NPP ආන්ඩුව වැටෙනවනම් කොහොම වැටෙයි කියලද උබට හිතෙන්නෙ?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.

    මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.
    ඒක කියපන් වෑගොඩපිටියට කැසිනෝ ගහ ගහ ඉන්නෙ නැතුව ගෑස් ටිකක් ගෙන්නන්න කියල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    sNyxLVh.gif

    වැටුනොත් වැටෙන්නෙ දූෂිත නිලධාරීන් අයින් නොකලොත් තමයි..
    දේශපාලකයෝ වගේම ඒ තැනුත් ශුද්ධ පවිත්‍ර වෙන්න ඕන.
    පරම්පරා ගානක් ජරාව කාලා කාලා ඒවා නැතුව උහුලන්න බැරි සැට් එකක් ඉන්නවා
    උන් බලන්නෙ උන්ගෙ පැවැත්ම වෙනුවෙන් එල්ලෙන්න වැලක් විතරයි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    දාන පෝස්ට් වලින් ආණ්ඩුව වැටෙයි කියලා හිතන පොර වල් නේ ඉන්නේ මේකේ🤦
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,128
    4,280
    113
    Sri Lanka
    ara takketama Anura dinanawa kiwwa jothishya karaya kiwwa neda pohottuwa 2028 apahu nagitinava kiyala.
    අනේ මන්දා. කොහොම හරි මිනිහ සෑහෙන්න Improve වෙලා ඉස්සරට වඩා. කතා කරද්දි එහෙම හෙනම සංයමයෙන් කතා කරන්නෙ දැන්. පොල සුපිරි ගේමකට ලෑස්ති වෙන්නෙ කියල මට නම් හිතෙන්නෙ. ඒ කාලෙට මිනිහ එක්ක තරඟ කරන්න වෙන එකෙක් හිටියෙ නැත්නම් පොරට දිනන්න පුළුවන් වෙනව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලාෆ් ගෑස් කොහෙවත් හොයන්න නෑ. 15000 දීල ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් ගත්ත.

    මෙහෙම ගියොත් නන් ආණ්ඩුවේ ගමන කෙටියි.

    ලාෆ් තියෙනවා ඔන තරම්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    උන් spot tenders කරන්නෙ. මේ ටිකේ shipment delay එකක් නිසා බඩු නෑලු.

    පාවිච්චි කරන brand එකයි අවුල තියෙන්නෙ. නිල් එක ගන්න
    ඌට නිල් එක ගන්න සිලින්ඩර් එකට ආණ්ඩුවෙන් ද බං සල්ලි ගෙවන්නේ🤌
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,396
    1,995
    113
    උබට හිතෙනවා නේද රනිල් සජිත් එක්ක එකට ඉල්ලුවනම් රනිල්ගෙ ටිකයි සජිත්ගෙ ටිකක් එකතුව අනුරට වැඩි කියලා
    අන්න ඒවා තමා බන් හිතලු,

    උබලට බිම් මට්ටමේ දේශපාලනේ වැඩ කරන විදිය ගැන කිසිම අදහසක් නෑ!

    අංකවලින් හරි වගේ පෙනුනට රනිල්ට ඔය හම්බුනේ pure UNP ජන්දම නෙවෙයි පොහොට්ටු චන්දත් එක්ක තමා ඔය රනිල්ට ආවෙ සජිය එක්ක එකට ඉල්ලුවන්ම් රනිල්ට ඔය ටිකවත් කැඩිලා යන්නෑ

    එහෙනම් ඒ ජන්ද ටිකත් npp යට අමාරුවෙන් හරි හැරෙනවා

    උබගේ තර්කෙටම දාලා බැලුවොත් සජිත්ට 68% විරුද්ධයි, රනිල්ට 83% විරුද්ධයි
    නාමල්ට 97.5% විරුද්ධයි ගොන් තර්ක 🤣🤣🤣
    සජිත්ට 68%ක්, රනිල්ට 83%ක් නාමල්ට 97%ක් විරුද්ධ උනාට කමක් නෑ. මොකද උන් දැන් මේ රටේ කවුරුවත් නෙවෙයිනෙ. හැබැයි රටේ ජනාධිපතිට රටේ ජනතාවගෙන් බාගෙකටත් වඩා 58%ක් අකමැතියි කියන එක තමයි ලොකුවටම හිතන්න ඕනෙ කාරණය.
    ඒ වගේම රනිල් සජිත් දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් ඉල්ලලා තිබ්බා නම් උඹේ තර්කයට අනූව බැලුවොත් රනිල්ට වැටුණු පොහොට්ටු චන්ද ටික අමාරුවෙන් හරි npp එකට වැටෙයි කියලා උඹට හිතෙන එකත් හිතලුවක් කියලා ගේන්න පුළුවන් තර්කයක් මටත්. 🤣🤣🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    ඌට නිල් එක ගන්න සිලින්ඩර් එකට ආණ්ඩුවෙන් ද බං සල්ලි ගෙවන්නේ🤌
    ඇයි කලින් ආණ්ඩු වලින් එහෙම free සිලින්ඩර් දුන්න ද? අඩුම මාලටිං පාරකට වත් රනිල් සිලින්ඩර් බෙදුවයැ

