NPP එකේ උඹලා අකමැතිම චරිතය

NPP එකේ උඹලා අකමැතිම චරිතය කවුද?

  • ලාල් කාන්ත

    Votes: 28 18.7%
  • හඳුන්නෙත්ති

    Votes: 12 8.0%
  • චතුරංග අබේසිංහ

    Votes: 10 6.7%
  • වසන්ත සමරසිංහ

    Votes: 61 40.7%
  • හරිනි

    Votes: 9 6.0%
  • සමන්ත විද්‍යාරත්න

    Votes: 14 9.3%
  • විජිත

    Votes: 1 0.7%
  • අනිල් ජයන්ත

    Votes: 1 0.7%
  • නලින්ද

    Votes: 3 2.0%
  • නාමල් කරුණාරත්න

    Votes: 11 7.3%

  • Total voters
    150

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    NPP එකේ උඹලා අකමැතිම චරිතය කවුද? NPP එකට චන්දෙ දීපු උන්, නොදුන්න උන් හැමෝටම ඇති නේ වැඩිය දිරවන්නේ නැති කෙනෙක්.
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,173
    12,168
    113
    Ohio, USA
    Wasantha Wapara-Singha Kiyana Ballawa Peynna Baha... Chathura Ekka Derane Muslim Mini Puchchana Eka Gana Tholmara-mara Ballek Wage Chathurata Support karala Katha Karapu Paaharaya....
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඕකේ හොදයි කියන්න එකෙක් වත් ඉන්නවා ද බං🤣

    ඔක්කොම මොඩයෝ සෙට් එකක් නේ ඉන්නේ🤦

     
    • Like
    Reactions: kamal ariyasiri

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    NPP එකේ උඹලා අකමැතිම චරිතය කවුද? NPP එකට චන්දෙ දීපු උන්, නොදුන්න උන් හැමෝටම ඇති නේ වැඩිය දිරවන්නේ නැති කෙනෙක්.
    අනිල් තමා ... කිසි ඖලක් නැ උගෙ but කතා කරන විදිය, උගෙ රූපය සෙට් නැ මන් හිතන්නෙ උගෙ Aura එක ඖල් මට 😴🤥