මාලිමා-TNA සාකච්චා…
ජාතික ජන බලවේගය හා දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් එන සතියේ පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.
ජාතික ජන බලවේගය උතුරු පළාතේ සිදු කිරීමට නියමිත ජන හමු මාලාවක් අතරතුර මෙම හමුවීම් සිදුකිරීමට නියමිතව ඇති බව සදහන්ය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කළේ මෙම සතියේදී මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.
කෙසේ නමුත් එම සන්ධාන නායක එස් ශ්රීධරන් මහතා පැවසුවේ තමන්ට මෙතෙක් එවැනි ආරාධනාවක් ලැබී නැති බවය.