Ne ne kiyapankoo balanna uugurata horaa beheth nokaaමම කියන එකාට දෙන්න එපා . උබට හිතෙන එකාට දීපං !
අරුට දෙන්න මුට දෙන්න කියලා කියන්නේ නෑ .
හැබැයි අනුරට දෙනවා මම නම් ලොකුම ලොකු කතිරයක් මේ පාර . !![]()
Ne ne kiyapankoo balanna uugurata horaa beheth nokaaමම කියන එකාට දෙන්න එපා . උබට හිතෙන එකාට දීපං !
අරුට දෙන්න මුට දෙන්න කියලා කියන්නේ නෑ .
හැබැයි අනුරට දෙනවා මම නම් ලොකුම ලොකු කතිරයක් මේ පාර . !![]()
අනුරයට තමයි දෙන්නේ .Ne ne kiyapankoo balanna uugurata horaa beheth nokaa
මාලිමවේ ඇත්ත වැඩපිළිවල , රහස් හෙළිකරන්න ඕන නම් ලාල්කාන්ත , හදුන් , හේවගේ , සමන්ත , විජිතහෙරත් ඇතුළු පරණ ජෙප්පෝ ටික ගෙනල්ල අහන්න .
2019 චන්දෙට කලින් වියත් මග කියලා එකක් තිබ්බ කියලා මතක් කරගන්න අමතකයි නම් .
උන් කියන විදියට හරි උන්ව ඉස්සරහට දාගෙන නෙවෙයි නේ පොහොට්ටුවෝ ටික වැඩ කරේ . උන්ව පාවිච්චි කරේ චන්ද දායකයා ව අන්දන්න විතරයි .
බලය ආවම මිනිස්සු ඇදපු , ස්ටේජ් වල කෑගහපු පරණ උන් ටිකම උඩට එනව . ඔය මහාචාර්ය , ආචාරය සෙට් එක යටට යනවා .
gota part 2
NPP photoshop resrach and development![]()
මට පෙන්නපන් ඔය video එකේ ඉන්න ඉන්න බුවාලා වියත් මගට කලින් ඉදන් npp ඉන්නව කියන්න සාක්ෂිමේ සෙට් එක වියත් මගට කලින් ඉදං JVP / NPP එක්ක ඉන්නේ
ලංකාවේ ප්‍රශ්න බොහොමයක් විසඳන research & development - මහාචාර්ය Gomika සහ Illeperuma සමග
හොරු තක්කඩි නිසා ම නෙවෙයි උන් උඩට ආවේ
උන් තමයි පක්ෂේ වෙනුවෙන් ෆුල් ටයිම් වැඩ කරපු උන් .
මේ වෙලාවේ npp දින්නම උබ හිතන්නේ මේ 70, 80 වගේ කාල වල ඉදන් පාරේම අරගල කරපු , බින්දුවේ ඉදන් jvp පක්ෂේ ආයිත් ගොඩ දාපු උන් , ඔකේ ඉන්න අර සමාජවාදී මත වල අවුරුදු විසි තිස් ගානක් හිටපු උන් ටික පැත්තකට වෙලා , අලුතෙන්ම NPP එකට සෙට් උන උන්ගේ ප්‍රතිපත්ති වලට , උන්ට ප්‍රධාන තැනක් දීල පැත්තකට ව්වෙයි කියලා ?
අවරුදු විසි තිස් ගානක ඇරියස් ටිකත් අල්ලනවා ඔන්න බලපං .
හැබැයි ඔන්න මුල් මාස කිහිපය නම් හරිම ආකර්ශනිය වෙයි . . මොන පක්ෂේ දින්නත් ඒක එහෙමයි . ගෝටා දිනලා මිනිස්සු කොච්චර දේවල් කරාද රට ලස්සන රටක් කරන්න හීන බල බලා . චිත්‍ර ත් ඇන්දේ කවදාකවත් කෙලින් ඉරක් ගහපු නැති උනුත් , මඩට බැහැපු නැති උන් කුබුරු කෙටුව .. ගැම්මක් අල්ලයි මුල් ටිකේ !.......... (දින්නොත්)
Gomika ගේ අවුලක් නෙවෙයි කිව්වේ .මහාචාර්ය Gomika ehema wiyath magata compare karala wedak naha, meyalatath ona wenasak misa anduwata ringan wedak karanna newei wenna ona. gotha pons ekka hitiye wiyath maga kiyanneth daara baiyoma thamai
Gomika ගේ අවුලක් නෙවෙයි කිව්වේ .
ආචාර්ය , මහාචාර්යය සෙට් එක ඉස්සරහට දාල පිටිපස්සේ ඉන්න පරණ JVP සෙට් එක ගැන . අන්තිමටම වැඩ වෙන්නේ තීරණ ගන්නේ උන් ටික නේ බන් . වියත් මගේ හිටියෙත් ලංකාවේ උගත් කියලා කියන පිරිස තමයි . . මෙතන එකතු වෙලා ඉන්නෙත් ඒ වගේ සෙට් එකක් .
මම කියන්නේ තැන් දෙකේම උන්ව පාවිච්චි වෙන්ව .
උන් ජෙප්පෝ කාලෙත් එහෙම කරලා නැ .NPP eka ehema karana ekak naha, uba kiyana pitipsse set eka issarahata ei, eth mun set eka backup karai godak durata, moko gotha karapu gon weda dekka nisa
ඔය ඔක්කොම රඟපෑම් ඡන්දෙ ගන්න කම් විතරයි
ඡන්දෙ ගත්ත ගමන් ඕකුන් ඔක්කොම්ටම පුකට පයින් ගහලා පන්නලා හදුන්නෙත්ති, මොල් කාන්ත වගේ එවුන් බලයට එනවා
කනත්තෙන් උස්සගෙන වරෙන්ඒ එක්ක උබේ අම්මවත් ගේනවා මට සයිඩ් එකේ තියන් පුකේ අරින්න
අඩේ මේක නම් ඇත්ත. 2019 මම දන්න වියත්තු සෙට් එකක් ඉදියා ආන්ඩුව ආවට පස්සේ ඒකේ ලොකු part එකක් කරනවා කියලා හිතන් ඉදපු. චන්දෙන් පස්සේ ඉතින් බයිට් එක.wiyathmaga part 2
කනත්තෙන් උස්සගෙන වරෙන්![]()
තව වෙන එකක් තමා කියන දේවල් practically කරන්න ගියාම එන ප්‍රශ්න එක්ක academic උන් බෝරිං වෙන එක. ඊට පස්සේ ටික ටික දෙපැත්තටම tension එක බිල්ඩ් වෙලා වලිය පටන් ගන්නවා.Gomika ගේ අවුලක් නෙවෙයි කිව්වේ .
ආචාර්ය , මහාචාර්යය සෙට් එක ඉස්සරහට දාල පිටිපස්සේ ඉන්න පරණ JVP සෙට් එක ගැන . අන්තිමටම වැඩ වෙන්නේ තීරණ ගන්නේ උන් ටික නේ බන් . වියත් මගේ හිටියෙත් ලංකාවේ උගත් කියලා කියන පිරිස තමයි . . මෙතන එකතු වෙලා ඉන්නෙත් ඒ වගේ සෙට් එකක් .
මම කියන්නේ තැන් දෙකේම උන්ව පාවිච්චි වෙන්ව .