කමක් නෑ බන් අනුරයියා දිනුවම රට ගොඩ යයිනෙ. පොනිල්ට ජම්පරේ අන්දලා ගෝල් ෆේල් එකට ගෙනත් දඩුවම් කරයි මහබැංකුව කඩපු එකටයි බටලන්දෙ වැරදි වලටයි. නාමල් ලේබර් කෑම්ප් එකකට දාවී.ඔව් මේකේ ඵහෙම කියලා රනිල්ට දෙමු..රනිල් දිනලා කෙලවනකොට අපිට මේකේ ශේප් ඵකේ ඉන්න පුළුවන්.නේද @sakuntha1996![]()
පක තමයි. කීයක් දෙනවද බන් මේව පතුරවන්න. ගූ කන පොන්නයෝ3. සියලුම නගර ආසන්නයේ තියන පව්ද්ගලික ඉඩම් රජයට පවර ගන්නවලු

මට ලංකාවේ බහුතරයක් උන්ට වගේම පක්ෂ දේශපාලනය එපා උන කෙනෙක්. JVP එකට ලොකු පැහැදීමක් නැති උනත් කරන්න දෙයක් නැති කමට උන්ට දෙන්න තමයි හිත හදාගෙන ඉන්නේ.
ළගදී උන සිද්දියක් නිසා මගෙ ඇග හිරිවැටිලා ගියා.
මෙහෙ ඉන්නවා ප්‍රබල NPP සාමාජිකයෙක්. මෙහෙ ඉන්න ප්‍රධාන සංවිදායක . අනුර කුමාර එක්ක ලගින්ම ඉන්න dial එකක් .. මූ කියනවා
1. JVP එකට කොහොමත් තනි බලයක් එන්නේ නැති නිසා අනිවා පක්ෂයක් හෝ පිරිසක් සමග එකතු වෙනවා
2. JVP එකට ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් උනොත් ආයෙත් අව්රුදු 30-40ක් යනකන් කිසිම හේතුවක් නිසා ආපහු ආණ්ඩුවකට ගන්න බැරි වෙන්න process එක හදනවලු. ඒකලු උන්ගේ target එක
3. සියලුම නගර ආසන්නයේ තියන පව්ද්ගලික ඉඩම් රජයට පවර ගන්නවලු
2,3 කරුණු ඇහුවම මට හික් ගෑඋනා කියහන්කෝ ..
එකම විකල්පය ගෝඨා පමණි ...!
ඉතින් හරිනෙ ඕයි මරි මෝඩ නන්දයාව ගෙන්න එපා කියලා මේ වගේ ත්‍රෙඩ් වැටුනම ඒවට කෝචොක් දදා ගෝටා අරහම මෙහෙම ස්මාර්ට් පොරක් කියලා සුදු හුනු ගෑවෙ එලකිරියෙ බුජ්ජිමත් දායක සභා සෙට් එකමමේ වගේ ත්‍රෙඩ් ගෝඨාභය ජනාධිපති කරන්න කලිනුත් මේකේ වැටුනා බං..btw nice try.![]()
මට ලංකාවේ බහුතරයක් උන්ට වගේම පක්ෂ දේශපාලනය එපා උන කෙනෙක්. JVP එකට ලොකු පැහැදීමක් නැති උනත් කරන්න දෙයක් නැති කමට උන්ට දෙන්න තමයි හිත හදාගෙන ඉන්නේ.
ළගදී උන සිද්දියක් නිසා මගෙ ඇග හිරිවැටිලා ගියා.
මෙහෙ ඉන්නවා ප්‍රබල NPP සාමාජිකයෙක්. මෙහෙ ඉන්න ප්‍රධාන සංවිදායක . අනුර කුමාර එක්ක ලගින්ම ඉන්න dial එකක් .. මූ කියනවා
මට ලංකාවේ බහුතරයක් උන්ට වගේම පක්ෂ දේශපාලනය එපා උන කෙනෙක්. JVP එකට ලොකු පැහැදීමක් නැති උනත් කරන්න දෙයක් නැති කමට උන්ට දෙන්න තමයි හිත හදාගෙන ඉන්නේ.
ළගදී උන සිද්දියක් නිසා මගෙ ඇග හිරිවැටිලා ගියා.
මෙහෙ ඉන්නවා ප්‍රබල NPP සාමාජිකයෙක්. මෙහෙ ඉන්න ප්‍රධාන සංවිදායක . අනුර කුමාර එක්ක ලගින්ම ඉන්න dial එකක් .. මූ කියනවා
1. JVP එකට කොහොමත් තනි බලයක් එන්නේ නැති නිසා අනිවා පක්ෂයක් හෝ පිරිසක් සමග එකතු වෙනවා
2. JVP එකට ආණ්ඩුවක් හදා ගන්න පුළුවන් උනොත් ආයෙත් අව්රුදු 30-40ක් යනකන් කිසිම හේතුවක් නිසා ආපහු ආණ්ඩුවකට ගන්න බැරි වෙන්න process එක හදනවලු. ඒකලු උන්ගේ target එක
3. සියලුම නගර ආසන්නයේ තියන පව්ද්ගලික ඉඩම් රජයට පවර ගන්නවලු
2,3 කරුණු ඇහුවම මට හික් ගෑඋනා කියහන්කෝ ..
මෙතන උන් බහුතරයක් කුණු හරුප කියනවා මිසක් point එකකට කතා කරන්න එකෙක් නෑ , උඹ විතරයි අඩුම ගානේ හිතන්න පුළුවන් information එකක් දුන්නේ. Stat එකක්..නැත්නම් Argue කරන්න valid දේවල් කියන්න උන් නැනේ බන්..කුණුහරප වලින් උත්තර දෙනවා. තේරුමක් නෑකවුරු ජනාධිපති වෙයිද කියන්ඩ අමාරුයි, පාර්ලිමේන්තු මැතිවරණෙදි කාටවත් වැඩි බලයක් නැතුව එක එකා එහාට මෙහාට ගෙම්බො පනින සීන් එකක් නම් වෙයි වගේ,
හෑලි ටොබයියො...ඒක තමා ඵහෙනම් රනිල්ටම දෙමු නේද බං.![]()
උඹට කොච්චර ඉඩම් ප්‍රමාණයක් තියනවද ?
උඹ ඔහොම කියන්නේ එහෙම ඉඩම් උඹට නැති නිසා. එහෙම තියෙන එකෙක් නම් චූ යනවා ඕක ඇහුවම
------ Post added on Apr 3, 2024 at 4:19 PM
ube idama anduwata gannawa kiwwoth eken baya hithen nahda ? danatath anduwen idam gannawa..specially town eke thiyana ewa awashyatha walata..හෑලි ටොබයියො...
ගතමන්ට් එකක් හොයාගන්නනෙ මේ ඔක්කොම නේත
උඹට කොච්චර ඉඩම් ප්‍රමාණයක් තියනවද ?
------ Post added on Apr 3, 2024 at 10:44 PM