NPP එකේ ඉතුරු වෙලා ඉන්න අනිත් හොර මහාචාර්ය /ආචාර්යලා කවුද කියලා බලමු 🤷🏽‍♂️

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    කට්ටිය මේ දවස් වල අශෝක රන්වල හොර ආචාරියා අල්ලාගෙන NPP එකේ ඉන්න ඔක්කොම හොර උපාධිකාරයෝ කියලා වගේ කතාවක් මේ දවස් වල කරේ තියාගෙන යන නිසා මේ ගැන පොඩි විපරමක් දැම්මා. ඉතින් අපි දැන් බලමු මේ ඉතිරිවෙලා ඉන්න ටිකදෙනා ඇත්තටම ආචාර්ය /මහාචාර්යයලාද කියලා 🙄

    අගමැති ආචාර්ය හරිනි අමරසූරිය - @elajani (PhD මැදමුලන) කියන ආචාර්යතුමා කියලා තිබුණා මෙයත් හොර ආචාර්ය කෙනෙක් කියලා @Walter White 🤭

    https://scholar.google.com/citations?user=LgWk7B0AAAAJ&hl=en
    https://www.researchgate.net/profile/Harini-Amarasuriya
    https://era.ed.ac.uk/handle/1842/5881

    841521.jpg

    ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම - මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
    (මේයානම් අර එළකිරි එකේ බිලියනපති මහාචාර්ය අයියලා ටික කියන විදිහේ හිඟන ජෙප්පෙක් වෙන්න බැහැ 🤭)

    https://lk.linkedin.com/in/dr-harshana-suriyapperuma-b09278129
    https://www.researchgate.net/public...i_Lanka_Development_of_a_Conceptual_Framework

    1722690562066.jpg

    මහාචාර්ය උපාලි පන්නිලගේ - සමාජ ආරක්ෂණ /ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය

    https://hss.ruh.ac.lk/staff/upali
    https://scholar.google.com/citations?hl=en&user=TGDhHvQAAAAJ
    https://www.researchgate.net/profile/Pannilage-Upali

    Hon-Minister-Prof-Upali-Pannilage.jpg

    මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු - කම්කරු අමාත්‍ය /ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

    https://mgt.sjp.ac.lk/acc/team_member/dr-j-fernando/
    https://scholar.google.com/citations?user=P8oevXEAAAAJ&hl=en
    https://mgt.sjp.ac.lk/acc/team_member_position/staff/page/4/
    https://www.researchgate.net/public...entrepreneurial_firms_evidence_from_Sri_Lanka

    04-Govt.jpg

    මහාචාර්ය සුනිල් සෙනවි - බුද්ධ ශාසන /ආගමික හා සංස්කෘතික අමාත්‍ය

    https://www.sab.ac.lk/staff-directory/176
    https://scholar.google.com/citations?user=WkJBA4YAAAAJ&hl=en
    https://www.researchgate.net/profile/Hiniduma-Senevi

    Hiniduma-Senevi.jpg

    මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන - විද්යා හා තාක්ෂණ අමාත්‍ය

    https://lk.linkedin.com/in/chrishantha-abeysena-360b9b60
    https://scholar.google.com/citations?user=tfhM6eQAAAAJ&hl=en
    https://www.researchgate.net/profile/Chrishantha-Abeysena

    Prof-Chrishantha-Abesena.jpg

    මහාචාර්ය චන්දන අබේරත්න - රාජ්‍ය පරිපාලන අමාත්‍ය

    https://lk.linkedin.com/in/prof-a-h-m-h-abayarathna-38b353129
    https://scholar.google.com/citations?user=IyzTNFIAAAAJ&hl=en
    https://ss.kln.ac.lk/depts/socialStc/index.php/component/sppagebuilder/?view=page&id=50

    2018-8.jpg

    මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ - සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

    https://www.uwu.ac.lk/academic/dr-ruwan-ranasinghe/
    https://scholar.google.com/citations?user=NxGjbMMAAAAJ&hl=en
    https://www.researchgate.net/profile/Ruwan-Ranasinghe

    Prof-J-P-R-C-Ranasinghe-2.png

    ආචාර්ය කෞශල්‍යා ආරියරත්න

    https://cshr.cmb.ac.lk/member/ms-m-l-k-ariyarathne/
    https://lk.linkedin.com/in/kaushalya-ariyarathne-8a16a7127
    https://www.researchgate.net/profile/Kaushalya-Ariyarathne-2
    https://scholar.google.com/citations?user=UUFm6MgAAAAJ&hl=en

    Dr-Kaushalya.jpg

    ඔන්න ඉතින් මට NPP එකේ මතක් උණු ආචාර්ය /මහාචාර්ය සෙට් එකේ සුදුසුකම් පිළිගන්න පුළුවන් සාක්ෂි එක්කම දැම්මා 🤷🏽‍♂️

