JVP පූර්ණ කාලීන සහෝදරු වගේ නෙමෙයි, NPP මිනිස්සු බහුතරේ දුන්නෙ දූෂිත දේශපාලකයින්, නිලධාරීන්ට ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වේයැයි සිතමින්, ඉතිං මේ බහුතර නැතිකර ගැනීමකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට, ඉක්මණින් ක්‍රියාත්මක වන බව රටේ මිනිසුන්ට හැඟවෙන පරිදි සිදුකළ යුතුයි. මොකද මෙකී බහුතරය මිනිසුන් කැමැත්ත ලබා දුන්නෙ පැවති පක්‍ෂ නීරස වූ බැවිනි. බැරිවෙලාවත් එකී මිනිසුන්ගේ පොදු අපේක්ෂාව සුන්වන බවක් හැඟී යන්නේ නම් ඔවුන් වෙනතකට ඉතා වේගයෙන් හැරෙනු ඇත. නිහතමානී ලෙස ආණ්ඩුව මේ ගැන සිතිය යුතුයි. බහුතර මිනිසුන් එක්ව ලබාදුන් කැමැත්ත හා එකී විස්වාස රැක ගත්ත යුත්තේ වත්මන් ආණ්ඩුවයි.
ආණ්ඩුවට සිතන්නට!!!
ආණ්ඩුවට සිතන්නට!!!
Last edited: