කාලෙන් කාලෙට එක එක පක්ෂ වලට පුක දෙනවා
කෙලවුණාම කියන්නෙ අපි ගැන හිතලා නෙවෙයි රට ගැන හිතලා දුන්නෙ කියලා
කෙලවුණාම කියන්නෙ අපි ගැන හිතලා නෙවෙයි රට ගැන හිතලා දුන්නෙ කියලා
මාත් ඡන්දෙ දුන්නෙ අලියට තමා
ඊළඟ පාර මම දෙනව JVP එකට
මං ඡන්දෙ දුන්නෙ පොහොට්ටුවට
අපි කවදාවත් බඩ ගැන හිතල ඡන්දෙ දුන්නෙ නෑ, රට ගැන හිතලයි ඡන්දෙ දුන්නෙ
අපිනං හැමදාම ඡන්දෙ දුන්නෙ පොදුවෙ මුළු රට ගැනම හිතල, බඩ ගැන හිතල නෙමේ
ඒකට දීල බැලුව මේකට දීල බැලුව තාම එකක්වත් වැඩ කෙරුවෙ නෑ...
මාත් ඡන්දෙ දුන්නෙ ගෝඨට
ගියපාර ඡන්දෙ දුන්නෙ ගෝඨට රටට හොදක් වෙයි කියල
ඊට කලින් මෛත්‍රීට රටට හොදක් වෙයි කියල
දැන් අනුර අපේ ජනාධිපති තුමාට
අනිව රටට හොදක් වෙනව
අපි දුන්නෙ අනුර කමාරට
එයාගෙ වැඩ ටික කරදරයක් නැතුව කරගෙන යන්න, එයාගෙ පක්ෂෙම තුන්දෙනෙකුට ඡන්දෙ දෙනව
මෙච්චර කාලයක් ඒක තමා වුණේ මචං
උඹ ලංකාවෙ නෙමේනෙ ඉන්නෙ
ඒක වෙනස් කරන්න ඕනෙ නිසා තමායි අපි npp එකට ඡන්දෙ දුන්නෙ
අපෙ අන්තිම බලාපොරොත්තුව මෙච්චරයි
කොහොම උනත් දුකයි ඉතින් කලින් ජෙප්පන්ට චන්දෙ දීම ගැන. ඊබ්‍රහිම් ජාතික ලැයිස්තුවෙ හිටියටත් වඩා ඒක සාධාරණීකරණය කරපු එක ගැන තමා තරහ. තමන්ගෙ වැරදි සාධාරණීකරණය කරපු පළවෙනි පාරත් නෙවෙයි ඔය. 