    දැන් ඉතින් අශෝක රන්වල අල්ලාගෙන ස්වයං වින්දනය කරන පොට්ටු /ටෙලිෆෝන් /සිලින්ඩර අයියලා ටිකදෙනා පෙනී ඉන්න පක්ෂ වල ඉන්න ඉන්න ආචාර්ය /මහාචාර්යවරු ටික දෙනාගේ සුදුසුකම් බලමු. ආ වැරදුනා ඔය පක්ෂ තුනේම ඉන්න එකම ආචාර්යතුමා හර්ෂ ද සිල්වා විතරයිනේ 🤦🏽‍♂️

    ඩොක්ටර්ලානම් 18 විතර ඉන්න නිසා එකින් එක දාන්න බැහැ 😒

    https://renewal.slmc.gov.lk/practitioner/registry

    මෙතැනින් පුළුවන් SLMC එකේ රෙජිස්ටර් වෙලා ඉන්න දොස්තරලා ටික හොයාගන්න. ටෙලිෆෝන් එකේ ඉන්න කාවින්ද ජයවර්ධන කියන කෙනාව හොයාගන්නනම් මට බැරිවුණා 😢 හොයාගත්ත කෙනෙක් මෙතැන වරද නිවැරදි කරන්න පුළුවන් 🤷🏽‍♂️

    එහෙනම් මේ ගැන අපේ උගත් බුද්ධිමත් එළකිරි අයියලා හිතන්නේ මොනවද කියලා අදහසක් දාගෙන යමු

    @dilann @shenat @tharakaf @helplesser @Mr Bones @gama22 @supun_sg @Dharatha @Asmodeus @emoji diaries @Dr.Amdan @hirashgeff @kasunkaru @monson @DadayamBatta @Walter White @Don GasCan @SLK_sri @SLBlackKnight @හෙළයෙක් @rangana26 @Hyaenidae @Nu1Dnk @Myth @Lejayange @Hamu mahaththaya1 @blacktulip @Cypress @kinkon @Podinilame @Silly point @lasankandy @S.GUNE @pavanruka @Wickybro @nevermindNevergiveup @Sandy_Fdo @Edward Kenway @Ashan052 @kandahar
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,893

    මුන් සෙට් එකම උගත් කමයි, හැකියාවයි කියන එක දෙකක් කියලා වැඩි කල් නොගිහින් උඹලා වගේ හරක් ටිකට තේරුම් කරවයි කියලා පේනවා 🤭 🤭
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    මොකක්ද දැන් අපි කරන්න ඕන? රෙද්දේ රෙවිලා ඉන්න වහල්ලු දැන් මේවා බලලයි ලපයගේ කතාවක් අහලා තමා අතේ ගහන්නේ.කයියනායක කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කලා..පව් යකෝ අර පාස්කු පෙන්නලා මිනිස්සු ඇන්දුව ඒවට.තොපේ ලමයින්ටත් එක්ක හෙන ගහන්න ඕන..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මුන්ගේ පොතේ දැනුමෙන් රටට ඇති වැඩක් නැහැනේ. පාලිමේන්තු ගිහින් බඩ පැලෙන්න කාල ඔතාගෙන එන එක ඇරෙන්න කරපු දෙයක් නැහැනේ.
    මාලිමාවේ එවුන් උපාධි කොළ කෑලි මාකට් කරන්නේ උන්ට තියන හීනමානය නිසා. ඒකෙන්මයි අන්තිමට උන්ට කෙලවෙන්නේ.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    මොකක්ද දැන් අපි කරන්න ඕන? රෙද්දේ රෙවිලා ඉන්න වහල්ලු දැන් මේවා බලලයි ලපයගේ කතාවක් අහලා තමා අතේ ගහන්නේ.කයියනායක කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කලා..පව් යකෝ අර පාස්කු පෙන්නලා මිනිස්සු ඇන්දුව ඒවට.තොපේ ලමයින්ටත් එක්ක හෙන ගහන්න ඕන..

    පාස්කු බෝම්බේ සාපය තමයි පොඩි පගයෝ නන්දසේන ඇතුළු රාජපස්ස නඩය & බැදුම්කර සීයට වැදිලා තියෙන්නේ. ගහනවා කියලා කියද්දිත් උඩ බලාගෙන ඉඳලා බොම්බ ගැහුවට පස්සෙත් හිනාවෙවී හිටපු අගමැතිලා හිටපු රටක් මේක කියලා උබේ ඔය කූඹි මොලයට අමතක උනාද 😡 උඹ ඕවා සාධාරණීකරනය කරනවා කියන්නේ සාපය වැදිලා උඹටත් ලමයි නැතුව යන්න පුළුවන් 🤷🏽‍♂️

    මුන්ගේ පොතේ දැනුමෙන් රටට ඇති වැඩක් නැහැනේ. පාලිමේන්තු ගිහින් බඩ පැලෙන්න කාල ඔතාගෙන එන එක ඇරෙන්න කරපු දෙයක් නැහැනේ.
    මාලිමාවේ එවුන් උපාධි කොළ කෑලි මාකට් කරන්නේ උන්ට තියන හීනමානය නිසා. ඒකෙන්මයි අන්තිමට උන්ට කෙලවෙන්නේ.
    කාලා ඔතාගෙන යනවා ඇස් දෙකට දැක්කාද 🙄 ඒක නෙවෙයි ඇයි ඇත්තෙන්ම බැදුම්කර සියා කෝකියෝ 16 ඉල්ලුවේ, පාරම්පරික සල්ලිකාරයා නේද 😏 තමන්ගේ සල්ලි වලින් ජීවිතේ සැදැ සමයවත් ගත කරන්න බැරිද, ඒවත් රජයේ සල්ලි වලින්ම කන්න බලාගෙන ඉන්නේ 🤷🏽‍♂️
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    පාස්කු බෝම්බේ සාපය තමයි පොඩි පගයෝ නන්දසේන ඇතුළු රාජපස්ස නඩය & බැදුම්කර සීයට වැදිලා තියෙන්නේ. ගහනවා කියලා කියද්දිත් උඩ බලාගෙන ඉඳලා බොම්බ ගැහුවට පස්සෙත් හිනාවෙවී හිටපු අගමැතිලා හිටපු රටක් මේක කියලා උබේ ඔය කූඹි මොලයට අමතක උනාද 😡 උඹ ඕවා සාධාරණීකරනය කරනවා කියන්නේ සාපය වැදිලා උඹටත් ලමයි නැතුව යන්න පුළුවන් 🤷🏽‍♂️

    කාලා ඔතාගෙන යනවා ඇස් දෙකට දැක්කාද 🙄 ඒක නෙවෙයි ඇයි ඇත්තෙන්ම බැදුම්කර සියා කෝකියෝ 16 ඉල්ලුවේ, පාරම්පරික සල්ලිකාරයා නේද 😏 තමන්ගේ සල්ලි වලින් ජීවිතේ සැදැ සමයවත් ගත කරන්න බැරිද ඒවත් රජයේ සල්ලි වලින්ම කන්න ඉන්නේ 🤷🏽‍♂️

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya

    sddefault-3.jpg

    ඇයි "විශේෂඥ" කියලා දාපු නිසා ජන්ද වැඩිපුර ඇවිල්ලාද මෙයාට 🤦🏽‍♂️ ඒක නෙවෙයි ඇයි බැදුම්කර සියා & කැබිනට් එක එකතු වෙලා බාල බෙහෙත් ගෙනෙනුවේ 😒 අප්පිරියයි බන් ඒ වගේ වැඩවලට නම් 🤮
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    sddefault-3.jpg

    ඇයි "විශේෂඥ" කියලා දාපු නිසා ජන්ද වැඩිපුර ඇවිල්ලාද මෙයාට 🤦🏽‍♂️ ඒක නෙවෙයි ඇයි බැදුම්කර සියා & කැබිනට් එක එකතු වෙලා බාල බෙහෙත් ගෙනෙනුවේ 😒 අප්පිරියයි බන් ඒ වගේ වැඩනම් 🤮
    ithin lapayata kiyapan siyata nadu danna kiyala kediri ganne nathuwa :ROFLMAO:
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura

    පාස්කු බෝම්බේ සාපය තමයි පොඩි පගයෝ නන්දසේන ඇතුළු රාජපස්ස නඩය & බැදුම්කර සීයට වැදිලා තියෙන්නේ. ගහනවා කියලා කියද්දිත් උඩ බලාගෙන ඉඳලා බොම්බ ගැහුවට පස්සෙත් හිනාවෙවී හිටපු අගමැතිලා හිටපු රටක් මේක කියලා උබේ ඔය කූඹි මොලයට අමතක උනාද 😡 උඹ ඕවා සාධාරණීකරනය කරනවා කියන්නේ සාපය වැදිලා උඹටත් ලමයි නැතුව යන්න පුළුවන් 🤷🏽‍♂️

    කාලා ඔතාගෙන යනවා ඇස් දෙකට දැක්කාද 🙄 ඒක නෙවෙයි ඇයි ඇත්තෙන්ම බැදුම්කර සියා කෝකියෝ 16 ඉල්ලුවේ, පාරම්පරික සල්ලිකාරයා නේද 😏 තමන්ගේ සල්ලි වලින් ජීවිතේ සැදැ සමයවත් ගත කරන්න බැරිද, ඒවත් රජයේ සල්ලි වලින්ම කන්න බලාගෙන ඉන්නේ 🤷🏽‍♂️

    කෝ දැන් ඒගොල්ලෝ?
     
