කොහොමද ආණ්ඩුව වැටුනොත් වැටෙයි කිය්ලා හිතෙන්නෙ
    @2osama nidagattama uge hina wala tama
    :lol: :lol: :lol: :lol: