NSBM නන්ගීගේ වීඩියෝවට.

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    කෙල්ලෙකුගේ ඔහොම වීඩියෝ එකක් ප්‍රසිද්ධ කරලා ගන්න ආතල් වලට රිටන් එද්දි නම් අඬන්න කඳුලුත් මදි වෙයි මෙව්වා කරන උන්ට. ඕකට අපි මෙතන මොනවා කිව්වත් වැඩක් නෑ. කෙල්ලගේ අකුසල් සංස්කාර නිසා ඒකි මේ වගේ හෙලුව පෙන්නන තැනට වැඩ සිද්ධ වෙනවා. ඉන් පස්සේ ඒ අකුසල් වල ප්‍රබල බව කියන්නේ ඒක මුලු රටක් ලෝකයක් දකිනවා. අර කෙල්ල තවම ඉගෙනගන්න වයසේ ඉද්දි.

    දෙමාපියො සහෝදර සහෝදරියො කොහොමද ආයෙ සමාජෙට මූණදෙන්නේ තමන්ගේ දුව මෙහෙම රටක් ලෝකයක් ඉදිරියේ හෙලුව පෙන්නද්දි. කෙල්ල කොහොමද පාරෙ බැහැලා යන්නේ. ඔය කෙල්ල කසාදයක් කරගන්නේ කොහොමද. කවද හරි අම්ම කෙනෙක් වුනාම තමන්ගේ දරුවා මේ වීඩියෝ දැක්කාම කොහොමද ඒවට උත්තර දෙන්නේ.

    මෙව්වා වෙබ්සයිට් වල ශෙයා කරලා ගන්න ආතල් බොහොම සුළු මොහොතයි මචන්ල. විඳවන්න වෙද්දි උඹලට හිතාගන්න බැරි වෙයි මෙහෙමත් විඳෝනවද උපන් සත්වයෝ කියලා. එදාට උඹලව බේරගන්න මෙව්වා බලලා ආතල් ගන්න උන්වත් මෙව්වා ශෙයා කරලා වීරයෝ වෙන උන්වත් නැහැ.

    කලිසමේ සිප් එක වහද්දි අහවල් එක අහු වුනාම දැනෙන වේදනාවවත් තප්පර කීපෙකට දරාගන්න අමාරු උන්ට ඔය කරගන්න අකුසල් වල විපාක විඳවන්න වෙද්දි නම් ඉතින්...:no::no::no:

    මේ වගේ දෙයක් කියවල බලලත් හැදෙන්න බැරි එවුන් ඉන්නවනං එහෙම එවුන්ව හදන්නම බහ බ්‍රෝ. විශේෂයෙන්ම ඔය ලින්ක් දීපන් ලින්ක් දීපන් ගාන එවුන්. :angry::angry:
     
    • Like
    Reactions: pradeeplk1025

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    දැන් ඕක කොල්ලෙක්ට යවලා ඌමයි ලීක් කලේ කියලා කොහොමද කියන්නේ. .
    විඩියෝ එක සෙල්ෆ්මේඩ් නේ. . උබලා සේරම වගේ මවාගෙන කමෙන්ට්ස් ගහනවා ඇත්තටම වුනදේ දන්නේ නෑ. .
    කෙල්ලව සුද්ද කරන්න කරන්න නොදැනුවත්ව තව කෙල්ලෙක් මේවගේ දේකට පෙලබෙන එක වෙන්නේ. .
    තමන්ම දැනගන්න ඕනා තමන් කරන, කියනදේ තීරනය කරන්න සහා ඒ ගැන වගකීම ගන්න. .
    රෙද්ද ගලවන්න කලින් ඔය කියන අම්මා, තාත්තා ගැන හිතන්න තිබුනා. .
    දැන් වෙච්චදේ වුනා. . මේකෙන් වත් පාඩමක් අරගෙන මින්මත්තට රෙදි ගලවන් විඩියෝ කරන්න ඉන්න නන්ගිලා හැදෙනවනම් හොදයි. .
    අනිත්දේ කොල්ලොන්ට කියන්නේ කෙල්ලොන්ව විඩියෝ කරන එක නවත්තපල්ලා. .
    උබ සිරා කෙල්ලට ආදරේ නම් උබ ඒකිට හානියක් වෙන ෆොටෝ එකක් වත් ගන්නේ නෑ. .
    තේරුම් ගනින් මල්ලිලා නන්ගිලා දෙගොල්ලොම. .
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේ වගේ දෙයක් කියවල බලලත් හැදෙන්න බැරි එවුන් ඉන්නවනං එහෙම එවුන්ව හදන්නම බහ බ්‍රෝ. විශේෂයෙන්ම ඔය ලින්ක් දීපන් ලින්ක් දීපන් ගාන එවුන්. :angry::angry:

    :( මුන්ට කිව්වට නම් වැඩක් නැහැ තමයි මචෝ. වීඩියෝ කරලා මේක නෙට් එකට දාන එකා තමයි මේකේ ප්‍රධානම සක්කිලියා. ඌ නිසා ජීවිතයක් අන්ත දුකකට වැටිලා කී දෙනෙක් නම් අන්ත අසරණ වෙනවද. කාගෙහරි හෙලුවක් වීඩියෝ කෙරුවා කියන්නෙම 100% ම ඕක රටක් ලෝකයක් දකින තැනට වැඩේ වෙන්න පුළුවන් කියන එක. ඩිලිට් කලා නෙවෙයි මොනවා කලත් ඕවා කොහෙන් හරි ලීක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා.

    ඉන් පස්සේ වෙබ් එකට ආවම ඉතුරු හරිය කරන්නේ ෆේස්බුක් එකේ සහ අනික් ගොසිප් සහ වෙනත් සයිට් වල "පොරවල්". උන් කියෝපු ගමන් හෙන කුතුහලයක් එක්ක කියවන එකාගේ රාගය හොඳටම ඇවිස්සෙන්න ගාණට පෝස්ට් එක හදලා දානවා. පස්සේ ඕක දකින දකින උන් කතිකාවක් ඇති කරනවා. නොබලපු උන් ඉන්න තැනක "අඩෝ අසවල් එකීගේ වීඩියෝ එක බැලුවේ නැද්ද උඹලා. පට්ට කඳ ඈ. මැරියන්කෝ බලලා නෑ නම්" වගේ කියලා පට්ට පොරක් වෙනවා ඌ වගේම ගොබ්බයෝ රැලක් අතර. ෆේස්බුක් එකේ වසලයෝ ලස්සනට පෝස්ටර් හදලා අර වගේම ඇවිස්සෙන ටොපික් එකක් ලොකුවට දාලා උන් උන්ගේ පේජ් හිට් කරගන්නවා. ගොසිප් හිඟන්නොත් එහෙමයි. ඉතින් එක රැයෙන් දෙකෙන් අර වීඩියෝ වේවා ෆොටෝ වේවා නොබලපු එකෙක් නැති තරමට වෙන්නම ශෙයා වෙනවා. :(

    කිසි එකෙක් හිතන්නේ නෑ "මගේ අක්කට නංගිට, මගේ දුවෙකුට, මගේ අම්මට, මට මේ වගේ දෙයක් වුනාම මම කොයි තරම් අසරණ වෙනවද" කියලා. සමාජෙන් අනුකම්පාවක් ලැබෙන්නේ නෑ අද කාලේ නම් මැරෙන්න වැටිලා හිටියත්. කෙල්ලෙක්ව නම් රෙද්ද උස්සලා ෆොටෝ ගහලා වීඩියෝ කරලා ශෙයා කරයි. කොල්ලෙක්ව නම් උගේ අක්මාවයි වකුගඩු දෙකයි ඇසුයි ලේ ටිකයි අරන් විකුණයි. ඒ තරමට සක්කිලියෝ ඉන්නෙ. එහෙව් උන්ට අපි මේ කියන දෙයක් වුනත් විහිළුවක්. කමක් නෑ. හැදෙන එකෙක් හරි හැදියල්ලා. මෙහෙම කරන්නෙපා කෙල්ලන්ට. උනුත් කොල්ලො වගේම ලේ මස් නහර ඇටකටු වලින් හැදුන උන්. උනුත් පව්. උන්ටත් අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් සහෝදරියක් නෑදෑයෙක් ඉන්නවා. සමාජෙ එක්ක හැප්පිලා ජීවිතේ ගැටගහගන්න වෙනවා මැරෙන දවසක් වෙනකම්. එහෙව් උන්ට මේ වගේ කරන්න එපා. කාටවත් ගින්දරක් දෙන්නෙපා. තමන්ට දුකක් වෙනවට තමන් අකමැතියි වගේම අනික් සියලුම දෙනාත් තම තමන්ට දුකක් කරදරයක් වේදනාවක් සිත් තැවුලක් වෙන දෙයක් වෙනවට අකමැතියි. ඒ නිසා ජීවිතයක් අපායක් කරන්න නම් වචනෙකින් තියා සිතුවිල්ලකින්වත් උදව්වක් දෙන්නෙපා :no::no:.
     
    • Like
    Reactions: nalaka526

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැන් ඕක කොල්ලෙක්ට යවලා ඌමයි ලීක් කලේ කියලා කොහොමද කියන්නේ. .
    විඩියෝ එක සෙල්ෆ්මේඩ් නේ. . උබලා සේරම වගේ මවාගෙන කමෙන්ට්ස් ගහනවා ඇත්තටම වුනදේ දන්නේ නෑ. .
    කෙල්ලව සුද්ද කරන්න කරන්න නොදැනුවත්ව තව කෙල්ලෙක් මේවගේ දේකට පෙලබෙන එක වෙන්නේ. .
    තමන්ම දැනගන්න ඕනා තමන් කරන, කියනදේ තීරනය කරන්න සහා ඒ ගැන වගකීම ගන්න. .
    රෙද්ද ගලවන්න කලින් ඔය කියන අම්මා, තාත්තා ගැන හිතන්න තිබුනා. .
    දැන් වෙච්චදේ වුනා. . මේකෙන් වත් පාඩමක් අරගෙන මින්මත්තට රෙදි ගලවන් විඩියෝ කරන්න ඉන්න නන්ගිලා හැදෙනවනම් හොදයි. .
    අනිත්දේ කොල්ලොන්ට කියන්නේ කෙල්ලොන්ව විඩියෝ කරන එක නවත්තපල්ලා. .
    උබ සිරා කෙල්ලට ආදරේ නම් උබ ඒකිට හානියක් වෙන ෆොටෝ එකක් වත් ගන්නේ නෑ. .
    තේරුම් ගනින් මල්ලිලා නන්ගිලා දෙගොල්ලොම. .

    මචන් මම මේක කොල්ලෙක්ම ලීක් කලයි කියලා කියන්නේ නැහැ. හැබැයි මට 98% විතරම හොඳටම තේරෙන දෙයක් තමයි මේ වීඩියෝ එක මේ කෙල්ලම වීඩියෝ කරලා නෙට් කනෙක්ශන් එකක් හොයාගෙන එක එක වෙබ්සයිට් වල රෙගිස්ටර් වෙලා වීඩියෝ එකත් අප්ලෝඩ් කරලා, ගොසිප් සයිට් වලයි ෆේස්බුක් එකෙයි අනික් සයිට් වලයි හෙන ගේමක් දීලා ශෙයා කරලා මේ තත්වෙට ආවේ නෑ කියන එක. අනිවාර්යෙන්ම මේක ශෙයා කරන්න කොල්ලොම තමයි වැඩි දායකත්වයක් දෙන්නේ. ඉතින් ආන්න ඒ අය මේක හෝ වෙනත් මේ වගේ වීඩියෝ ෆොටෝ හෝ ශෙයා නොකරන්න මේ වාගේ දෙයක් වෙන්නේ නෑ. ඒ වගේ උන්ටයි මට දැනෙන හිතෙන දේ කිව්වේ. මමත් හොඳටම දන්නවා මම නෙවෙයි, බුදු කෙනෙක්, රහතන් වහන්සේ නමක් මෙව්වා තේරුම් කෙරුවත් තේරුම් නොගන්න පිරිසක් ඉන්නවා. නමුත් එකෙක් හරි හැදෙනව නම් එක කෙල්ලෙක්ගේ හරි හෙලුවක් රටකට ලෝකෙකට පෙනෙන්න ශෙයා වෙන එකෙන් බේරෙනවා නම් මම මේ කියපු දෙයින්, ඒකත් ඇති මට.
     
    විඩියෝ එක බැලුවම පේනවනේ බන් මේකි මොනවගේද කියලා. .
    තමන් දැනගන්න ඕනා හොද නරක තෝරගන්න. .
    ඕක ඒකිම විඩියෝ කලේ නැත්තම් කවුරුවත් ලීක් කරන්නේ හෝ ලීක් වෙන්නේ නෑනේ. .
    නොදන්න දේවල් වලට උපකල්පනය කරලා කමෙන්ට් දාලා තේරුමක් නෑ. .
    අනිත් දේ මේ සමාජේ වෙනස් කරන්න අපිට බෑ. . කොල්ලොන්ව වත් කෙල්ලොන්ව වත් හදන්න අපිට බෑ. .
    තමන් ගැන වගකීම තමන් ගත යුතුයි. . තමන් වරදක් කරලා නිදහසට කරුනු කියන්න හෝ නිර්දෝශි පුද්ගලයෙකු කරන්න හදන්න එපා. .

    1. ඒකි ප්‍රතමයෙන් වරදක් කලා ඒ නිසා ඒකි වරදකරු. ඒකිට සමාජෙන් එන ගැරහීම්, ඇනුම් බැනුම් වලට ඒකිමයි වගකියන්න ඕනේ.
    2. කවුරු හෝ බලෙන් මේකිව විඩියෝ කලානම් හෝ මේකිගේ විඩියෝ එක ලීක් කලානම් නීතියෙන් ඔහුට දඩුවම් දිය යුතුයි. ඔහු වැරදිකරු.

    ඔතනදි එක විතරක් හොදයි එක බබා දෙක තමයි වැරදි කරු. . ඕකව එල්ලලා මරපන්, ගල් ගහලා මරපන් කියන්න කාටවත් බෑ. .
     
    මම වීඩියෝ එක බැලුවේ නෑ මචන්. මම පොදුවේ කිව්වේ මේ වගේ දේවල් වලට අදාලව. ඔව් උඹ කියන එකත් හරි.
     
    • Like
    Reactions: Leb

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113

    ඔය fb page කරන පොන්නයෝ ටික අල්ලලා අතපය කඩන්න ඕනේ. උන් තමයි leak උනා උනා ගාල කෙල්ලගේ fb photos අරන් fb දාල වැඩ විනාස කරන්නේ!

    ඔය කෙල්ල මම දන්නා කෙල්ලෙක් බන්. දැන් හෙන අවුලෙන් ඉන්නේ. වැඩක් නැහැ කතා කරලා. අපේ කාලකන්නි මිනිස්සු ඉන්නවනේ බන් සමහරු. ඕක ලීක් කරපු ඒකාට ළඟදීම ගුටිය set වෙනවා කොහොමත්. :):)

    danna 1k nam apitath mokuth kara ganna beri weyda ban
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොදන්නවාද වීඩියෝ කරලා තියෙන්නේ ......අවුලක් නැහැ එකිත් කැමති ඇති ප්‍රසිද්ධ වෙන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    විඩියෝ එක බැලුවම පේනවනේ බන් මේකි මොනවගේද කියලා. .
    තමන් දැනගන්න ඕනා හොද නරක තෝරගන්න. .
    ඕක ඒකිම විඩියෝ කලේ නැත්තම් කවුරුවත් ලීක් කරන්නේ හෝ ලීක් වෙන්නේ නෑනේ. .
    නොදන්න දේවල් වලට උපකල්පනය කරලා කමෙන්ට් දාලා තේරුමක් නෑ. .
    අනිත් දේ මේ සමාජේ වෙනස් කරන්න අපිට බෑ. . කොල්ලොන්ව වත් කෙල්ලොන්ව වත් හදන්න අපිට බෑ. .
    තමන් ගැන වගකීම තමන් ගත යුතුයි. . තමන් වරදක් කරලා නිදහසට කරුනු කියන්න හෝ නිර්දෝශි පුද්ගලයෙකු කරන්න හදන්න එපා. .

    1. ඒකි ප්‍රතමයෙන් වරදක් කලා ඒ නිසා ඒකි වරදකරු. ඒකිට සමාජෙන් එන ගැරහීම්, ඇනුම් බැනුම් වලට ඒකිමයි වගකියන්න ඕනේ.
    2. කවුරු හෝ බලෙන් මේකිව විඩියෝ කලානම් හෝ මේකිගේ විඩියෝ එක ලීක් කලානම් නීතියෙන් ඔහුට දඩුවම් දිය යුතුයි. ඔහු වැරදිකරු.

    ඔතනදි එක විතරක් හොදයි එක බබා දෙක තමයි වැරදි කරු. . ඕකව එල්ලලා මරපන්, ගල් ගහලා මරපන් කියන්න කාටවත් බෑ. .
    මට පෙන්නෙ මචං ඒ වීඩියො එකට අනුව එකි කැමැත්තෙන් වගෙම හුදෙක්ම අසහනෙ පිටකරගන්න කරපු එකක් මිසක් කාවවත් පිනවන්න නැටුවා නොවෙ. නමුත් මෙක කොහෙන් හරි ලීක් වෙලා තියෙනවා. ප්‍රොෆෙෂනල් ස්ට්‍රිපර් කෙනෙක් නම් කෙලිනම් සිංදුවක් ප්ලෙ කරන ගමන් නටන්නෙ. අනෙක් එක මෙකි වීඩියො කරන්නෙ ලැප් එකක කැම් එකකින් මිසක් ඩි එස් එල් ආර් වත් ෆෝන් එකකින්වත් නෙමෙ. ලැප් එකකින් ස්කයිප් වගෙ එකකින් ඔන්ලයින් එහාපැත්තෙ ඉන්න කොල්ලෙක්ව පිනවන්න වීඩියො කරානම් මෙ වීඩියො එක රෙකොර්ඩ් කරන කොල්ලාගෙ පැත්තෙන් අවට ශබ්ද නැගෙන්න ඔනෙ. ඒත් මෙකෙ පැහැදී .අනෙක් පාර්ශවයකින් තොරව තනිව සිටින වෙලාවක මෙක මෙකි විසින්ම රූ ගත කලා කියලා. ලීක් වීම වුණ විදිය තමා ඊලඟ ගැටළුව. සමහරක් විට රෙකොර්ඩ් කරලා කෙල්ලො අතර ෂෙයාර් කරගත්තාද දන්නෙ නැහ ?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    තියන දේවල් බෙදාහදාගමු නේ අපි එක්කත්.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,330
    1
    16,949
    113
    −273.15°C
    මට පෙන්නෙ මචං ඒ වීඩියො එකට අනුව එකි කැමැත්තෙන් වගෙම හුදෙක්ම අසහනෙ පිටකරගන්න කරපු එකක් මිසක් කාවවත් පිනවන්න නැටුවා නොවෙ. නමුත් මෙක කොහෙන් හරි ලීක් වෙලා තියෙනවා. ප්‍රොෆෙෂනල් ස්ට්‍රිපර් කෙනෙක් නම් කෙලිනම් සිංදුවක් ප්ලෙ කරන ගමන් නටන්නෙ. අනෙක් එක මෙකි වීඩියො කරන්නෙ ලැප් එකක කැම් එකකින් මිසක් ඩි එස් එල් ආර් වත් ෆෝන් එකකින්වත් නෙමෙ. ලැප් එකකින් ස්කයිප් වගෙ එකකින් ඔන්ලයින් එහාපැත්තෙ ඉන්න කොල්ලෙක්ව පිනවන්න වීඩියො කරානම් මෙ වීඩියො එක රෙකොර්ඩ් කරන කොල්ලාගෙ පැත්තෙන් අවට ශබ්ද නැගෙන්න ඔනෙ. ඒත් මෙකෙ පැහැදී .අනෙක් පාර්ශවයකින් තොරව තනිව සිටින වෙලාවක මෙක මෙකි විසින්ම රූ ගත කලා කියලා. ලීක් වීම වුණ විදිය තමා ඊලඟ ගැටළුව. සමහරක් විට රෙකොර්ඩ් කරලා කෙල්ලො අතර ෂෙයාර් කරගත්තාද දන්නෙ නැහ ?

    Sherlock Holmes:P
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උබ දැන් මේ thread එක දාපු එකෙන් වෙන්නේ තවත් ඔය වීඩියෝ එක තව තව share වෙන එක...බලපු නැති එවුනුත් හොය හොය බලනවා...

    ලින්ක් තියෙනවනම් හොයාගන බලපියව් මම එපා කියන්නේ නෑ.ඒක මට අදාල නෑනේ. හැබැයි උබලත් ඔය ලින්ක් එක හොය හොය බලන වෙලාවෙම මට ඕනි උනේ මතක් කරන්න දවසක උබලගේ ලින්කුත් ඔය වගේම කට්ටිය හොය හොය බලන තත්ත්වෙට වැටෙයි කියලා.පරිස්සම් වෙයල්ලා.තාක්ශනේ දැන් ගොඩක් වෙනස්.පොඩි උන් හිතන්නේ මැකුව ගමන් ඉවරයි කියල... නෑ දැන් ඕනිම දෙයක් කරන්න පුලුවන් ගානට ඇවිත්.පරිස්සම් වෙයල්ලා.කෙල්ලගේ ෆොටෝ දාපු චිප් එකක් වත් විකුනන්න එපා.සල්ලි කොච්චර පාඩු උනත් ඒ ගැන හිතපන්...ඒ වගේමයි කෙල්ලගෙන් ගනිල්ලා ඕඅනි අහවල් මගුලක්. ඒවා තමන්ට විතරක් තියා ගනිල්ලා.පිටට දුන්නා කියලා පස්සේ දුන්න එකාම පසු තැවෙනවා.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නොදන්නවාද වීඩියෝ කරලා තියෙන්නේ ......අවුලක් නැහැ එකිත් කැමති ඇති ප්‍රසිද්ධ වෙන්න

