NPP රජයක් යටතේ අගමැති වෙන්න ඕන කවුද?
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Sep 7, 2024 #1 NPP රජයක් යටතේ අගමැති වෙන්න ඕන කවුද? Reactions: planner123
nul Well-known member Aug 7, 2017 3,749 4,990 113 Sep 7, 2024 #2 සීයට පුකදෙන රැලම තව ටිකකින් ඇවිත් NPP අගමැතිව තෝරයි. උන්ට තරම් NPP එක ගැන රුදාවක් අනුරටවත් නෑ. Reactions: Ramiel, Honey Bunch, Xi Jinping and 4 others
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Sep 7, 2024 #3 හැරිණි අමරසූරිය Reactions: Ritigala Jayasena69, sylvaticus and iworld
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,300 113 Sep 7, 2024 #4 කවුද කියලා නම් දන්නෙ නෑ හැබැයි ඒ ජෙප්පෙක් මිසක් ඔය npp එකෙන් නෙමෙයි . Reactions: itguy77 and Mr Bones
D dillsdilla Well-known member Nov 25, 2018 2,375 2,421 113 Sep 7, 2024 #6 ලාල්කාන්ත Reactions: Ritigala Jayasena69 and Mr Bones
Brandy2020 Well-known member May 15, 2018 20,518 25,832 113 Sep 7, 2024 #8 Mr Bones said: හැරිණි අමරසූරිය Click to expand... මෝල් හුම්පතක්
Walter White Well-known member Nov 20, 2019 43,603 125,057 113 දෙහිවල Sep 7, 2024 #10 ඔලුවට එන්නේ හරිනි මැඩම්, හැබැයි හිත ඉල්ලන්නේ හදුන් Reactions: sakuntha1996, bball, itguy77 and 1 other person
SimMaster Well-known member Dec 16, 2015 9,870 13,118 113 Sep 7, 2024 #11 "කවුරු ආවත් අපි හම්බුකරොත් අපි කනවා" - මීට ටෝයි බයියෝ Reactions: Mr.Curious, Xi Jinping and iworld
Absolute Zero Well-known member Mar 31, 2015 13,375 1 17,116 113 −273.15°C Sep 7, 2024 #12 Walter White said: ඔලුවට එන්නේ හරිනි මැඩම්, හැබැයි හිත ඉල්ලන්නේ හදුන් Click to expand... hog gaala yanna kalin adareyi payak. - hadun. Reactions: Walter White
Walter White said: ඔලුවට එන්නේ හරිනි මැඩම්, හැබැයි හිත ඉල්ලන්නේ හදුන් Click to expand... hog gaala yanna kalin adareyi payak. - hadun.
ErangaJaY Well-known member Jun 14, 2015 691 1,051 93 වැටෙන් එහා Sep 7, 2024 #13 ටිල්වින් සිල්වා ගෙනෙයිද
Kodiya97 Well-known member Feb 22, 2018 10,610 22,757 113 අම්බකිස්ස Sep 7, 2024 #15 උබට හදිස්සි නන් ඔය එකෙන් කියන ගොන් කතාවක් අල්ලා ත්‍රෙඩ් එකක් දාපන් එතකොට ටොයියො ඇවිල්ලා කියනවා උබලගේ අහවල් ඇමති කියලා. Reactions: vindi19
උබට හදිස්සි නන් ඔය එකෙන් කියන ගොන් කතාවක් අල්ලා ත්‍රෙඩ් එකක් දාපන් එතකොට ටොයියො ඇවිල්ලා කියනවා උබලගේ අහවල් ඇමති කියලා.
K kasunkaru Well-known member Jan 25, 2018 7,558 5,824 113 Sep 7, 2024 #16 transgender harini Reactions: Vandetta and monson
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,075 113 Sep 7, 2024 #18 SimMaster said: "කවුරු ආවත් අපි හම්බුකරොත් අපි කනවා" - මීට ටෝයි බයියෝ Click to expand... e kathwa weradida ? wedi nam e ayi ?
SimMaster said: "කවුරු ආවත් අපි හම්බුකරොත් අපි කනවා" - මීට ටෝයි බයියෝ Click to expand... e kathwa weradida ? wedi nam e ayi ?
hapriyankara Well-known member May 6, 2008 5,367 4,685 113 නොපෙනෙන මානයේ Sep 7, 2024 #19 සමන්ත විද්‍යාරත්න මොකද IMF එක දණ ගස්සල ණය ගන්න ඕනනෙ Reactions: Walter White, sakuntha1996 and Vandetta
topkollek Well-known member May 22, 2014 43,879 1 58,130 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 7, 2024 #20 පාර්ලිමේන්තුවේ බහුතර බලය ලැබෙන්නෙ පොහොට්ටුවට. නාමල් රාජපක්ෂ අගමැති. Reactions: Nidarshana_k