මචන් මං ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පුද්ගලික ලෝන් එකක් APPLY කරා මට උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ මේකේ ලොකු හදිසියක්. දන්න කෙනෙක් කියන්න එක අනුමත වෙන්න කොච්චර කල් යනවද කියලා දැන් සතියක් වෙනවා HEAD OFFICE ගිහින්. ගොඩක් ලොකු උදව්වක්
Ikmanin Ganna Help Ekak Denna Puluwan Kenek
Ikmanin Ganna Help Ekak Denna Puluwan Kenek
Last edited: