NPP එකට මගේ සහයෝගය 75%ක් ඉවරයි.

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    ඕව දාල ජොබට කෙලවගන්න බෑනෙ. මේකෙ මහා හොරකම් කරපු වේසාවො ටිකනම් අද සන්තෝසෙන් මොකද ආපු පොන්නයා උන්ගෙම එකෙක් තමා. අනුරයා මුන් එක්ක අල්ලයි හොරුන්ගෙ ඇට 2.අම්මප වේසිගෙ පුතාලව තිත්තම වුනා.
    Ado pm ekak wath daapan hodisi karala balanna
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    මොනා කරන්නද බං පත්වීම දුන්නාම.

    රිවස් කරයිද?

    හැබැයි එහෙම පත්වීම් දුන්නනං වැරදියි තමා.
    උබල නිකන් ඉන්න එපා anonymously හරි විරෝධය පෙන්නන්න.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    සජියගෙ ලබ්බක් නෑ යකෝ මම මේකෙ උන්වත් තරහකරගෙන ඔය පකයොන්ට වැඩකරේ මටදෙයක් කරගන්න නෙවේ රටට දෙයක් කරයි කියල. මේවගේ වැඩබැරි හොර බූරුවෝ දාගෙන කොහේද රට හදන්නෙ. මම විජිතයාව දන්නව ඕකටත් කුනුහබ්බ දෙකක් කියල තමා නවතින්නෙ. අමු කැරි පොන්න වැඩක් කරේ.
    weda bari dial ekaknam prasidda karapan, pera weradi ekka pethsam gahapan.
     
    • Like
    Reactions: shenat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    ඔවූහූ අපි හොරුන් අල්ලනු ඇතැයි සිතා ජන්දයෙන් අපිව පත්කලෝය,
    නමුත් අපි හොරුන් අල්ලන්නේ සබාපතිකම් දීමට බව ඔවූහූ නොදැන සිටියෝය.

    පැහැදිලි මදි හෙනගහනවා.. 🤌 :rofl:
    ඔය යසට ගහලා තියෙන්නෙ 🤭
     
    • Haha
    Reactions: Rasika212

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    රිවස් කරයිද?

    හැබැයි එහෙම පත්වීම් දුන්නනං වැරදියි තමා.
    උබල නිකන් ඉන්න එපා anonymously හරි විරෝධය පෙන්නන්න.
    වැඩක් නෑ බං නොදැන කරන වැඩ නෙවේනෙ ☹️.
     
    • Dislike
    Reactions: YelaWolf

    shenat

    Well-known member
  • May 13, 2007
    58,492
    86,775
    113
    ආශ්චර්යමත් රටක
    වැඩක් නෑ බං නොදැන කරන වැඩ නෙවේනෙ ☹️.

    නොදැන නෙවෙයි උනාට අපි ඒකට විරුද්ධයි කියල පෙන්නන්න ඕන පුලුවන් තරං. අනිත් උන් ඔය පත්වීම ගැන මොනවද කියන්නෙ?
     
    • Haha
    Reactions: tharakaf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,373
    166,757
    113
    එකමත් එක රටක
    උබලා ඉතින් ලංකාවේ මිනිස්සුන්ගෙන් අමුතු අනන්තයෙන් ආපු තරු කුමාරයෝ බලාපොරොත්තු වෙන්ව නේ .
    ඔන්න ඔය ඕනවට වඩා expectations වැඩි කමම තමයි මේ ආණ්ඩුවේ කෙලවිමට හේතුව වෙන්නේ කියලා මම කිව්වේ ඕකයි .
    මිනිස්සු සාමාන්‍ය වෙන දේට වඩා ගොඩක් ෆැන්ටසි , රට හදන , වංචා දුෂණ නැති අමුතු ලෝකයක් ඔලුවේ තියන් චන්දෙ දීපු එක හරිගියේ නැති උනාම චන්දෙ දුන්නු උන්ට ඉක්මනටම එපා වෙන එක වෙන්ව පොඩි දෙයකින් .
    🥱
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,151
    3,156
    113
    උඹ කියන කතාව විශ්වාස කරන්න අමාරුයි. ගෝඨවත් ඔච්චර ඉක්මනට නාගන්න පටන් ගත්තේ නෑනේ?
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    weda bari dial ekaknam prasidda karapan, pera weradi ekka pethsam gahapan.
    ඕකුන් ඔය තැන් වලට ආවාම ගානට හෙංචයියො ටික හැදෙනව බං. වැඩකරන මිනිස්සු විසිවෙනව. අන්තිමට ඕවට කතාකරන මිනිස්සු තමා වැරදි වෙන්නෙ.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අංගුලිමාලත් රහත් වෙච්ච එකේ ඔය ඩයල් එක සෝවාන් වෙලා ආව වෙන්න බැරිද?

    අම්ම්බෝ යකෝ.:rofl:

    ඔය යසට ගහලා තියෙන්නෙ 🤭

    තව පටන් ගත්තා වීතරයි මාසයක් වත් ගියේනැ අවුරුදක් දෙකක් යද්දී කෝහම වේයිද පාර්ලිමෙන්තු චන්දෙන් පස්සේ තමයි අතල් ප්‍රෝමැක්ස් වෙන්නේ. 🤌
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    උඹ කියන කතාව විශ්වාස කරන්න අමාරුයි. ගෝඨවත් ඔච්චර ඉක්මනට නාගන්න පටන් ගත්තේ නෑනේ?
    ඒකනෙ මමත් ෂොක්වුනා මේවගේ කරප්ට් මෝඩයෙක්ව ඇයි පත්කරේ කියල. ඡන්දෙට පස්සෙ වෙන එකෙක් දායිද දන්නෑ. හැබැයි යකෝ තව කොච්චර මිනිස්සු ඉන්නවද දාන්න. මේකෙම ලැගල මේකම විනාසකරපු සක්කිලින්ව මොකට ආයෙ දානවද?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    තව පටන් ගත්තා වීතරයි මාසයක් වත් ගියේනැ අවුරුදක් දෙකක් යද්දී කෝහම වේයිද පාර්ලිමෙන්තු චන්දෙන් පස්සේ තමයි අතල් ප්‍රෝමැක්ස් වෙන්නේ. 🤌
    එත් මචන් අපි 2/3 හදලා දෙමු.. අපේ යුතුකම ඒක..🙏
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,671
    2,516
    113
    නිධානයක් උඩ
    උඹ කියන කතාව විශ්වාස කරන්න අමාරුයි. ගෝඨවත් ඔච්චර ඉක්මනට නාගන්න පටන් ගත්තේ නෑනේ?
    මට මතක් වෙන්නේ යහපාලනය. උන් මුල් දින සීයේ සබාපතිකම් වලට දැම්මෙ ටිකක් වැදගත් අය. මම වැඩ කරපු ආයතනයට දැම්මෙ ප්‍රොෆෙසර් කෙනෙක්.
    මහ මැතිවරණයෙන් පස්සෙ පොලිටිකල් පත්වීම් කලා.
    NPP උන්ටත් අඩුගානේ මහ ජන්දේ වෙනකම් ඉන්න තිබ්බා.