    sirawatama...badu baduma thamai chamara
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    කෙල්ලෙක් අවන්කවම කොල්ලෙකුට ආදරේ කරනවනම් මොලෙන් තීරන ගන්නේ නෑ බනුන් ඉල්ලන ඕනිම දෙයක් දෙනවා අහින්සක මෝඩ කෙල්ලෙක් නම්. කපටි කෙල්ලෙක් නම් කීයටවත් ඔය දේ කරන්නේ නෑ. ඇස් දෙකට දැකපු දේවල් නිසයි කියන්නේ සහ මේක දැම්මේ.
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    ලින්ක් තියෙනවනම් හොයාගන බලපියව් මම එපා කියන්නේ නෑ.ඒක මට අදාල නෑනේ. හැබැයි උබලත් ඔය ලින්ක් එක හොය හොය බලන වෙලාවෙම මට ඕනි උනේ මතක් කරන්න දවසක උබලගේ ලින්කුත් ඔය වගේම කට්ටිය හොය හොය බලන තත්ත්වෙට වැටෙයි කියලා.පරිස්සම් වෙයල්ලා.තාක්ශනේ දැන් ගොඩක් වෙනස්.පොඩි උන් හිතන්නේ මැකුව ගමන් ඉවරයි කියල... නෑ දැන් ඕනිම දෙයක් කරන්න පුලුවන් ගානට ඇවිත්.පරිස්සම් වෙයල්ලා.කෙල්ලගේ ෆොටෝ දාපු චිප් එකක් වත් විකුනන්න එපා.සල්ලි කොච්චර පාඩු උනත් ඒ ගැන හිතපන්...ඒ වගේමයි කෙල්ලගෙන් ගනිල්ලා ඕඅනි අහවල් මගුලක්. ඒවා තමන්ට විතරක් තියා ගනිල්ලා.පිටට දුන්නා කියලා පස්සේ දුන්න එකාම පසු තැවෙනවා.

    හරි දැන් මන් කිව්ව එක බොරුද බලහන්?:angry::angry::angry:කි දෙනෙක් වීඩියෝ එක හොයනවද?ඕක ගැන කතා නොකර හිටියනම් ඕක නිකන්ම යට යනවා...උබලට එක තේරුම් ගන්ට බෑනේ...:):)
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලින්ක් තියෙනවනම් හොයාගන බලපියව් මම එපා කියන්නේ නෑ.ඒක මට අදාල නෑනේ. හැබැයි උබලත් ඔය ලින්ක් එක හොය හොය බලන වෙලාවෙම මට ඕනි උනේ මතක් කරන්න දවසක උබලගේ ලින්කුත් ඔය වගේම කට්ටිය හොය හොය බලන තත්ත්වෙට වැටෙයි කියලා.පරිස්සම් වෙයල්ලා.තාක්ශනේ දැන් ගොඩක් වෙනස්.පොඩි උන් හිතන්නේ මැකුව ගමන් ඉවරයි කියල... නෑ දැන් ඕනිම දෙයක් කරන්න පුලුවන් ගානට ඇවිත්.පරිස්සම් වෙයල්ලා.කෙල්ලගේ ෆොටෝ දාපු චිප් එකක් වත් විකුනන්න එපා.සල්ලි කොච්චර පාඩු උනත් ඒ ගැන හිතපන්...ඒ වගේමයි කෙල්ලගෙන් ගනිල්ලා ඕඅනි අහවල් මගුලක්. ඒවා තමන්ට විතරක් තියා ගනිල්ලා.පිටට දුන්නා කියලා පස්සේ දුන්න එකාම පසු තැවෙනවා.
    machan me loke one tharam ahinsaka kello inwa kellekta thiyana lajja baya thiyan inna...hama kellama mehema chatr na..thamange charithe hodai nm mehema vids eliyata enne nahane..2% wage thamai me wage gonnu inne...anunta nopenenna thamanta balannawath mehema vids karanawa kiyanne henama pissu wak henama molak thiyenna ona..manasika leddu