






NSB App එක වැඩ කරනව මචංonline banking & sms alert services nathuwa epa wela ban inne
loan ekak aran tiyena nisa bank eka maaru karanna widiyakuth na ban
NSB හුත්තලා පගා ගහලා ගත්ත temenos core banking එකට migrate කරපු එක ගූ වෙලා තියෙන්නෙ. ටෙස්ටින් වල ආපු errors හඟලා තමා මුන් cutover එක කරන්න ගිහින් තියෙන්නෙ. දැන් කට්ටිය නානවා.දැන් දවස් ගානක් මේ මගුලෙ system down කියලා ආතල් දුන්නා.. කමක් නෑ කියලා සද්ද නැතුව හිටියා. මම ඊයෙ phone එක මාරු කලා.. දැන් App එක වැඩ කරන්නෙත් නෑ Sms Alert එන්නෙත් නෑ. App එකේ Device Limit Exceeded කියලා Error එක එනවා.
System Down වුන දවසෙ ඉදන් hotline ගන්නවා ඒක වැඩ නෑ. Branch එකට call කලාම උන් කියනවා උන්ටත් head ofz එක contact කර ගන්න බෑලු. Card එකත් expired වෙලා බං. bank එකට ගියාම කියනවා passbook නැතුව සල්ලි ගන්න බෑ කියලා.. ඕක කිව්වම bank manager කාරයත් ඇරගන්න ආව. උටත් අමතලා මම ආව.. මේ වගේ case වෙච්ච තව තව කවුරුහරා ඉන්නවද බං..?
දන්න එකෙක් කියපල්ලකො ඕක විසදගන්න කොහෙ bank එකටද යන්න ඕන කියලා.. දැන් එපා වෙලා ඉන්නෙ බං මේ මගුලත් එක්ක..
ආයෙ nsb නම් ඕනෙම නෑ… දන්න එකෙක්ට කියන්නෙත් නෑ ඕකට නම් සල්ලි දාන්න කියලා..
![]()
Branch staff nam hndata fed up wela and inne me system avula nisa ,NSB හුත්තලා පගා ගහලා ගත්ත temenos core banking එකට migrate කරපු එක ගූ වෙලා තියෙන්නෙ. ටෙස්ටින් වල ආපු errors හඟලා තමා මුන් cutover එක කරන්න ගිහින් තියෙන්නෙ. දැන් කට්ටිය නානවා.
ඕක හෙනට නොන්ඩි උන ඩීල් එකක්, ඒත් NSB එකේ උඩ උන් හොඳට ජරාව කන නිසා කොහොමහරි වහ ගත්තා.
fd danna ba saving account open karanne nathuwa. unge utte app eke register unama api manually account add karanna one. ewa auto pull wela fetch wenne na.FD දාන්න හදල තියන බැංකුවක Saving accounts තියන් ඉන්න තොපිට මඩු වලිගෙන් ගහන්න ඕනේ![]()
not working. shit bankදැන් නම් හරි නේද?
App එක නම් වැඩ.
ඊයේ නම් online payment 2කුත් කරා අවුලක් උනේ නෑ.
Msg එහෙමත් එනවා.
Oya inne mona branch ekeda ?දැන් නම් හරි නේද?
App එක නම් වැඩ.
ඊයේ නම් online payment 2කුත් කරා අවුලක් උනේ නෑ.
Msg එහෙමත් එනවා.
මම nsb එකේ වැඩ කරන එකෙක් නෙවෙයි...Oya inne mona branch ekeda ?