NPP එකේ ඉතුරු වෙලා ඉන්න අනිත් හොර මහාචාර්ය /ආචාර්යලා කවුද කියලා බලමු 🤷🏽‍♂️

Sen-lu

Well-known member
  • 19දි පොහොට්ටුවේ වගේ මෙදාපාර NPP එකත් දාපු දාපු හැම එකාම පාර්ලිමේන්තු නතර වුනා. මේ වෙන දේ හොඳයි රැල්ලට ගහගෙන ගිය පොල් කෝම්බ පැත්තකට කලහැකි.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    ඡන්දෙට කලින් උපාධි තිබිලා ළඟදී උපාධි පට්ටම් ගැලවුණු උන්ගේ thread එකකුත් පුළුවන් නම් දාපන් මේ ගැම්මටම..

    මේ දවස්වල රංවල හින්දා සෑහෙන මහන්සිත් ඇති නේද? කොච්චර නම් කියලා හෝදන්නද? මාලිමා washing machine ටික overtime වැඩ..
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පෙට්ටි කඩයක්වත් කරලා නැති උන් කොහොමද රට කරන්නේ ඇහුව :sorry: ජාත්‍යන්තර සබදතා නැ කියලත් කිව්වා :sorry: දැන් උපාදි නිසා ලොකු පස්නයක් :yes: සීයයි මයින්ද මත්තයයි හිටියනං මෙච්චර පස්න වෙන්නේ නැ ගුපියනේ

     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    ඡන්දෙට කලින් උපාධි තිබිලා ළඟදී උපාධි පට්ටම් ගැලවුණු උන්ගේ thread එකකුත් පුළුවන් නම් දාපන් මේ ගැම්මටම..

    මේ දවස්වල රංවල හින්දා සෑහෙන මහන්සිත් ඇති නේද? කොච්චර නම් කියලා හෝදන්නද? මාලිමා washing machine ටික overtime වැඩ..

    :lol: Lol… thama dobyla set eka padamak igena gena naa wage..
    මටනම් එහෙම ලොකු අමාරුවක් නෑ රන්වලවත් හොර උපාධි ගත්ත එවුන්වත් සුද්ද කරන්න, ඒත් ඉතින් ටික දෙනෙක් කරන වැරදි නිසා ඇත්තෙන්ම කට්ටක් කාලා ඉගෙනගත්ත ඩීන්ලා වෙලා හිටපු මනුස්සයන්ටත් හොර උපාධි කියලා ලේබල් වැදෙන නිසා තමයි මේවා දැම්මේ 🤷🏽‍♂️

    NPP/SJB /UNP /POHOTTU කවුරු කරත් වැරද්දනම් වැරද්ද තමයි ඒක පිළිගන්නවා 😏

    ඡන්දේ දීලා ෆුකත් දෙන්න තරම් අමාරුවක් මට නැහැ මචන්. වැරද්දනම් කවුරු කළත් වැරද්ද තමයි. රන්වලයා අනිවාර්යයෙන්ම ඉල්ලා අස්වෙන්න ඕන එකේ දෙකක් නෑ 👍🏼


    මමත් කියන්නේ මූ කථානායකකමෙන් විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවෙන්ම ඉල්ලා අස්වෙන්න ඕනේ වරද පිළිගෙන 👍🏼

    පිස්සුද යකෝ තොපි වගේ අමු හරක් විතරක් නෙවෙයි NPP එකට චන්දේ දුන්නේ, ඌ අනිවාර්යයෙන්ම ඉල්ලා අස් වෙන්න ඕනේ කරපු වංචාවට නැත්නම් පොට්ටු /ටෙලිෆෝන් /සිලින්ඩර එවුන් & NPP එක අතර තියෙන වෙනස මොකක්ද 😡

    නැහැ බන් මේ රන්වල කියන පොර ගෙදර එවුන්ටත් බොරු කියලා තියෙනවා ද කියලා කවුද දන්නේ 🤷🏽‍♂️ තව අය ඉන්නවා නම් අපිත් කැමතියි දැනගන්න ඒක වඩා හොඳයි 😏
     
    • Dislike
    Reactions: netudara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    ඉතින් බන් ඒක හොඳයිනේ 🤷🏽‍♂️
    හිතන තරම්ම හොදයි නන් මේ වෙනකොට ඒක කරලා නෙ. තනතුරෙන් පහ කරාට ඕක කරේ නෑනේ. නීතියට වැඩ නන් ඕකත් ඉබේම වෙන දෙයක් නෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මාලිමා ඩෝබිලට හෝදලා ඉවරයක් වෙන්නෑ මේ මාලිමා වංචාකාරයෝ හොරු නිසා :lol:



    ඔ්ව මොනවද බං බාල බෙහෙත් ගෙනැල්ලා මිනිස්සු මරපු, ඇස් අන්ධ කරපු ආණ්ඩුවලටනෙ උඹ කඩේ යන්නෙ. තුහ් නොදකිං
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,963
    113
    එකමත් එක රටක
    sddefault-3.jpg

    ඇයි "විශේෂඥ" කියලා දාපු නිසා ජන්ද වැඩිපුර ඇවිල්ලාද මෙයාට 🤦🏽‍♂️ ඒක නෙවෙයි ඇයි බැදුම්කර සියා & කැබිනට් එක එකතු වෙලා බාල බෙහෙත් ගෙනෙනුවේ 😒 අප්පිරියයි බන් ඒ වගේ වැඩවලට නම් 🤮
    මුගේ වෛද්‍ය එකත් අවුල්ලු නේද?
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    මාලිමා ඩෝබිලට හෝදලා ඉවරයක් වෙන්නෑ මේ මාලිමා වංචාකාරයෝ හොරු නිසා :lol:



    HND තියෙනවා නම් engineer කියලා තමයි designation එක දෙන්නෙ British construction companyවල, British Engineers ලා සමග වැඩ කරලා තියෙනවා HBD තමයි හුඟක් අයට තියෙන්නේ. නමුත් Section Manager designation එක ගන්න නම් BSc and professional qualification එක තියෙන්නේ ඕනෙ
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Question here: none of those can use the professor designation unless some university has given the designation of emeritus professor.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    @dilann වරෙං දැං සිද්දිය මොක උනත් උඹට හිතන හැටියට හිතල විස්තරයක් කියන්න. උඩ එකෙක් දාල තියනවා සලේ ගෙ රෙජිස්ට්‍රේෂන් එක
    මොකද උඹ සාමාන්‍යන් එහෙමනෙ. සිද්දිය කොහොම උනත් උඹට හිතනෙ හැටියට එහෙම වෙන්න ඇති කියලනෙ කියන්නෙ