Asama tika:
6. නව ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කොට ජනමත විචාරයකින් සම්මත කිරිම.
7. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සියලු විශ්‍රාම වැටුප්, දිමනා, නිල නිවාස අහොසි කිරිම.
8. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් ගේ විශ්‍රාම වැටුප් අහොසි කිරිම.
9. මන්ත්‍රීවරුන්ගේ තිරුබදු වාහන බලපත්‍ර අහොසි කිරිම.
10. මන්ත්‍රීවරුන්ට එක් වාහනයක් පමනක් ලබාදිම.
11. මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුව සැසිවාරයට සම්වන්ධ විමේ සියලු දිමනා අහොසි කිරිම.
12. නව මැතිවරණ ක්‍රමයක් සමග විදේස් ගත ලාංකිකයන් සදහා ජන්ද බලය ලබාදිම.
13. විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම.
Dan Anura mechchara mahansi wenne wena ekekta bale aran dennada?
“විධායක ජනාධිපතිධුරය අහොසි කර පාර්ලිමේන්තුවට බලය ලබාදිම”
Danna ekek kiyala deepallako
------ Post added on Aug 26, 2024 at 1:06 PM
7-13 hodai. popular dewal wunata economy ekata loku balapamak wenne na mawayen, eth karana eka hodai.
6 national referendum ekakin constitution eka wenas karanna kalin monawada wenas karanne ewayen wena balapam monada kiyala minissu hodata danagena inna oni. mukuth danne nathuwa asai asai gala rallata vote karala passe apath nathi wei. samanya minissunta oya wage dewal theeranaya karanna awashya knowledge and insight madi.