NPP එකේ දිව දෙකේ ටෝක් - දෙරණ 360 අනුර නාගන්න හැටි🤦

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මොල් කාන්ත ගේ ගොන් කථා වහන්න ගිහින් පච අනුරයා කිච වෙනවා . සමථ මණ්ඩලය ලු අධිකරණය අනේ මන්ද NPP ගොන් රැලට දෙකේ වෙනස තේරෙන්නේ නැහැ🤮

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ප්‍රශ්නය.... ලාල් කාන්තගේ අධිකරණ කතාව ගැන ..​

    උත්තරය.... සජිත් හිරුනිකා... තව හාදයෙක්.... අපරණිත ලදරු දේශපාලනය ... කිසිදෙයක් තෙරෙන්නේ නෑ... දේශපාලන වලිප්පුවක් තියෙන කණ්ඩායමක් ... ( අහපු ප්‍රශ්නේට අදාලම නෑ . බංකොලොත් තර්ක ).​

    ඊට පස්සේ ලාල් කිව්වේ සමථ මණ්ඩලයලු... එකෙන් බෙරෙන්න හැදුවා... නිකන් හරි කලිඳුවා අයේ ඇහුවේ නැත්තන් ෂා නියමයි නේ කියලා ගොඩක් හිතලා ඇති.... ආයේ කලිඳුවා ඇහුවම ජාමේ බෙරගන්න අනේ එක නෙවෙයි ගම්‍ය කරේ.. කියලා ඇඳ බානවා​

    Last edited:
    • Haha
    Reactions: 2osama and tharakaf

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මොල් කාන්ත ගේ ගොන් කථා වහන්න ගිහින් පච අනුරයා කිච වෙනවා . සමථ මණ්ඩලය ලු අධිකරණය අනේ මන්ද NPP ගොන් රැලට දෙකේ වෙනස තේරෙන්නේ නැහැ🤮

    තාම කෑලි කපල අමුනල එඩිට් කරන්න පටන් ගත්තෙ නැද්ද පොන්ස්?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ප්‍රශ්නය.... ලාල් කාන්තගේ අධිකරණ කතාව ගැන ..​

    උත්තරය.... සජිත් හිරුනිකා... තව හාදයෙක්.... අපරණිත ලදරු දේශපාලනය ... කිසිදෙයක් තෙරෙන්නේ නෑ... දේශපාලන වලිප්පුවක් තියෙන කණ්ඩායමක් ... ( අහපු ප්‍රශ්නේට අදාලම නෑ . බංකොලොත් තර්ක ).​

    ඊට පස්සේ ලාල් කිව්වේ සමථ මණ්ඩලයලු... එකෙන් බෙරෙන්න හැදුවා... නිකන් හරි කලිඳුවා අයේ ඇහුවේ නැත්තන් ෂා නියමයි නේ කියලා ගොඩක් හිතලා ඇති.... ආයේ කලිඳුවා ඇහුවම ජාමේ බෙරගන්න අනේ එක නෙවෙයි ගම්‍ය කරේ.. කියලා ඇඳ බානවා​

    • Like
    Reactions: 2osama and Troop

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,957
    2,136
    113
    හා කමක් නෑ , අපි මාලිමාවට 🧭🤣4

    Maala kadana unta as piyagena chande dena baiyo mewa hoyana hewilla 😂😂😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    :lol:

    sQnt2nK.jpeg
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    බලය බෙදනවා කියල මවනවා නේ බිල්ලෙක්..අපිත් මේ රටවල් වල ලස්සනට ජීවත් වෙන්නේ එහෙම බ්ලය බෙදල නිසා..නගර සභාවට එහෙමත් නැත්නම් පාලාතට පොලිස් ඉඩම් බ්ලතල ආවම ප්‍රශ්න ගොඩක් විස දෙනවා
     
    • Like
    Reactions: gamerlk

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    දෙකේ වෙනස තෝ වගේ මෝඩ හරකෙක්ට තේරෙන්නෙ නෑ බයි හරකෝ. ටැක්ස් රිෆෝම් එකක් මෙහෙම කරන්න පුලුවන් කිව්වම අදාළම නැති ලබ්බක් අරන් ආපු මෝඩ හරකා 🤣🤣🤣

    කියන දෙයක් හරියට තේරුණා නං මිල්රෝයිට සල්ලිත් දීලා පුකේ ඇරගන්නෙ නෑනෙ 😹🤣