NPP දැනගන්න ඕන...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,169
    31,910
    113
    JVP පූර්ණ කාලීන සහෝදරු වගේ නෙමෙයි, NPP මිනිස්සු බහුතරේ දුන්නෙ දූෂිත දේශපාලකයින්, නිලධාරීන්ට ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වේයැයි සිතමින්, ඉතිං මේ බහුතර නැතිකර ගැනීමකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට, ඉක්මණින් ක්‍රියාත්මක වන බව රටේ මිනිසුන්ට හැඟවෙන පරිදි සිදුකළ යුතුයි. මොකද මෙකී බහුතරය මිනිසුන් කැමැත්ත ලබා දුන්නෙ පැවති පක්‍ෂ නීරස වූ බැවිනි. බැරිවෙලාවත් එකී මිනිසුන්ගේ පොදු අපේක්ෂාව සුන්වන බවක් හැඟී යන්නේ නම් ඔවුන් වෙනතකට ඉතා වේගයෙන් හැරෙනු ඇත. නිහතමානී ලෙස ආණ්ඩුව මේ ගැන සිතිය යුතුයි. බහුතර මිනිසුන් එක්ව ලබාදුන් කැමැත්ත හා එකී විස්වාස රැක ගත්ත යුත්තේ වත්මන් ආණ්ඩුවයි.

    ආණ්ඩුවට සිතන්නට!!!
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,297
    113
    Chilaw
    JVP පූර්ණ කාලීන සහෝදරු වගේ නෙමෙයි, NPP මිනිස්සු බහුතරේ දුන්නෙ දූෂිත දේශපාලකයින්, නිලධාරීන්ට ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වේයැයි සිතමින්, ඉතිං මේ බහුතර නැතිකර ගැනීමකින් තොරව අඛණ්ඩව පවත්වා ගැනීමට, ඉක්මණින් ක්‍රියාත්මක වන බව රටේ මිනිසුන්ට හැඟවෙන පරිදි සිදුකළ යුතුයි. මොකද මෙකී බහුතරය මිනිසුන් කැමැත්ත ලබා දුන්නෙ පැවති පක්‍ෂ නීරස වූ බැවිනි. බැරිවෙලාවත් එකී මිනිසුන්ගේ පොදු අපේක්ෂාව සුන්වන බවක් හැඟී යන්නේ නම් ඔවුන් වෙනතකට ඉතා වේගයෙන් හැරෙනු ඇත. නිහතමානී ලෙස ආණ්ඩුව මේ ගැන සිතිය යුතුයි. බහුත මිනිසුන් එක්ව ලබාදුන් කැමැත්ත හා එකී විස්වාස රැක ගත්ත යුත්තේ වත්මන් ආණ්ඩුවයි.

    ආණ්ඩුවට සිතන්නට!!!
    මුන්ව ආයේ Montessori යවලා, බොරු කිව්වොත් අපායේ යනවා කියලාවත් ඔලුවට කාවද්දන්න බැරිවෙයිද
    අනිත් ඒවාට කලින් මේ පට්ටපල් බොරු බේගල් ඇදබාන එකවත් නතර කරගත්තොත්, එකත් ලොකු දෙයක්නේ

     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල

    හොරු හොරු, දූෂිතයෝ, තක්කඩි කියලා උබල දැනගත්තේත් ඔය බොරු කියපු කටවල් වලින්ම තමා. :lol: :lol:

     
    • Haha
    Reactions: Troop