Ado pm ekak wath daapan hodisi karala balannaඕව දාල ජොබට කෙලවගන්න බෑනෙ. මේකෙ මහා හොරකම් කරපු වේසාවො ටිකනම් අද සන්තෝසෙන් මොකද ආපු පොන්නයා උන්ගෙම එකෙක් තමා. අනුරයා මුන් එක්ක අල්ලයි හොරුන්ගෙ ඇට 2.අම්මප වේසිගෙ පුතාලව තිත්තම වුනා.
Ado pm ekak wath daapan hodisi karala balannaඕව දාල ජොබට කෙලවගන්න බෑනෙ. මේකෙ මහා හොරකම් කරපු වේසාවො ටිකනම් අද සන්තෝසෙන් මොකද ආපු පොන්නයා උන්ගෙම එකෙක් තමා. අනුරයා මුන් එක්ක අල්ලයි හොරුන්ගෙ ඇට 2.අම්මප වේසිගෙ පුතාලව තිත්තම වුනා.
මොනා කරන්නද බං පත්වීම දුන්නාම.නිකන් ඉන්නෙපා
මොනා කරන්නද බං පත්වීම දුන්නාම.
weda bari dial ekaknam prasidda karapan, pera weradi ekka pethsam gahapan.සජියගෙ ලබ්බක් නෑ යකෝ මම මේකෙ උන්වත් තරහකරගෙන ඔය පකයොන්ට වැඩකරේ මටදෙයක් කරගන්න නෙවේ රටට දෙයක් කරයි කියල. මේවගේ වැඩබැරි හොර බූරුවෝ දාගෙන කොහේද රට හදන්නෙ. මම විජිතයාව දන්නව ඕකටත් කුනුහබ්බ දෙකක් කියල තමා නවතින්නෙ. අමු කැරි පොන්න වැඩක් කරේ.
ඔවූහූ අපි හොරුන් අල්ලනු ඇතැයි සිතා ජන්දයෙන් අපිව පත්කලෝය,
නමුත් අපි හොරුන් අල්ලන්නේ සබාපතිකම් දීමට බව ඔවූහූ නොදැන සිටියෝය.
ඔය යසට ගහලා තියෙන්නෙපැහැදිලි මදි හෙනගහනවා..![]()
![]()
වැඩක් නෑ බං නොදැන කරන වැඩ නෙවේනෙරිවස් කරයිද?
හැබැයි එහෙම පත්වීම් දුන්නනං වැරදියි තමා.
උබල නිකන් ඉන්න එපා anonymously හරි විරෝධය පෙන්නන්න.
වැඩක් නෑ බං නොදැන කරන වැඩ නෙවේනෙ.
ඕකුන් ඔය තැන් වලට ආවාම ගානට හෙංචයියො ටික හැදෙනව බං. වැඩකරන මිනිස්සු විසිවෙනව. අන්තිමට ඕවට කතාකරන මිනිස්සු තමා වැරදි වෙන්නෙ.weda bari dial ekaknam prasidda karapan, pera weradi ekka pethsam gahapan.
අංගුලිමාලත් රහත් වෙච්ච එකේ ඔය ඩයල් එක සෝවාන් වෙලා ආව වෙන්න බැරිද?

ඔය යසට ගහලා තියෙන්නෙ![]()
ඒකනෙ මමත් ෂොක්වුනා මේවගේ කරප්ට් මෝඩයෙක්ව ඇයි පත්කරේ කියල. ඡන්දෙට පස්සෙ වෙන එකෙක් දායිද දන්නෑ. හැබැයි යකෝ තව කොච්චර මිනිස්සු ඉන්නවද දාන්න. මේකෙම ලැගල මේකම විනාසකරපු සක්කිලින්ව මොකට ආයෙ දානවද?උඹ කියන කතාව විශ්වාස කරන්න අමාරුයි. ගෝඨවත් ඔච්චර ඉක්මනට නාගන්න පටන් ගත්තේ නෑනේ?
එත් මචන් අපි 2/3 හදලා දෙමු.. අපේ යුතුකම ඒක..තව පටන් ගත්තා වීතරයි මාසයක් වත් ගියේනැ අවුරුදක් දෙකක් යද්දී කෝහම වේයිද පාර්ලිමෙන්තු චන්දෙන් පස්සේ තමයි අතල් ප්‍රෝමැක්ස් වෙන්නේ.![]()
මට මතක් වෙන්නේ යහපාලනය. උන් මුල් දින සීයේ සබාපතිකම් වලට දැම්මෙ ටිකක් වැදගත් අය. මම වැඩ කරපු ආයතනයට දැම්මෙ ප්‍රොෆෙසර් කෙනෙක්.උඹ කියන කතාව විශ්වාස කරන්න අමාරුයි. ගෝඨවත් ඔච්චර ඉක්මනට නාගන්න පටන් ගත්තේ නෑනේ?
එත් මචන් අපි 2/3 හදලා දෙමු.. අපේ යුතුකම ඒක..![]()