    • Like
    Reactions: Asmodeus

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    sddefault-3.jpg

    ඇයි "විශේෂඥ" කියලා දාපු නිසා ජන්ද වැඩිපුර ඇවිල්ලාද මෙයාට 🤦🏽‍♂️ ඒක නෙවෙයි ඇයි බැදුම්කර සියා & කැබිනට් එක එකතු වෙලා බාල බෙහෙත් ගෙනෙනුවේ 😒 අප්පිරියයි බන් ඒ වගේ වැඩවලට නම් 🤮
    It’s abt credibility n integrity machan ,pls stop spinning de story,this guy used specialist as a title to gain extra leverage,feel sorry for Katape who ran de campaign fair n square
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,344
    113
    දෙහිවල
    මෙතන චන්ද කාලේ උගතුන්, බුජ්ජිමතුන් කියලා ශ්‍රමදානයක් කලේ. ඉතින් බුජ්ජිමතුන් කියලා කියාගත්ත උන් සහ උබ හිතාගත්ත උන් උන්ගේ පට්ටම ගලවන් යනවා.
    කොනට ගියාම බොරු පට්ටම්. දැන් මහින්ද, රත්‍රන්, සජිත්ගේ ලෙවල් එකට බැහැලා කම්පෙර් කරන්න වෙලා.
    ඇයි එහෙම?
    රංවල ආචාර්යනම් කුක්කා නොවී එලියට ඇවිත් ඔප්පු කරා. එතකොට කිරියේ ඒ ටොපික් එක ඉවරයි. පොරත් හැංගිලා ඉදලා අස්වෙලා ගිය. දැන් උබලා තාම එක කරේ තියන් යනවා. කරේ තියන් ඉන්න ඉන්න ඕක එලියට එනවා.
    රටට දෙයක් කරන්න උපාදියක් ඕනේ නැහැ. නමුත් තමන් උපයානොගත්ත සුදුසුකමක් මාර්කට් කිරීම වසල චපාති ගතියක්.

    උබ දැන් මේ ටොපික් එක බිමින් තියපන් මචන්. දැන් රංවල වංචාකාරයෙක් කියලා ඔප්පු වෙලා අහවරයි.
    මමනම් කියන්නේ උබත් හරි දේ තෙරුම්ගනින්. නැතුව පෙකනිවල් ඩොබියා වගේ නුල් දාගෙන දගලන්න එපා. උබ උට වැඩ දෙයක් තේරුම්ගන්න එකෙක් මචන්.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Looks like de thread starter is part of NPP media team,I have a question machan de ports n aviation Dep.Minister has a engineer title in front of his name.. Is he a marine engineer? If so whts his background (NDT guy or CINE cadet climes de ladder)..is he holding a Sri Lankan COC ? Is he a class 1 engineer etc
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පහුගිය කාලෙම හිතේ සතුටක් නැතුව වේදනාවෙන් පිච්චි පිච්චි ඉඳපු අපි මේක හත් දවසක් කන මගුලක් කරගෙන, මට වෙලාවකට හිතෙනවා අපි මාලිමාවට මැණික් ටික ගරලා දෙනවද කියලත්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,027
    113
    Colombo
    @dxx @2osama ජෙප්පන්ට රිදෙන්නම හාමුගෙයි,ඩබල් phd චිචියගෙයි විස්තර දාපන්.

    ජෙප්පන්ට කෙලවන්න ඕනෙ.හොර හැත්ත :angry:
     
    • Haha
    Reactions: silent one

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Do you believe that his political campaign was boosted by the use of the term 'specialist doctor'?
    when a person uses Dr or Eng in front of name in a election he/she is expecting a extra gain over others,so obviously he got tht extra edge thts why guys like Katape with top notch PR skills edged out n this wannabe specialist got selected
     
    • Like
    Reactions: dinuksha_asela

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,393
    30,232
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටේ තුන්වන පුරවැසියා බේරගන්න වෙච්ච මහන්සියක්🤣🤣🤣🤣

    හරක් හොරෙක් බෙල්ලෙන්ම අල්ලගත්තම හොරාගේ අම්මා සීලවතී, හැම මාසෙම සිල් ගන්නව, හොරාගේ තාත්තා කුසල් හාමි, පන්සලේ ප්‍රදාන දායක...... ඉහි ඉහි....... පවුලේ අය නං හරි සෝක්.....

    ඉහි ඉහි......