NSB and Peoples banks, Bank Statement - ඇයි බං එහෙම ?

Dj Asi

Active member
  • Jul 22, 2008
    833
    38
    28
    මගේ සැලරි එක මුලින්ම වැටුනේ Peoples බෑන්ක් එකට ඊට පස්සේ NSB එකට මාරු උනා, වෙන රටකට මාරු වෙන්න බෑන්ක් ස්ටේට්මන්ට් ගනිද්දි තමයි දන්නේ මේ මගුල් දෙකේම බෑන්ක් ස්ටේට්මන්ට් වල transaction details එන්නේ නැ සම්පත් බෑන්ක් එක වගේ ඉන් details නැ, amount එක විතරයි පෙන්නේ, Australian ස්කිල් assessment එකට උඹල එහෙම submit කරලා තියෙනවද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    BoC eke salli gewala mama detailed statement aran thiyanwa. mun eka page ekakata Rs. 400 da koheda gaththa magen
     
    • Like
    Reactions: siri_ayya

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    Payslips, ඕන බං. නැත්තම් skill assessment එක ගන්න බෑ. Payslips must බං. උබ ගියපු දවස් වල එකකුයි, මැද කාලේ එක්කුයි, අන්තිම මාස කිපෙකයි ඕන.

    insufficient payment evidence කියලා reject වෙනවා.
    ------ Post added on Jun 4, 2023 at 6:46 AM
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Payslips, ඕන බං. නැත්තම් skill assessment එක ගන්න බෑ. Payslips must බං. උබ ගියපු දවස් වල එකකුයි, මැද කාලේ එක්කුයි, අන්තිම මාස කිපෙකයි ඕන.

    insufficient payment evidence කියලා reject වෙනවා.
    ------ Post added on Jun 4, 2023 at 6:46 AM
    payslips thiyagatthe na bn kawadawath. maara seen eka
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    payslips thiyagatthe na bn kawadawath. maara seen eka

    Payslips අන්තිම මාස 6කවත් දාන්න ඕන. උබ ජොබ් එකට ගිය මුල් මාසේ එවත් දෙක තුනක් දාන්න වෙනවා බං.

    නැත්තන් ඕක හරියන වැඩක් නෙවේ
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Payslips අන්තිම මාස 6කවත් දාන්න ඕන. උබ ජොබ් එකට ගිය මුල් මාසේ එවත් දෙක තුනක් දාන්න වෙනවා බං.

    නැත්තන් ඕක හරියන වැඩක් නෙවේ
    EFP / ETF danna puluwan neda un kiyanne bank statement, pay slips or government prof of document, mara seen eka fake hadala denna wenne ehema unoth
     
    • Like
    Reactions: lapaman

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    BoC eke salli gewala mama detailed statement aran thiyanwa. mun eka page ekakata Rs. 400 da koheda gaththa magen
    BOC 500 ක් ගන්නවා per page. Page එකේ transaction 25 ක් තියෙනවා.

    කොමර්ෂල් බැංකුව 250 ක් ගන්නවා. හැබැයි per page transaction 10 යි. එකත් සීල් එකක්වත් මුකුත් නැහැ. Only company ලෝගෝ, අපේ නම transaction.

    සම්පත් තමා අඩුම. සීල්, all other included. Per paper 50. Transactiom 20 යි ද කොහෙද page එකකට.
     
    • Sad
    Reactions: Mr Bones

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    EFP / ETF danna puluwan neda un kiyanne bank statement, pay slips or government prof of document, mara seen eka fake hadala denna wenne ehema unoth

    Epf etf additional documents only බං.
    Fake දානවට වඩා උබට ලේසි වැඩ කරන තැනින් පරණ එකක් ඉල්ලා ගන්න එක උන්ට කියලා ගන්න පුළුවන් නේ
     
    • Like
    Reactions: HYBRIDPC

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Epf etf additional documents only බං.
    Fake දානවට වඩා උබට ලේසි වැඩ කරන තැනින් පරණ එකක් ඉල්ලා ගන්න එක උන්ට කියලා ගන්න පුළුවන් නේ
    eka office ekak na machn ekai seen eka
     
    • Like
    Reactions: lapaman

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    aurudu 5 ka 6 ka old company ekaka salary slips thiyagena inne na bn ane manda ACS un ochchra oka passe elawanne ay kiyala.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    aurudu 5 ka 6 ka old company ekaka salary slips thiyagena inne na bn ane manda ACS un ochchra oka passe elawanne ay kiyala.
    අපේ උන් ගේ හොර වැඩ නිසා.

    ලගදී කෙනෙක් දාලා තිබ්බා ඔරිජිනල් දුන්න ඒවත් reject කරලා කියලා. බල නකොට company එකේ කලිං හිටපු අය හොර ඒව හදලා දාලා.

    Company එකෙන් දැන් දෙන ඒක වෙනස්. ඉතිං එකම කොම්පැණි යේ එක එකාට එක ඒක pay ස්ලිප්.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    aurudu 5 ka 6 ka old company ekaka salary slips thiyagena inne na bn ane manda ACS un ochchra oka passe elawanne ay kiyala.

    ඕක බං ලංකාවේ උන් හොර experience එහෙම දාන හින්ද තියෙන ලොකු කෙස් එකක් බන්. ඉන්දියාවටත් ඔකමයි.

    සමහර skill assessment ඕන නැති profession වලටත් Sponsor ගන්න කියන අවස්තා තියෙනවා ඕක හින්ද

    උබ මොනවා කරන කෙනෙක් ද?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,675
    8,350
    113
    mama machan IT karanne but consultant kiwwe Bank statement eka thama important kiyala

    Subclass එක මොකක්ද යන්න බලන?

    කන්සල්ටන්ලා නම් එක එක කතා කියනවා බං. Acs guidelines වලම තියෙනවා නේ company letter head එකේ පෙස්ලිප්ස් ඕන කියලා