NSBM ආයතනයට වෛද්‍ය පීඨයක්

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    මේ වෙලාවෙ NPP එක මේකට විරුද්ද වෙලා පෙලපාලි , ස්ට්‍රයික් කරන්න ගත්තොත් ඒ අයගෙ චන්ද ටිකක් කැඩෙනව.

    මධ්‍යම පාන්තික දෙමව්පියන්ගෙ / AL Science කරන ළමයින්ගෙ ලොකු හීනයක් තමයි ළමයව කොහොම හරි දොස්තර කෙනෙක් කරන එක.
    Jvp විරුද්ද වෙන්න? Jvp එකට ඕවගේ සංගමුත් තියනව පකෝ🤣🤣🤣
    අන්තරේ මොන ගෝතයෝ විරුද්ධ උනත් කැමති කෙනෙක්ට සල්ලි ගෙවලා ඉගෙන ගන්න වද්‍යෛ පීඨයක් ලංකාවේ තියෙන්න ඕනේ.
    උබේ අම්මවත් දීපන් මන් 500ක් දෙන්නම්🤣🤣🤣
    tenor.gif
    ඇයි දැන් මේවා හොදයිද වේසිගේ පුතෝ🤣🤣.තෝ ඒ දවස්වල බොරුවට ප්‍රයිවට් එපා ගාලා දැන් පොන්නයා වගේ ඉන්නවා නේද🤣🤣
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    මචං කොමස් කරපු අයටද දෙන්නෙ

    S3 ඇති වෙයිද
    Nibm පොන්නයෙකුත් ඇවිල්ලා ගවර්මන්ට් කැම්පස් කොල්ලෙක් වගේ රගපානවා🤣🤣🤣🤣

    මගේ පොඩි එවුන්වත් විබාග ෆේල් වුනොත් ඕකට යවන්න පුළුවන් වෙයි
    උබ වගේ it කරන මෝඩයෙක්ගේ ලමයත් උබ වගේම වෙන්න එපැයි ඉතින්😆😆🤣🤣
    එක අතකට හොදයි, කැම්පස් පක්කු අපේ සල්ලි වලින් ඉගෙන ගෙන රට යනවා,
    මුන් ගියත් කමක් නැහැ මුන්ගේ සල්ලි වලින් ඉගෙන ගෙන
    පක තමා අපු ගෙවපු බදු සල්ලි වලින් තමා අපි ඉගෙනගත්තේ.
    ------ Post added on Mar 12, 2024 at 6:15 PM

    ගිය සතියෙම හොස්පිටල් එක පැත්තෙ හිටියෙ
    යකෝ ඒක ඇතුලට යනවට වඩා ලේසී හිරගෙයක් ඇතුලට යන එක :baffled: :eek:
    නිකන් දෙන එකම මදිද පර බල්ලෝ එකේ ඇද හොයන්නේ.පලයන් ප්‍රයිවට් එකකට ලක්ශ ගනන් පුදලා ගනින් කැරි පොන්නයා එහෙනම්.
    ------ Post added on Mar 12, 2024 at 6:19 PM
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Nibm පොන්නයෙකුත් ඇවිල්ලා ගවර්මන්ට් කැම්පස් කොල්ලෙක් වගේ රගපානවා🤣🤣🤣🤣
    යන්තං ඩිග්‍රිය ගත්ත බං එත් රස්සවක් හම්බුනෙ නැ.

    මෙ දවස්වල මාකටින් ඩිංගක් ඉගෙනගන්න්ව.

    එකත් හරි නොගියොත් මෙකට ගිහිං දොස්ත්ර් කෙනෙක් වෙනව. මුලින් ම බෙහෙත් දෙන්නෙ උබට :P
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    යන්තං ඩිග්‍රිය ගත්ත බං එත් රස්සවක් හම්බුනෙ නැ.

    මෙ දවස්වල මාකටින් ඩිංගක් ඉගෙනගන්න්ව.

    එකත් හරි නොගියොත් මෙකට ගිහිං දොස්ත්ර් කෙනෙක් වෙනව. මුලින් ම බෙහෙත් දෙන්නෙ උබට :P
    කොමස් කරපු තො වගේ ගොන් පොන්නයෙක්ට මොන දොස්තර කම්ද වේසියේ🤣🤣🤣🤣
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කොමස් කරපු තො වගේ ගොන් පොන්නයෙක්ට මොන දොස්තර කම්ද වේසියේ🤣🤣🤣🤣
    උබට ඔනෙ කක් කියපන් එ උනාට මගෙ කේන්දරේ දොස්තර යෝගයක් තියෙනව.

