හේදිලා යයි කියලා හිතපු උන් අන්තිමට දිනුම පොඩ්ඩෙන් මිස් උනා කියලා දැක්කාම මුන්ට සෙට් වෙන්නෙ නෑ බන්. අනික ගමට වැඩ කරපු උන්ට කොහොමත් ඡන්දේ දීපන් කියන සීන් එකෙය්නෙ ඉන්නෙ. ඉතින්ක් හිතන තරම් ලෙසි වෙන්නෙ නෙ. සුලුතර ආන්ඩුවක් තමා හැදෙන්නේ.presidential election eken kiyanna amarui bn general eka gana...wenas wenna puluwan...
dan NPP winning party eka kiyala dannawa minissu...
ethakota RW ta deepu un godak denawa munta (unless they fuck up the things)
mun kiyapu widihata wada deka thunak chande kittu karala karapuwama kohomath ithuru tika enawa...2/3k ei kiyala hithanne naa..but they have the files
they can get the shit done even if SJB or SLPP or UNP buggers elected to parliament![]()


