Australian Student Visa - Help for dependant

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් aussi අයගෙන් පොඩි උදව්වක් ඕනේ.

    මට AUS uni එකකින් schol එකක් හම්බුනා මචන්. මම subclass 500 student visa වලට apply කරන්න යන්නේ. මට පොඩි විස්තරක් දැන ගන්න ඕන මචන්. දන්න කෙනෙක් උදව් කරන්න ලොකු පිනක්.

    1. මම එහේ ගිහින් අවරුද්දකින් විතර wifeව ගෙන්න ගන්න ඉන්නේ. මම දැනට marry කරල නැහැ. හොඳම option එක මම යන්න කලින් engage වෙලා යන එකද නැත්නම් පස්සේ ඇවිල්ලා engage වෙලා (මේක තමයි මට ලේසි විදිය දැන් කලබලේ engage වෙනවට වඩා) එයා මගේ dependant විදියට වීස apply කරන එකද? නැත්නම් ඒ දෙකේ වෙනසක් නැද්ද?

    2. මම වීස දාන්න කලින් engage උනොත් මට එතකොට visa application එක පුරවද්දී married කියල දාද්දී, marriage certificate එක දාන්න ඕනෙද? (wife මාත් යන්නේ නැහැ මම යද්දී).

    3. Engage වෙලා marriage certificate එක ගන්න full process එකට කොච්චර කල් යනවද?

    දන්න කෙනෙක් උදව්ව කරන්න, ලොකු උදව්වක්. තැන්ක්ස්. රේප් ++
     
    Rex0214

    Active member
  • Jan 28, 2018
    278
    90
    28

    yanne masters nam lasi ganna.

    aniwarayen certificate ona.

    aka registrar gen ahanna.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මචන් aussi අයගෙන් පොඩි උදව්වක් ඕනේ.

    මට AUS uni එකකින් schol එකක් හම්බුනා මචන්. මම subclass 500 student visa වලට apply කරන්න යන්නේ. මට පොඩි විස්තරක් දැන ගන්න ඕන මචන්. දන්න කෙනෙක් උදව් කරන්න ලොකු පිනක්.

    1. මම එහේ ගිහින් අවරුද්දකින් විතර wifeව ගෙන්න ගන්න ඉන්නේ. මම දැනට marry කරල නැහැ. හොඳම option එක මම යන්න කලින් engage වෙලා යන එකද නැත්නම් පස්සේ ඇවිල්ලා engage වෙලා (මේක තමයි මට ලේසි විදිය දැන් කලබලේ engage වෙනවට වඩා) එයා මගේ dependant විදියට වීස apply කරන එකද? නැත්නම් ඒ දෙකේ වෙනසක් නැද්ද?

    2. මම වීස දාන්න කලින් engage උනොත් මට එතකොට visa application එක පුරවද්දී married කියල දාද්දී, marriage certificate එක දාන්න ඕනෙද? (wife මාත් යන්නේ නැහැ මම යද්දී).

    3. Engage වෙලා marriage certificate එක ගන්න full process එකට කොච්චර කල් යනවද?

    දන්න කෙනෙක් උදව්ව කරන්න, ලොකු උදව්වක්. තැන්ක්ස්. රේප් ++

    uba karanne digree ekak nam dependent genna gannapuluwa
    habai labana arurudde nawathana kathawak kiwwa ajent

    ube offer leteer eka ganna univercity ekata daddi aniwaryren married kiyala danna

    uni eken ok karoth visa eka application ekedi danna one wisthara

    married kiyala nathan ubata geniyanna wenne na wife wa

    aniwa yanna kalin marry karanna

    message karanna ba ubata wisthara one nam cll ekak dapan danna dewal kiyala dennam
    '
    0774007400
     
    Last edited:

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    uba karanne digree ekak nam dependent genna gannapuluwa
    habai labana arurudde nawathana kathawak kiwwa ajent

    ube offer leteer eka ganna univercity ekata daddi aniwaryren married kiyala danna

    uni eken ok karoth visa eka application ekedi danna one wisthara

    married kiyala nathan ubata geniyanna wenne na wife wa

    aniwa yanna kalin marry karanna

    message karanna ba ubata wisthara one nam cll ekak dapan danna dewal kiyala dennam
    '
    0774007400
    thanks machan, mama heta call ekak dennm