NSB Till Saving කියන්නෙ මොකක්ද?

kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    ගනුදෙනුවක් කලාට පස්සෙ ගනුදෙනුවෙ ගාන roundup කරන්න පුලුවන් .
    උදා: ගනුදෙනුව 104 නම් ඔයා 10 ට roundoff කරල තිබ්බ නම් 110 ක් කැපිල 6 ක් ටිල් එකට save වෙනවා...
    මේක 10,50,100 වගේ රවුන්ඩ් ඔෆ්ෆ් කරන්න පුලුවන්
    F94C9881-BA60-498C-A033-D94AB72EB44A.jpeg
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ගනුදෙනුවක් කලාට පස්සෙ ගනුදෙනුවෙ ගාන roundup කරන්න පුලුවන් .
    උදා: ගනුදෙනුව 104 නම් ඔයා 10 ට roundoff කරල තිබ්බ නම් 110 ක් කැපිල 8 ක් ටිල් එකට save වෙනවා...
    මේක 10,50,100 වගේ රවුන්ඩ් ඔෆ්ෆ් කරන්න පුලුවන්
    View attachment 200101
    (y)