මෙතන වැටෙන කොමෙන්ට් වලින් තේරෙනවා නේ බන් , සිද්දිය දන්නා එකෙක්වත් නැ කියලI didn't mention about that one earlier. මම පක්ශ වලට බර වෙලා පැත්තක් අරන් කියපු දෙයක් නෙමේ මේක
මෙතන වැටෙන කොමෙන්ට් වලින් තේරෙනවා නේ බන් , සිද්දිය දන්නා එකෙක්වත් නැ කියලI didn't mention about that one earlier. මම පක්ශ වලට බර වෙලා පැත්තක් අරන් කියපු දෙයක් නෙමේ මේක
Balala vishwasha karana aya karai nethiya balala nikan inna.
NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.
PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.

ගෙරිම 2000න් පහල ස්මෙල් එකක් එන්නෙ උබෙන්එකම සහ අන්තිම විසඳුම N.P.P. තමා ඉතින්
මුන් ට කරන්න බැරි උනොත් ආයි බලයට එන්නෙ පරණ උන්ම තමයි, ඉතින් අපි ප්‍රාර්ථනා කරමු සේරම හොඳට වෙන්න කියල![]()
melo deyak therun naකැම්පේන් බයියො දම්මල හෑලි ලියවන, ගෝතබායිට දාපු කොමෙන්ට් දාන සීන් එකකුත් මට පේනවා. උන්ට කියල හෑලි ගහලා, කොමෙන්ට් දාලා අප් කරලා, උන්ගෙම තව සෙට් එකක් මේ හෑලි ගහන කරං වැඩ කරල නෑනෙ කියලා එකක් පෙන්නන්න හදනවා.
ඒ බයියො හිතන් ඉන්නවා අපි දන්නෙ නෑ කියලා![]()
melo deyak therun na
කියන එකක් ඉතින් තේරෙන විදිහට කියන්න ඕන වචන හලන් නැතුව. අනික මම කියල තියෙන්නෙ රට හදන හෑල්ලක් නෙමේ. වෙන්න පුළුවන් possible prediction එකක්. රට හදන හෑලි ලියන එක නං මට හෙන කම්මැලි. අනිත් එක මම ඔතන කියල තියෙන්නෙ රට හදන සීන් එකක් නෙමේ. රට හදන එක බල බල ඉන්නෙ නැතුව තමන්ට තමන් ගැන බලාගන්න කියල තමංගෙ skills හදාගෙන තමංගෙම ගමනක් යන්න කියල. ඉස්සරහට ජොබ් එකකින් විතරක් survive වෙන්න අමාරු වෙන්න පුළුවන් කියන එකඔච්චර පොඩි දෙයක් වත් තේරෙන්නෙ නැතුවද බන් රට හදන හෑලි ලියන්නෙ
මං කිව්වෙ ගෝතබයියට බයියො දාපු කොමෙන්ට් සෙට් එකම ඒ සෙට් එකම ලව්වා දැන් අනුරගෙ විඩියෝ, පෝස්ට් වලට දාගෙන යනවා කියල මට පේනවා. ඒ මෝඩ බයියන්ගෙ කැම්පේන් එකේ කෑල්ලක් විදියට.
ඒ සෙට් එකේ වැඩේ තමයි දැන් පුලුවන් තරං අනුරව උස්සල තියන එක දවසෙන් දෙකෙන් මාසෙන් කරන්න බැරි දේවල් කරනවා කියලා අප් කරල තියලා ඒ කාලෙදි ඒව කරගන්න බැරි උනාම ආයෙ බිමට වට්ටන එක තමයි උන්ගෙ කැම්පේන් එක.![]()
NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.
PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
Apita nang poddak wath epa wela na.NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.
PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
එහෙම රිද්දන එක හරි නෑනේI just wanted to bump this shit again to remind to the Elakiriyans. Still valid and you might understand now what I was talking. Still you got time
From 4:08
බලය උපද්දන්නේ ව්‍යවස්ථාවෙන් උනත්, බලය ලබා දෙන්නේ ජනතාවගේ ජනවරමින්!
adeeewarada dutu thana baninawa api mokagewath wahalun nam nemei
I just wanted to bump this shit again to remind to the Elakiriyans. Still valid and you might understand now what I was talking. Still you got time
හැබැයි ඉතිං එහෙම කියල මිනිස්සුන්ට නම් සජබයියෝ, පොට්ටුවෝ, ටෝයියො එහෙම විස්වසම නැහැ කියලත් මතක තියාගන්න හොඳේ...