NPP විනෝද සමය Canada ආතල් 🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    ප්ලේන් ටිකට් හෝටල් කාමරේට වඩා ගණන් නම් ප්ලේන් එකේම ඉන්නවා..- අනුරගේ කතාව FB හොල්ලයි
    20240403-144545.jpg

    ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා කැනඩාවේදී සිදු කරන ලද ප්‍රකාශයක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.

    මෙරට සංචාරක කර්මාන්තය අදාලව අදහස් පළ කරමින් ඔහු එහිදී සඳහන් කරන්නේ ගුවන් ගමන් ගාස්තුව හෝටල ගාස්තුවට වඩා වැඩි නම් ගුවන් යානයේම තවදුරටත් සිටීම හොඳ බවය.

    ඒ මහතා පසුගියදා කැනඩාවේ සංචාරක නිරත වූ අතරතුර ටොරන්ටෝහිදී පැවති ජන හමුවකදී මෙම අදහස් පළ කර ඇත.

    @SLK_sri @vibhashana @Hyaenidae @Sen-lu @hasirhayad @shenat @topkollek @kasun090354t @kasun_kbp


    රෙදි ඇදගෙනද ඔයි මුන්ට ඡන්දෙ දෙන්නේ🤣🤣🤣🤦
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේ කතාවේ වැරැද්දක් නැහැ. පයි ලට් අයියට මචන් අද රෑ මේක ඇතුලේ නිදාගන්න දෙන්න කිව්වම ප්ලේන් එක ඇතුලෙම නිදාගන්න පුළුවන්
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    oyat redi gologena denne eyalata neme ne. tava tikak hirai nam aragenama waren :poop: :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    කැරි ලප කොටා.මෙහෙ වර පොන්නය.🙂 #AKD #AnuraKumara #අනුරකුමාර #NPP #මාලිමාව
     
    • Wow
    Reactions: 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ගුපියෞඉ පුට්ටුවෝයි මුන්ට චන්දෙ දෙන්න එපා කියා කියා වලලෙනවා . චන්දෙ දෙන්න ඕනේ කාටද කියපල්ලකෝ 😂
     
    • Haha
    Reactions: SLK_sri and gamerlk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොහොට්ටුව 1000 කින් හොදයි ඔයි මේ වගේ මෝඩයන් ට වඩා🤣🤦

    ekane rata bankoloth kare, dan anhimata apekshakayek nathuwa ranilge puke ellenawa