NPP රජයක් යටතේ අගමැති වෙන්න ඕන කවුද?

NPP රජයක් යටතේ අගමැති වෙන්න ඕන කවුද?

  • ලාල් කාන්ත

    Votes: 12 15.0%
  • සුනිල් හඳුන්නෙත්ති

    Votes: 6 7.5%
  • විජිත හේරත්

    Votes: 0 0.0%
  • හැරිණි අමරසූරිය

    Votes: 43 53.8%
  • චතුරංග අබේසිංහ

    Votes: 4 5.0%
  • නලින්ද ජයතිස්ස

    Votes: 7 8.8%
  • හර්ෂණ සූරියප්පෙරුම

    Votes: 1 1.3%
  • අනිල් ජයන්ත

    Votes: 0 0.0%
  • ලාල් විජේනායක

    Votes: 0 0.0%
  • සමන්ත විද්‍යාරත්න

    Votes: 7 8.8%

  • Total voters
    80

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    සීයට පුකදෙන රැලම තව ටිකකින් ඇවිත් NPP අගමැතිව තෝරයි. උන්ට තරම් NPP එක ගැන රුදාවක් අනුරටවත් නෑ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කවුද කියලා නම් දන්නෙ නෑ හැබැයි ඒ ජෙප්පෙක් මිසක් ඔය npp එකෙන් නෙමෙයි .
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    JVP feat NPP

    Hip Hop Rap GIF
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    උබට හදිස්සි නන් ඔය එකෙන් කියන ගොන් කතාවක් අල්ලා ත්‍රෙඩ් එකක් දාපන් එතකොට ටොයියො ඇවිල්ලා කියනවා උබලගේ අහවල් ඇමති කියලා.
     
    • Haha
    Reactions: vindi19