NSB ලොකු අවුලක් මචං...😐😐

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    10,910
    28,319
    113
    ඔන්ලයින් transfer කරගන්න daily ඕන වැඩකට යූස් කරන්න NSB එකවුන්ට් පාවිච්චි කරන්න පිස්සුද බං උබලට මෙච්චර හොදට සර්විස් දෙන ප්‍රයිවට් බෑන්ක්ස් තියන රටේ ? NSB එක ෆික්ස් වගේ සල්ලි ඉතුරු කරන වැඩ වලට විතරක් පාවිච්චි කරපන්. මගෙ NSB එකේ debit card එකක්වත් හදාගෙන නෑ. ලෝ iq ගංබට්ටෙක් වගේ ගිහිං පාස් බුක් එකක් හදාගෙන ඒකත් උස්සන් යන්නෙ ගන්නම ඕන උනොත්. මම නම් එහෙම කරන්නෙ මගෙ සල්ලි මගෙන්ම පරිස්සම් කරගන්න 🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,954
    2
    47,786

    Yep transferred all my savings accounts (and FDs too) to HNB, Sampath and LOLC back in 2022.

    Bliss.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,224
    6,131
    113
    👉 දැන් දවස් ගානක් මේ මගුලෙ system down කියලා ආතල් දුන්නා.. කමක් නෑ කියලා සද්ද නැතුව හිටියා. මම ඊයෙ phone එක මාරු කලා.. දැන් App එක වැඩ කරන්නෙත් නෑ Sms Alert එන්නෙත් නෑ. App එකේ Device Limit Exceeded කියලා Error එක එනවා.👾 System Down වුන දවසෙ ඉදන් hotline ගන්නවා ඒක වැඩ නෑ. Branch එකට call කලාම උන් කියනවා උන්ටත් head ofz එක contact කර ගන්න බෑලු. Card එකත් expired වෙලා බං. bank එකට ගියාම කියනවා passbook නැතුව සල්ලි ගන්න බෑ කියලා.. ඕක කිව්වම bank manager කාරයත් ඇරගන්න ආව. උටත් අමතලා මම ආව.. මේ වගේ case වෙච්ච තව තව කවුරුහරා ඉන්නවද බං..?😪 දන්න එකෙක් කියපල්ලකො ඕක විසදගන්න කොහෙ bank එකටද යන්න ඕන කියලා.. දැන් එපා වෙලා ඉන්නෙ බං මේ මගුලත් එක්ක..😷 ආයෙ nsb නම් ඕනෙම නෑ… දන්න එකෙක්ට කියන්නෙත් නෑ ඕකට නම් සල්ලි දාන්න කියලා..😑🥶🥶
    Apoo mama th
    Oya Bank eke Salli thiye nam ganna bank eka kada vateyi mata hithenne
    Indian system ekak danna gihin anila
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,081
    4,631
    113
    ලොක්කා කෙලලා ගිහින් නේද? රනිල් ගේ කට්ටියගේ ආතල් තමා. මම අහලා තියන විදිහට ඕකේ online banking app එක බලපු සෙට් එක සිද්දි අළුත් ඇප් එකකට පිට කොම්පැණියකට දුන්නාලු.
     
    • Like
    Reactions: Nidarshana_k

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,048
    652
    113
    37
    kalutara
    Nsb card එක නැතිඋනා කස්ටමර් කෙයා වැඩ නෑ බෑන්ක් එකට ඇරියම ගිහින් කියනකොට තිබ්බ සේරම සල්ලි වලින් බඩු අරන්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    9,461
    5,932
    113
    මගේ APP එකනම් තාම වැඩ, අහන්බෙන් දැකල පරණ වෙබ් සයිට් එක ඩවුන් කරන්න කලින් අලුත් එකට රෙජිස්ටර් උනා.. එකෙන් අවුලක් නෑ...

    හැබැයි මෙහෙම අවුල් වගයක් තියෙනවා, උන් එකවුන්ට් නම්බර් ඔක්කොම වෙනස් කරලා...
    3000න පටන් ගන්න නම්බර් එකක් දීල තියෙන්නේ... දැන් ඇප් එකෙන් මොනවා හරි ගෙව්වම sms එන්නෙත් අර 3000 නම්බර් එකේ එකවුන්ට් එකෙන් කැපුන කියල.. හැබයි වෙබ්,ඇප් දෙකේම පෙන්නනේ පරණ නම්බර් එක.

    ATM කර්ඩ් ගොඩක් අලුත් එකට ලින්ක් කරලා තියෙනවා වගේ....

