NPP එකෙ වැඩ කලාත්මකයි නේද මචංලා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    පැරදුනත් මුන්ගෙ 20ක් වත් පාර්ලිමේන්තුවට යයි නෙ මේ පාර.

    සාමාන්‍ය දැනීමක් නැති මෝඩ නාකිය
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    පැරදුනත් මුන්ගෙ 20ක් වත් පාර්ලිමේන්තුවට යයි නෙ මේ පාර.

    සාමාන්‍ය දැනීමක් නැති මෝඩ නාකිය
    වයසට ගරු කරපන් මල්ලි
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113

    පැරදුනත් මුන්ගෙ 20ක් වත් පාර්ලිමේන්තුවට යයි නෙ මේ පාර.

    මේක ටැමිල් වයිබ් එකක් තියෙන්නෙ

    ඕවා මේකේ දාන්න එපා යකෝ, වස්තිය වදිනවා. :baffled:
     
    • Haha
    Reactions: kandahar

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ

    පැරදුනත් මුන්ගෙ 20ක් වත් පාර්ලිමේන්තුවට යයි නෙ මේ පාර.

    මේක ටැමිල් වයිබ් එකක් තියෙන්නෙ

    මේ බොරු සෝබනේට වියිදම් කරන සල්ලි මහරගම පිළිකා රෝහලට වත් දුන්නා නම් ජීවිතයක් හරි බේරෙයි නේ🥴🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    මේ බොරු සෝබනේට වියිදම් කරන සල්ලි මහරගම පිළිකා රෝහලට වත් දුන්නා නම් ජීවිතයක් හරි බේරෙයි නේ🥴🥴
    ඉස්සර වැටුනු වැකි නේද මේ? අඩෝ දැන්නම් දකින්නවත් නෑ බන් ඒ වගෙ කතා 🤭 🤭
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ඉස්සර වැටුනු වැකි නේද මේ? අඩෝ දැන්නම් දකින්නවත් නෑ බන් ඒ වගෙ කතා 🤭 🤭
    ඒ අතින් සජ්ජා මෝඩයා උනත් අඩුම ගානේ ඉස්කෝල වලට හරි Bus දුන්නා

    ඒකට මේ තඹුත්තේගම කැරි මූසල පචයා අමු පඩ සෝබන කාරයෙක්🤮🤮🤮🤮
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මේ බොරු සෝබනේට වියිදම් කරන සල්ලි මහරගම පිළිකා රෝහලට වත් දුන්නා නම් ජීවිතයක් හරි බේරෙයි නේ🥴🥴
    අඩෝ අර මහින්ද ලොක්කට ආන්ඩුවෙන් ලැබුන ගේ රෙපෙයාර් කොරන්න කියලා ගත්ත කෝටි 400 දෙන්න තිබ්බනේ රෝහලට
    සිරිලිය ගිනුමෙන් පොඩි ගානක් දෙන්න තිබ්බනේ
     
    • Like
    Reactions: silent one

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    අඩෝ අර මහින්ද ලොක්කට ආන්ඩුවෙන් ලැබුන ගේ රෙපෙයාර් කොරන්න කියලා ගත්ත කෝටි 400 දෙන්න තිබ්බනේ රෝහලට
    සිරිලිය ගිනුමෙන් පොඩි ගානක් දෙන්න තිබ්බනේ
    මහින්ද ද බන් NPP Stage එක ගහල තියෙන්නේ 🤦
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,913
    2,520
    113
    colombo
    හ්ම්... බස් වුනත් පිලිවෙලකට ගාල් කරනවා හැබැයි මොනා වුනත්..😺

    හ්ම්... බස් වුනත් පිලිවෙලකට ගාල් කරනවා හැබැයි මොනා වුනත්..😺

    images (26).jpeg

    කොහොමද බයියෝ ගාල් කරපු පිළිවෙල
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    @2osama පොන්නයා 🤭 🤭

    ඒ අතින් සජ්ජා මෝඩයා උනත් අඩුම ගානේ ඉස්කෝල වලට හරි Bus දුන්නා

    ඒකට මේ තඹුත්තේගම කැරි මූසල පචයා අමු පඩ සෝබන කාරයෙක්🤮🤮🤮🤮

    ------ Post added on Sep 12, 2024 at 2:09 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,772
    17,001
    113
    දිනක් සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක හමුවුණා. එවිට ඔහු අනුර දිසානායකගෙන් මෙසේ විමසා සිටියා.

    සජිත් : අනුර, ඔයා කොහොමද ඔච්චර සාර්ථක වුනේ. |
    🤔
    |

    අනුර : සරලයි. තමන්ගෙ වටේ ඉන්න අය බුද්ධිමත් අය කරගන්න ඕන. |
    🙂
    |

    සජිත් : ඔයා කොහොමද දන්නෙ ඔයාගෙ වටේ ඉන්න අය බුද්ධිමත් කියලා? |
    🤔
    |

    අනුර දුරකථනය ගෙන විජිත හේරත් අමතා ප්‍රශ්නයක් විමුසවා. |
    📱
    |

    "විජිත සහෝදරයා, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඒ ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?"

    විජිත හේරත් හිනාසෙමින් "ඒ මම" කියා පවසා සිටියා. එවිට අනුර සජිත් දෙසට හැරී සිනාසුනා. |
    🙃
    |

    මෙයින් කුතුහලයට පත් සජිත් ප්‍රේමදාස පසුදින සුජීව සේනසිංහ දැක "සුජී, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" යැයි විමසා සිටියා.

    සුජීව දස අතේ කල්පනා කල අතර ඔහුට පිලිතුරක් සොයාගැනීමට නොහැකි වූ හෙයින් එම ප්‍රශ්නයට පසුදින පිලිතුරු දෙන්නම් යැයි සජිත් ප්‍රේමදාසට ප්‍රකාශ කරා. |
    🏃
    |

    එදින සවස් වරුවේ රනිල් වික්‍රමසිංහ ඇමතු සුජීව සේනසිංහ රනිල්ගෙන් විමසා සිටියේ "සර්, කෙනෙක් ඔයාගෙ තාත්තගෙ පුතා. හැබැයි ඔයාගෙ සහෝදරයෙක් නෙවෙයි. ඒ කවුද?" රනිල් "ඒ මමනේ" යැයි පිලිතුරු දුන්නා. |
    🐘
    |
    පසුදින උදෑසනම සජිත් ප්‍රේමදාස හමුවීමට ගිය සුජීව තමන් ඊයේ ඇසූ පැනයට පිලිතුර සොයාගත් බව පැවසුවා.

    සර්, ඒ රනිල් වික්‍රමසිංහ නේ.

    මෙයින් කෝපයට පත් සජිත් ප්‍රේමදාස "පිස්සුද http, ඒ විජිත හේරත්!" යැයි ප්‍රකාශ කර සිටියා

    ජන්ද ආතල් මරු මේ දවස්වල
    😂

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    මේ බොරු සෝබනේට වියිදම් කරන සල්ලි මහරගම පිළිකා රෝහලට වත් දුන්නා නම් ජීවිතයක් හරි බේරෙයි නේ🥴🥴
    Thopilaga namal ponnayatat kiyapanko kari wesige putha... thoge tatta sarame pihidagatta nam tho wage kalakanniyek me loketa en nane