ඔක්කොම බැලුවෙ නෑ අනුරගෙ කොටස බැලුව, ඔහු මේ ගැටලුව තේරුම්ගෙන ඇති බවක් පේනව.
K kingcapton Well-known member Sep 28, 2012 5,343 6,522 113 Aug 3, 2024 #21 ඔක්කොම බැලුවෙ නෑ අනුරගෙ කොටස බැලුව, ඔහු මේ ගැටලුව තේරුම්ගෙන ඇති බවක් පේනව. Reactions: haunte and yapa100
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Aug 3, 2024 #22 හෙළයෙක් said: ෆිල් වෙන් නෑනේ එහෙම කිව්වම. මේක ඡන්දයක් ඔය සහෝදරය දන්නේ නැති ඒව නොකියා ඉන්නවා නන් හොදයි. Click to expand...
හෙළයෙක් said: ෆිල් වෙන් නෑනේ එහෙම කිව්වම. මේක ඡන්දයක් ඔය සහෝදරය දන්නේ නැති ඒව නොකියා ඉන්නවා නන් හොදයි. Click to expand...
pazzy12 Well-known member Feb 16, 2011 5,554 6,857 113 Gedara Aug 4, 2024 #23 dilann said: අනුරයත් ශේප් එකේ දුක මාකට් කරනවා.. මම දැක්කා ගෑනු කෙනෙක් අනේ අනුර අයියේ ගාල කතවක් කරනවා . කතා කරන්න ටිකක් අමාරු කෙනෙක් වගේ Click to expand... 2019 වගේ ජෙප්පො real chad ! දැන් එන්න එන්න ක්‍රින්ජ් වේගෙන එනවා කියලා හිතෙන්නෙ නැද්ද
dilann said: අනුරයත් ශේප් එකේ දුක මාකට් කරනවා.. මම දැක්කා ගෑනු කෙනෙක් අනේ අනුර අයියේ ගාල කතවක් කරනවා . කතා කරන්න ටිකක් අමාරු කෙනෙක් වගේ Click to expand... 2019 වගේ ජෙප්පො real chad ! දැන් එන්න එන්න ක්‍රින්ජ් වේගෙන එනවා කියලා හිතෙන්නෙ නැද්ද