NPP ඉල්ලං නාගන්න බොහෝම ලගයි.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    Deep state එක හිස ඔසවන්න කලිං කරන දෙයක් කරගන්න ඕන.

    The "deep state" refers to a theory suggesting that a hidden network of government officials, military leaders, and intelligence agents operates independently of elected politicians, wielding significant influence over national policies. It implies that these entities act behind the scenes, resisting political control or public oversight.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    එතකොට ඇයි සල්ලි උන්ට ගෙනිහින් දීලා පරාද කරපු එමිල් කාන්තන් එක්ක පස්සේ හාමු සෙට් උනේ, ඒ ඩීල් එක දාපු ටිරාන්ට මහජන ආරක්ෂක ඇමැතිකම දුන්නෙ 😏

    නැතුව ඒක ඌම කිව්වේ :lol:
    අන්න ප්‍රශ්න
     
    • Like
    Reactions: emoji diaries

    monson

    Well-known member
  • May 7, 2007
    25,627
    28,613
    113
    එතකොට ඇයි සල්ලි උන්ට ගෙනිහින් දීලා පරාද කරපු එමිල් කාන්තන් එක්ක පස්සේ හාමු සෙට් උනේ, ඒ ඩීල් එක දාපු ටිරාන්ට මහජන ආරක්ෂක ඇමැතිකම දුන්නෙ 😏
    දේශපාලකයෝ එහෙම තමයි. අරු මට එදා මෙහෙම කරා ඒක නිසා ඌ එක්ක මම හැමදාම තරහයි කියල උන් ඉන්නේ නැහැ, උන් බලන්නේ අද කව්ද උන්ගේ පැත්ත ට ඉන්නේ කියල. ජෙප්පෝ ත් 2010 tiran ව ජාතික ලැයිස්තුවෙන් පත් කරේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    වාහන පර්මිට් නැති හින්ද වෙදාට රිදිල
    හා @Tharaka_x සුත් ශෙයා කරලා තියනවානේ. එකග වෙලා වෙන්න ඇති.

    "මෙය මා විසින් ඇතිකළ අර්බුධයක් නොවේ"
    කියලා ⁣ගෝඨත් කිව්වේ.
    එමමයි ඔය.
    රීලා ඇගේම ගාගන්නකං අනිත් උන් තමා වැරදි ගාලා වෙච්ච දේ දැක්කානේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    දේශපාලකයෝ එහෙම තමයි. අරු මට එදා මෙහෙම කරා ඒක නිසා ඌ එක්ක මම හැමදාම තරහයි කියල උන් ඉන්නේ නැහැ, උන් බලන්නේ අද කව්ද උන්ගේ පැත්ත ට ඉන්නේ කියල. ජෙප්පෝ ත් 2010 tiran ව ජාතික ලැයිස්තුවෙන් පත් කරේ
    දැන් ටිරාන්ව NPP එකට වටින්නෙ ඇයි?
     
    • Like
    Reactions: emoji diaries

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    Sripathi Sooriyaarachchi කිවුවෙ පාර්ලිමෙන්තුවෙ,
    1000081979.jpg
     
    Attachments

    • 1000081980.jpg
      1000081980.jpg
      457 KB · Views: 50

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,740
    25,949
    113
    එතකොට ඇයි සල්ලි උන්ට ගෙනිහින් දීලා පරාද කරපු එමිල් කාන්තන් එක්ක පස්සේ හාමු සෙට් උනේ, ඒ ඩීල් එක දාපු ටිරාන්ට මහජන ආරක්ෂක ඇමැතිකම දුන්නෙ 😏
    output.png
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,662
    113
    හරිනි වගේ බුද්ධිමත් අගමැති කෙනෙක් මීට කලින් හිටියද නැහැනේ..

    හරිනි මැඩම්ගේ සිංහල කතා අහද්දි එපා වෙනවා. ඉංගිරිසි කතා නම් අහන් ඉන්න ආසයි
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මට ටිකක් මතකයි මෙයාව. කට සැරයි නේද?
    මන්ගලලා, ටිරාන්ලා, Sripathi ලා, jvp, බැහැලා වැඩ කරපු අය තමයි ඉතින් බලෙට ගෙන්න, බලෙ ගත්ත ගමන් බලෙ අරන් දිපු මිනිස්සුන්ව අමතක උනහාම, එ මිනිස්සුන්ගෙත් හිතෙ ආමාරුවට කටවල් ඇරෙනවා,
     
    • Sad
    Reactions: Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    ඒක සහෝදරයෝ සෙට් එකකින් මට්ටු වෙන්නේ නැතුව ගෙනාවා තව සහෝදරයෝ සෙට් එකක්. දැන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ. 🤦
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඕනම ආණ්ඩුවක් ඉතිං මාස 6ක් යනකොට කුරුවල් වෙන්න පටං ගන්නව
    මාස 6 ක් නෙවෙයි බං මුන් ඇවිත් දවස් 6 යෙන් කුරුවල් වෙන්න පටන් ගත්තේ කරන්න බැරි බොරු පොරොන්දු දීලා
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    මන්ගලලා, ටිරාන්ලා, Sripathi ලා, jvp, බැහැලා වැඩ කරපු අය තමයි ඉතින් බලෙට ගෙන්න, බලෙ ගත්ත ගමන් බලෙ අරන් දිපු මිනිස්සුන්ව අමතක උනහාම, එ මිනිස්සුන්ගෙත් හිතෙ ආමාරුවට කටවල් ඇරෙනවා,
    ශ්‍රීපති ඔය කතාව කියලා වැඩි කාලයක් ඉන්නේ උනේ නෑ accident එක උනා. :baffled:
     
    • Like
    Reactions: Tricle_Buwa

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    2. ටිරාන්.
    පාස්පොට්, vfs විසා, තාඹුගල ගේ උසාවි හෙලිදරව්ව, කොටි සල්ලි වගේ සියක් දෙවල් තියාගෙනත් මුන් පස්ස ගහනවා. ගොත ගගහා ⁣බබා හුකුන්.
    ටිරාන් කියන්නේ නම් npp හිර වෙන තැනක්. මම ඕක මාස ගානකට කලින් කිව්වා. ඒක ගැන ලොකුවට බලාපොරොත්තු තියාගන්න එපා. අනිත්වා ගැන බලමු
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,827
    18,651
    113
    ඔවු, සද්ද නැතුව හිටියෙ නැ,

    ශ්‍රීපති ඔය කතාව කියලා වැඩි කාලයක් ඉන්නේ උනේ නෑ accident එක උනා. :baffled:
    ඕක පාර්ලිමේන්තු වෙ කිව්ව නම් හැන්සාඩ් ගත වෙල ඇතිනෙ