    සල්ලි ගෙවල හරි දොස්තර පට්ටමක් ගන්ඩ පුලුවන් වෙනවලු. ඊට පස්සෙ අහුවෙයනකො උබ මට.

    ගහනව ඉන්ජෙක්ෂන් දුසිමක් පස්ස පැත්තට :P
     
    • Haha
    Reactions: Brandy2020

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    උබට ඔනෙ කක් කියපන් එ උනාට මගෙ කේන්දරේ දොස්තර යෝගයක් තියෙනව.

    සල්ලි ගෙවල හරි දොස්තර පට්ටමක් ගන්ඩ පුලුවන් වෙනවලු. ඊට පස්සෙ අහුවෙයනකො උබ මට.

    ගහනව ඉන්ජෙක්ෂන් දුසිමක් පස්ස පැත්තට :P
    සල්ලි දුන්නත් තොට ගන්න වෙන්නේ නෑ වෙසියේ🤣🤣🤣.කේන්දරේ ලපයගේ පුකේ ගහපන්🤣🤣🤣🤣
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,876
    113
    canada
    බිල්ඩින් ටිකක් නෙවෙයි උසස් අධයාපන ආයතනයක් කියන්නේ. යමක් විශ්වවිද්‍යාලයක් වෙන්න කාලයක් යනවා. ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික උපාධි පිරිනමන ආයතන ගත්තාම, සමස්ථ පද්ධතියේම විශ්වවිද්‍යාල කියන තත්ත්වයේ ස්ටැන්ඩඩ් තියෙන්නෙත් රජයෙත් කිහිපයක විතරයි. ( රජයෙත් විශ්වවිද්‍යාල කියන ඔක්කොම මේ තත්ත්වයේ නැ.) කිසිම පෞද්ගලික විශ්වවිද්‍යාල කියාගන්න ඒවා කිසිවක් ඒ තත්ත්වයේ නැ. ඒවා ඉන්ස්ටිටියුට් පමණයි.

    අලුතෙන් පටන් ගත්ත රජයේ මෙඩිකල් ෆැකල්ටි වලත් පරණ රජයේ ඒවා තරම් තාමත් හොද ටම හැදිලා නැ. සෙමින් හැදෙමින් යන්නේ. ඕවා දැමිම පිටුපස තියෙන්නෙත් පොලිටිකල්ඇජෙන්ඩා විම තමයි ඒකට හේතුව.

    අලුත් එකක් දැම්මත් ඒ ස්ටැන්ඩඩ් අවුලක් නම් තියනවා. මේ රටට පෞද්ගලික ⁣ෆැකල්ට් අවශ්ය උනත් ඒවා බරගන්න තරම් තාම මනස හැදිලා නැ. මිනිස්සු හරි කැමති බැන බැන ඉන්න. ලේසියෙන්ම හොද නැ කියලා පාරට බස්සලා විරෝධයක් හදන්න පුලුවන්. ඔය ඉන්ස්ටිටියුට් වලත් වැරදි වැඩ ඒවාට හේතු ඉතින්. අපි දැක්කානේ මිට කලින්වෙච්ච හැටි. අන්තිමේදි සමස්ථ ඉන්ස්ටිටියුට් එකටම හොර කඩේ ලේබලේ වදින නිසා අනිත් ඩිපාට්මන්ට් වලටත් ප්‍රශ්න. එහෙමයි කියලා අනාගතේට සියල්ල ප්‍රතික්ශෙේප කරන්න බැ. ⁣සැකයෙන් නොබලත් බැ.

    හැබැයි එක්ක කියන්න පුලුවන්. මේවෙලාවේ පොලිටිකල් ටමොයිල් එකක් තියන නිශ්චිත මොහොතක දේශපාලන අරමුණක් සදහා ළමයි ටිකක් බිල්ලට දිලා, උනගේ ජිවිතෙන් වසර ගානක් විනාස කරලා, අන්තිමේදි රටේ බදු මුදලින් ඕක කවර් කරලා දායි.

    ඕකයි වෙන්නේ.


