NSB Debit card අද (12/02/2025) එපා

Mali2009

Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    NSB debit කාඩ් තියෙන අය , කාඩ් එක පරිස්සම් කරගන්න.... අද කාඩ් එක පාවිච්චි කලාම එන SMS එක එන්නෙ නෑ .....

    මම අද කාඩ් එක USE කලා. එත් SMS එක ආවෙ නෑ.

    කෝල් සෙන්ටර් එකෙන් ඇහුවම කිව්ව අද SMS වැඩ කලේ නෑ කියල ...

    කාඩ් පරිස්සම් කර ගන්න
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඕකුන්ගේ ඔය sms එන්නේ නෑ සමහර දාට.. මට දවස් 2ක් 3ක් සෙට් උනා... අදත් otp එක විතරයි ආවේ. සල්ලි කැපුනා කියලා ආවේ නෑ
     
    • Like
    Reactions: Mali2009

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ලුක් ඇන්ඩ් ෆිල් එක පරණ උනාට හොදටම තිබ්බ සිස්ටම් එකක් මාරු කරලා අනාගත්ත සුපිරියටම මුන්..
    ඔව් කලින් එක නම් හොඳට වැඩ කරා තමා. අනිත් බැංකුවල අවුල් තිබ්බා කියලා කට්ටිය කිව්වට NSB එකේ කලින් system එකේ ලොකු අවුලක් තිබ්බේ නෑ මට නම්
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,658
    113
    ඔව් කලින් එක නම් හොඳට වැඩ කරා තමා. අනිත් බැංකුවල අවුල් තිබ්බා කියලා කට්ටිය කිව්වට NSB එකේ කලින් system එකේ ලොකු අවුලක් තිබ්බේ නෑ මට නම්
    ඔව්, වෙන්න ඕනි වැඩේ හරියට උනා, මුන් ඔක්කොම හා ගත්ත.. තව ටික දවසක් බලලා වෙන එකකවත් දානවා..පඩි එන එකවුන්ට් එක නිසා ඉතිං මොකුත් නොකර ඉන්නේ.
     
    • Sad
    Reactions: B.Chat

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    නිවාඩු දවසක ඕකෙන් ආන්සර් කරපු එකම මදැයි බං 🙃

    ඔවු ඒක ඇත්ත

    ඔව් කලින් එක නම් හොඳට වැඩ කරා තමා. අනිත් බැංකුවල අවුල් තිබ්බා කියලා කට්ටිය කිව්වට NSB එකේ කලින් system එකේ ලොකු අවුලක් තිබ්බේ නෑ මට නම්

    ඒක ඇත්ත හොඳටම නානව
    ------ Post added on Feb 14, 2025 at 6:56 PM

    ඕකුන්ගේ ඔය sms එන්නේ නෑ සමහර දාට.. මට දවස් 2ක් 3ක් සෙට් උනා... අදත් otp එක විතරයි ආවේ. සල්ලි කැපුනා කියලා ආවේ නෑ

    මල මඟුලයි ...කවුරු හරි කාඩ් එක ඉස්සුවොත්
    ------ Post added on Feb 14, 2025 at 6:57 PM