NPP උඹලට බාධා නොකරමි - සජබෙ එනවට වඩා උඹලා හොදයි

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    හිටපු ජනාධිපති රනිල් වෙනුවෙන් සහ ඔහුගේ දර්ශනය වෙනුවෙන් පෙනී සිටියා.
    දැන් සජිත් අගමැති කරන්න යූඇන්පී එක වක්‍රව හෝ ඍජුව කටයුතු කරන බව මාගේ අදහසයි.

    එනිසා එන මැතිවරණයට මගේ සහය NPP එකට
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    Choli-Ke-Peeche.gif
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,362
    113
    - උඩරට -
    රනිල් විශ්‍රාම ගත්තා කියන එකත් උපක්‍රමයක් පොරගේ..
    ඌ කැමති නෑ සජියට..
    රනිල් සජිත් එකට ආවොත් උන්ට දිනන්න පුළුවන් වැඩි සම්බාවිතාවක් තියෙනවා ..
    රනිල් එන්නේ නෑ කියන්නේ උගේ ජන්ද ටික කැඩිලා අනුරට වැටෙනවා..
    ගොනා කෙලවගන්නවා උඩින්ම..

    අන්තිමට පැරදිලා ඕකට පිස්සු හැදෙනවා..

    කාන්තා පාර්ශ්වය කාන්තාවක් අගමැති වීම ගැන සතුටින් ඉන්න මොහොතක හරකෙක් අගමැති කරන්න සහය දෙයිද ??
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164

    True harini is a major play by NPP
     
    • Like
    Reactions: charitha2011

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,616
    17,700
    113
    Auckland
    මාලිමාවෙ අකවුන්ට් 10ක් බාර දෙන්නම්. දවසට පැයක් වගේ වැඩ කරන්න තියෙන්නෙ. මාලිමාවෙ හොද කියල දාන එකට වඩා "70 වසරක්" "අපේ සල්ලි" වගේ ටොපික් වලින් තමා කොමෙන්ට් ගහන්න තියෙන්නෙ. ඉසි ජොබ් එකක්. සජබෙ ජොබ් එක කරන ගමන් උනත් කරන්න පුලුවන්. සල්ලි චන්දෙන් පස්සෙ කතා කරමු :yes: :love:
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    රනිල් විශ්‍රාම ගත්තා කියන එකත් උපක්‍රමයක් පොරගේ..
    ඌ කැමති නෑ සජියට..
    රනිල් සජිත් එකට ආවොත් උන්ට දිනන්න පුළුවන් වැඩි සම්බාවිතාවක් තියෙනවා ..
    රනිල් එන්නේ නෑ කියන්නේ උගේ ජන්ද ටික කැඩිලා අනුරට වැටෙනවා..
    ගොනා කෙලවගන්නවා උඩින්ම..

    අන්තිමට පැරදිලා ඕකට පිස්සු හැදෙනවා..

    කාන්තා පාර්ශ්වය කාන්තාවක් අගමැති වීම ගැන සතුටින් ඉන්න මොහොතක හරකෙක් අගමැති කරන්න සහය දෙයිද ??
    Hariniwa daapu eken gaanu tika NPP ekata sahaya denawa udinma. Minihata epa kiwwath horen NPP ekata chande daanawa.
    Gahanu api eka mitata eka nagala yai dan Harini gemata bahala kanthawo wechcha apita puluwan deshapalane karanna kiyala motivation eka dunnama igena gatta ganu tika okkoma bahinawa seen ekata
     
    • Like
    Reactions: charitha2011

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,810
    17,030
    113
    me sare parliament election ekata tharanga karanna NPP eken educated gaanu godak dagani, kanthawanta sama thana deela gattama chanda tika goda daganna puluwan ekenma
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    රනිල් විශ්‍රාම ගත්තා කියන එකත් උපක්‍රමයක් පොරගේ..
    ඕකා අනික් එවුන් ඡන්දෙ කරනකම් Netflix බල බල ඉඳියි. ඊටපස්සෙ ජාතික ලැයිස්තුවෙන් රිංගයි.

    ගිය පාරත් පැරදිලා කෙලින්ම එන්නේ නැතුව අවුරුදු 1 1/2 හොර ගල් අහුල අහුල හිටියා මිනිස්සුන්ට අමතක වෙනකන්.

    me sare parliament election ekata tharanga karanna NPP eken educated gaanu godak dagani, kanthawanta sama thana deela gattama chanda tika goda daganna puluwan ekenma
    Oh My God Omg GIF by Paramount+

    ------ Post added on Sep 25, 2024 at 11:50 AM