NPP එකේ හෝරු අල්ලන Plan එක

hitter

Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113

    සියලුම හොරුන්ට එයාර්පෝට් එකෙන් යන්න දීලා Airport එක වහන්න ඕනේ

    එතකොට හොරුන්ට ආයේ එන්න බැහැ♥️


    හොරු ගියා කිව්වට මොකෙක්වත් ගියේ නෑ බං. මුන් දිනයි කියලා හිතුවේ නෑ ඕකුන්වත්. දැන් උන්ට හුකෑස් වෙලා ඉන්නේ. 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,565
    72,770
    113
    මාලඹේ
    හොරු ගියා කිව්වට මොකෙක්වත් ගියේ නෑ බං. මුන් දිනයි කියලා හිතුවේ නෑ ඕකුන්වත්. දැන් උන්ට හුකෑස් වෙලා ඉන්නේ. 😂
    ඉන්න එවුන්ට යන්න දීලා එහෙනම් Airport එක වහමු
     
    • Like
    Reactions: hitter

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,177
    12,170
    113
    Ohio, USA
    Anuraya Janadipathiya Wenna Kalin Interview Eke Ahuwama Nam Kiwwe "Yana Aya Giya Den.. Aaye Eyalawa Gennaganna Hati Api Dannawa" Kiyalaa...
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,361
    6,466
    113
    ඉන්න එවුන්ට යන්න දීලා එහෙනම් Airport එක වහමු

    එකේවත් යන්නේ නෑ බං ජෙප්පෝ කරේ පුළුවන් තරම් බොරු කියලා කියලා රට අස්ථාවර කරපු එක.
     
    • Haha
    • Like
    Reactions: 2osama and AKI-SL