    මේකනම් සුපිරි නෑමක් NSB උන්ට... මම උන්ගේ පාවිච්චි කරන්නේ පට්ට ගණන් අඩුයි සර්විස් වලට.. fancy නැති උනත් වෙන්න ඕනි වැඩ ටික කරගන්න පුළුවන්...
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,243
    1,729
    113
    colombo
    👉 දැන් දවස් ගානක් මේ මගුලෙ system down කියලා ආතල් දුන්නා.. කමක් නෑ කියලා සද්ද නැතුව හිටියා. මම ඊයෙ phone එක මාරු කලා.. දැන් App එක වැඩ කරන්නෙත් නෑ Sms Alert එන්නෙත් නෑ. App එකේ Device Limit Exceeded කියලා Error එක එනවා.👾 System Down වුන දවසෙ ඉදන් hotline ගන්නවා ඒක වැඩ නෑ. Branch එකට call කලාම උන් කියනවා උන්ටත් head ofz එක contact කර ගන්න බෑලු. Card එකත් expired වෙලා බං. bank එකට ගියාම කියනවා passbook නැතුව සල්ලි ගන්න බෑ කියලා.. ඕක කිව්වම bank manager කාරයත් ඇරගන්න ආව. උටත් අමතලා මම ආව.. මේ වගේ case වෙච්ච තව තව කවුරුහරා ඉන්නවද බං..?😪 දන්න එකෙක් කියපල්ලකො ඕක විසදගන්න කොහෙ bank එකටද යන්න ඕන කියලා.. දැන් එපා වෙලා ඉන්නෙ බං මේ මගුලත් එක්ක..😷 ආයෙ nsb නම් ඕනෙම නෑ… දන්න එකෙක්ට කියන්නෙත් නෑ ඕකට නම් සල්ලි දාන්න කියලා..😑🥶🥶
    උන්ගෙ සිස්ටම් එක වෙනස් කරලා, දැන් මොකවත් හරියට වැඩ නෑ දන්න විදිහට. ටික දවසක් යයි කියනවා යතා තත්වෙට පත්කර්න්න
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    355
    171
    43
    34
    NSB හුත්තලා පගා ගහලා ගත්ත temenos core banking එකට migrate කරපු එක ගූ වෙලා තියෙන්නෙ. ටෙස්ටින් වල ආපු errors හඟලා තමා මුන් cutover එක කරන්න ගිහින් තියෙන්නෙ. දැන් කට්ටිය නානවා.

    ඕක හෙනට නොන්ඩි උන ඩීල් එකක්, ඒත් NSB එකේ උඩ උන් හොඳට ජරාව කන නිසා කොහොමහරි වහ ගත්තා.
    Yes I heard the same story
     
    • Like
    Reactions: tharakaf

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,872
    8,558
    113
    NSB හුත්තලා පගා ගහලා ගත්ත temenos core banking එකට migrate කරපු එක ගූ වෙලා තියෙන්නෙ. ටෙස්ටින් වල ආපු errors හඟලා තමා මුන් cutover එක කරන්න ගිහින් තියෙන්නෙ. දැන් කට්ටිය නානවා.

    ඕක හෙනට නොන්ඩි උන ඩීල් එකක්, ඒත් NSB එකේ උඩ උන් හොඳට ජරාව කන නිසා කොහොමහරි වහ ගත්තා.
    ජරාව කාපු ගොඩාක් උන් දැන් pension ..ඉන්නේ එකයි දෙකයි කියලා කියන්නේ.උනුත් මාරුවෙනවලු කතා කරන්න ගියාම..pension ගියපු උන් කුට්ටිය අරන් උන් අයින් වෙනකල් ඕක ඇදපු සීන් එකක් තියෙන්නේ live නොදා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,692
    48,221
    113
    ජරාව කාපු ගොඩාක් උන් දැන් pension ..ඉන්නේ එකයි දෙකයි කියලා කියන්නේ.උනුත් මාරුවෙනවලු කතා කරන්න ගියාම..pension ගියපු උන් කුට්ටිය අරන් උන් අයින් වෙනකල් ඕක ඇදපු සීන් එකක් තියෙන්නේ live නොදා.
    Ow mama dakka amal eye pereda pension gihin,
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,224
    6,131
    113
    උන්ගෙ සිස්ටම් එක වෙනස් කරලා, දැන් මොකවත් හරියට වැඩ නෑ දන්න විදිහට. ටික දවසක් යයි කියනවා යතා තත්වෙට පත්කර්න්න
    Indian evun lanakave modayange
    Banks system ekata gahuva
     
    • Like
    Reactions: incest_cult