    රටේ සාමාන්‍යදොස්තරලාගේ කිසිම මදියක් නැ. දෙන නිෂ්චිත මොහොතක දහස් ගානක් සිස්ටම් එකට දාගන්න පුලුවන් තරම් දැවැන්ත උපාධිදාරි සංචිතයක් අපිට තියනවා.

    අපිට නැත්තේ අපේ ගිල්ඩ් එක, විශේෂඥ වෛදවරු. ඔකට පිලියම් දෙන්න බැ පෞද්ගලික කැම්පස් වලින්. ⁣ අපි උත්තර හොයන්නෙ අදාල ප්‍රශ්නයට නෙවෙයි.

    We are living in 2024, not in 90/80 decade. If the quality is maintained (approved by UGC), noting worng with any degree.
     
    • Haha
    Reactions: shenat

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සල්ලි දුන්නත් තොට ගන්න වෙන්නේ නෑ වෙසියේ🤣🤣🤣.කේන්දරේ ලපයගේ පුකේ ගහපන්🤣🤣🤣🤣
    දොස්තර යෝගෙ පල දුන්නෙ නැත්නං රාජ යෝගෙ ඇක්ටිව් කරගෙන ඇමති කෙනෙක් වෙනව

    ඉටපස්සෙ උබව අල්ලල දානව අංගොඩ ඉස්පිරිතාලේට :cool:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    We are living in 2024, not in 90/80 decade. If the quality is maintained (approved by UGC), noting worng with any degree.
    Saitm එකටත් UGC ඇපෘවල් තිබ්බේ. 😂😂😂 ඕක විතරක් තියලා බැ මෙඩිසින් වලදි නම්.

    මම කවදාවත් විරුද්ද නැ ප්‍රයිවට් දානවට. නමුත් ලංකාවේ නම් ඔය කොලිටි මෙන්ටේනන්ස් කියන්නේ තනි විහිලුවක් නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැ.

    මම මගේ ධරිතාවෙන් සභාවෙ, අප අයත් කෝලේජ් එක හා ආයතනික මට්ටමින් පවා මේකට පැහැදිලි විසදුමක් යෝජනා කරලා තියෙන්නේ. මොකෙක්වත් ඒක කනකට ගන්නැ

    සියලුම දේශිය හා විදේශිය රාජ්‍ය හෝ පෞද්ගලික උපාධිධාරින් සියල්ල එකම අවසාන විභාගයකට මුහුණ දිය යුතුයි. ඒ අනුව ලියාපදිංචිය ලබා දිය යුතුයි.
    සිසුවා නියෝජණය කරන අදාල විශ්ව විද්‍යාලය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතර අනුව එහි නාමලේකනයේ ලියාපදිංචිය ලබා තිබිම සැහේ.
     
    • Love
    Reactions: shenat

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    සියලුම දේශිය හා විදේශිය රාජ්‍ය හෝ පෞද්ගලික උපාධිධාරින් සියල්ල එකම අවසාන විභාගයකට මුහුණ දිය යුතුයි. ඒ අනුව ලියාපදිංචිය ලබා දිය යුතුයි
    ඉතිං සයිටම් ළමයිනුත් අවිට් gov අය එක්ක අන්තිම විබාගේ ලියන්න යනකොට නෙද වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව යකා නැටුවෙ එහෙම කරන්ඩ දෙන්න බැ කියල 🤔

    ඔයා යෝජනා කරල තියෙන එකෙත් රිංගන්න හිල් තියෙනවනේ. අර චිචී බෙබි ට phd දුන්න වගෙ private උන්ට ඔය විබාගෙ ඇතුලෙන් පාස් කරවල දෙයිද කවුද දන්නෙ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,470
    8,953
    113
    සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව විද්‍යායතනය (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමඟින් MBBS උපාධිය පිරිනැමීමට යෝජනා වී තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ එම වෛද්‍ය උපාධිය පිරිනැමීමට නියමිතය.

    එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් 500ක් බඳවාගැනීමට අපේක්ෂිත ය.

    හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීම පිණිස NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින්, ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය පීඨ සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම මූලික රෝහල වෙන් කර දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට යෝජනා වී තිබේ.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නියෝගයන්ට අනුකූලව හෝමාගම මූලික රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර ඇත.

    ඒ අනුව, හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම පිණිස ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    NSBM ආයතනය රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයකි.