    සජිත්ට 68%ක්, රනිල්ට 83%ක් නාමල්ට 97%ක් විරුද්ධ උනාට කමක් නෑ. මොකද උන් දැන් මේ රටේ කවුරුවත් නෙවෙයිනෙ. හැබැයි රටේ ජනාධිපතිට රටේ ජනතාවගෙන් බාගෙකටත් වඩා 58%ක් අකමැතියි කියන එක තමයි ලොකුවටම හිතන්න ඕනෙ කාරණය.
    ඒ වගේම රනිල් සජිත් දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් ඉල්ලලා තිබ්බා නම් උඹේ තර්කයට අනූව බැලුවොත් රනිල්ට වැටුණු පොහොට්ටු චන්ද ටික අමාරුවෙන් හරි npp එකට වැටෙයි කියලා උඹට හිතෙන එකත් හිතලුවක් කියලා ගේන්න පුළුවන් තර්කයක් මටත්. 🤣🤣🤣
    බහුතරේ අකමැති නම් මහමැතිවරණයෙන් ආණ්ඩුව පිහටවා ගන්න බැරි වෙයි නෙ මාලිමාවට
    ------ Post added on Oct 29, 2024 at 10:23 AM
     
    • Haha
    Reactions: Truth seeker 2020

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    ඇයි කලින් ආණ්ඩු වලින් එහෙම free සිලින්ඩර් දුන්න ද? අඩුම මාලටිං පාරකට වත් රනිල් සිලින්ඩර් බෙදුවයැ

    බහුතරේ අකමැති නම් මහමැතිවරණයෙන් ආණ්ඩුව පිහටවා ගන්න බැරි වෙයි නෙ මාලිමාවට
    ------ Post added on Oct 29, 2024 at 10:23 AM
    සිලින්ඩර් දෙන්න ඕනේ නැහැ පොන්න NPP ආණ්ඩුවට රනිල් ගේනාපු ගෑස් ටික හරියට බෙදා ගන්න බැහැ ඒකනේ මේ අවුල
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    සිලින්ඩර් දෙන්න ඕනේ නැහැ පොන්න NPP ආණ්ඩුවට රනිල් ගේනාපු ගෑස් ටික හරියට බෙදා ගන්න බැහැ ඒකනේ මේ අවුල
    ආ ඒක ද අවුල. දැන්නෙ දන්නෙ 🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    ආ ඒක ද අවුල. දැන්නෙ දන්නෙ 🤣
    නැතුව ඉතින් උබල කියන විදියට කහ සිලින්ඩර් ගෑස් නැතිවෙච්ච ගමන් නිල් සිලින්ඩර් ගෑස් වලට මාරු වෙන්න මොකෝ ලංකාවේ මිනිස්සු කෝටි පතියෝද 🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    නැතුව ඉතින් උබල කියන විදියට කහ සිලින්ඩර් ගෑස් නැතිවෙච්ච ගමන් නිල් සිලින්ඩර් ගෑස් වලට මාරු වෙන්න මොකෝ ලංකාවේ මිනිස්සු කෝටි පතියෝද 🤣
    මම ඉතිං ඇත්තටම වෙලා තියන දෙව් සහ උට ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් වැඩේ කිව්වෙ. උබල මොකුත් උත්තරයක් දුන්නනෙ නෑනෙ ඒ මනුස්සයට.

    දෙයක් පොලිටිකලි හිතන එකයි කියන එකයි. ඒව මඩ වල use කරන එකයි. ඇත්ත මොකක් ද කියන එකයි වෙන වෙන දේවල්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ජනමත විචාරණයකට ගියොත් ඒ ව්‍යවස්ථාව මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා. ඒක මාලීමාවට නාරකට බලපානවා
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    ආණ්ඩුවෙ උන්ම පත්කරපු උන් කරන කියන දේවල් නිසා.භොය්ල බලපන්, ජනාධිපති ලේකම් කියන එකා හෙනම ටොක්සික් එකෙක්, ඒකා කිසිම් සෙවීමක් බැලීමක් නැතුව පූරව නිගමන වල ඉඳල සමහර සාක්ච්ඡා එහෙම කරන්නෙ කියල මිනිස්සු ඉන්නෙ අවුලෙන්..

    කිසිම ප්‍රතිපත්තියක්, දර්ශනයක් නෑ වගේලු පේන්නෙ... පරණ ක්‍රමය ඇතුලෙ කුණි වෙලා ගඳ්ගහපු සිස්ටම් එක උන්ට වැඩිය ඉස්ස්‍රහට අරන් යන ලයින් එකක් පොර ඉන්නෙ..

    සමහර දේවල් ගැන විස්තර කොයම්න ගියොත්, මේක කොහෙ එන එකක්ද කියා මාට්ටු වෙන නිසා....
    කවුද බන් කියන්නෙ... එහෙම තීරණයකට එන්න පුළුවන් තරම් දේවල් කොහොමද උඹට ආරංචි එන්නෙ..
    කාලයක් පල් හොරුන්ගෙ හෙංචයියලාට හුරු වෙලා වෙනසක් උනාම මිනිස්සුන්ට චුට්ටක් අවුල් ඇති...
    5000/= ටෝක් එකක් නෙවෙයි නේ මේක..
     
    • Haha
    Reactions: incest_cult