    - https://sinhala.adaderana.lk/news/194413
    චිච්චි පුතා මාස්ටර් ගහපු හොර ගුහාව
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඉතිං සයිටම් ළමයිනුත් අවිට් gov අය එක්ක අන්තිම විබාගේ ලියන්න යනකොට නෙද වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව යකා නැටුවෙ එහෙම කරන්ඩ දෙන්න බැ කියල
    සයිටම් එකට ඉතින් කොහොමත් ලියන්න බැ මගේ ක්‍රමයටත්. දෙවැනි ⁣කන්ඩිෂන් එක බලන්න. ඒක කොහොමත් who රෙජිස්ට්‍රියේ තිබ්බේ නැ. Slmc එක පිළිගත්තේ නැ.
    ර චිචී බෙබි ට phd දුන්න වගෙ private උන්ට ඔය විබාගෙ ඇතුලෙන් පාස් කරවල දෙයිද කවුද දන්නෙ
    Phd එක තනි විශ්ව විද්‍යාලයක තිරනයක්.

    මම මේ කතා කරන්නේ දැනට වෙන සියලුම රාජ්‍ය හා පෞද්ගලික සිසුන්ට එක අවස්ථාවක තියන අවසන් විභාගයක්. එක පේපරයක්. AL වගේ. ඒ වගේ අවස්ථාවක වංචා ඇතිවිමේ හැකියාව සිස්ටම් එකේම තියන විජලන්ස් නිසා ඉතා අවම වෙනවා.

    සියට සියක් හිල් නැති ඒවා ලොවෙත් නැ. නමුත් අපි බලන්න ඕනා, අපේ රටට ගැලපෙන විදිහට, ඉතාම අඩු කැලබිමකින් අඩු වියදමකින් කරන්න පුලුවන් හොදම දෙයක් ගැන. නොකෙරෙන විදිහට වඩා වැඩේ හරියට කෙරෙන විදිහක් ගැන.

    අනික දැනටත් ඔයා හිතන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ෆේවරේසණ් නැ කියලාද.
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    දොස්තර යෝගෙ පල දුන්නෙ නැත්නං රාජ යෝගෙ ඇක්ටිව් කරගෙන ඇමති කෙනෙක් වෙනව

    ඉටපස්සෙ උබව අල්ලල දානව අංගොඩ ඉස්පිරිතාලේට :cool:
    උබේ අම්මව දාපන් පර හුත්තිගේ පුතැ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,996
    22,026
    113
    ගම මහනුවරයි
    සයිටම් එකට ඉතින් කොහොමත් ලියන්න බැ මගේ ක්‍රමයටත්. දෙවැනි ⁣කන්ඩිෂන් එක බලන්න. ඒක කොහොමත් who රෙජිස්ට්‍රියේ තිබ්බේ නැ. Slmc එක පිළිගත්තේ නැ.

    Phd එක තනි විශ්ව විද්‍යාලයක තිරනයක්.

    මම මේ කතා කරන්නේ දැනට වෙන සියලුම රාජ්‍ය හා පෞද්ගලික සිසුන්ට එක අවස්ථාවක තියන අවසන් විභාගයක්. එක පේපරයක්. AL වගේ. ඒ වගේ අවස්ථාවක වංචා ඇතිවිමේ හැකියාව සිස්ටම් එකේම තියන විජලන්ස් නිසා ඉතා අවම වෙනවා.

    සියට සියක් හිල් නැති ඒවා ලොවෙත් නැ. නමුත් අපි බලන්න ඕනා, අපේ රටට ගැලපෙන විදිහට, ඉතාම අඩු කැලබිමකින් අඩු වියදමකින් කරන්න පුලුවන් හොදම දෙයක් ගැන. නොකෙරෙන විදිහට වඩා වැඩේ හරියට කෙරෙන විදිහක් ගැන.

    අනික දැනටත් ඔයා හිතන්නේ රජයේ විශ්ව විද්‍යාල වල ෆේවරේසණ් නැ කියලාද.
    hora upadi kathanakata meek na
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,708
    113
    හොර උපාධි කාරයෙක් saitm විරෝධී දෙමාපියන් ගේ සංගමේ නායකයා වෙද්දී කොහොමද දැනෙන වේදනාව
     
    • Haha
    Reactions: monson