NSBM නන්ගීගේ වීඩියෝවට.

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    NSBM නන්ගීගේ වීඩියෝවට.

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මොකක්ද බන් අර NSBM සීන් එක. කතාව නම් දන්නේ නෑ.හැබයි බලු වැඩ කොල්ල නම් ලීක් කලේ.කෙල්ලෙක් අවන්ක වෙලා කොල්ලට හැම ලබ්බම දෙනවා ඒ බල්ලා රටටම පේන්න දානවා.ඒවා මහ පල් වැඩ බන්.කෙල්ලෙක්ගේ වීඩියෝ එකක් කොල්ලෙක් ලීක් කල නම් මචන් හිතපන් ඒ කෙල්ල දවසක අම්ම කෙනෙක් වෙනකොට මොන තරම් ප්‍රශ්නද? ලීක් කරන එවුන්ගේ අම්මලගේ ඒවත් ලීක් වෙන්න ඕඅනි. ශේප් එකේ බලල බේක් අප් උනා නම් හිටපන් පාඩුවේ තිරිසන් වැඩ නොකර.අනේ මන්ද? මමත් විරහව විදල තියෙනවා.ඒත් ඔය වගේ පල් පාහර වැඩ කලේ නෑ.හිතනව මේ කතාවට ගොඩක් උන් එකග වෙයි කියලා.මම කියන්නේ ලීක් කරපු එක වැරදිය් කියලා.
     
    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    උබ කොහොමද දන්නේ කොල්ලම තමා ලීක් කලේ කියලා! දැන් එතකොට ලංකාවේ ඉන්න හැම කෙල්ලෙක්ගේ ලීක් වීඩියෝ වලට කොල්ලද වැරදි??
     
    • Like
    Reactions: XibitZ

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උබ කොහොමද දන්නේ කොල්ලම තමා ලීක් කලේ කියලා! දැන් එතකොට ලංකාවේ ඉන්න හැම කෙල්ලෙක්ගේ ලීක් වීඩියෝ වලට කොල්ලද වැරදි??

    මචන් මම කියන්නේ කොල්ලා කලා නම් කියලා. කෙල්ලෙක් මචන් අවන්කව ආදරය කරන කොල්ලට ඕනිම දෙයක් දෙනවා.ඒත් ඒක වැරදියට යොදා ගන්න පලි ගන්න හොද නෑ බන්.මම ඒ ගැනයි කතා කරන්නේ. කෙල්ලගෙන් ඉල්ලගන බලලා තලා ගත්තත් කමක් නෑ. ඒක පලි ගන්න යොදා නොගෙන.ඒත් ජීවිතයක්නේ මචන්.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    නෑ බන් අපිත් බූට් කාල තියෙනවා. ඒත් බලු වැඩ කලේ නෑ.පාඩුවේ පැත්තකට උන මහත්මයෙක් වගේ.කලකිරෙනවා බන් අපේ උන් තාක්ශනය වැරදියට යොදා ගන්න එකට.ශික්.

    අනිත් එක. පරන කෙල්ලගේ ඉන්න කෙල්ලගේ හෙලුව ලග තියාගන ඉන්න උන් න්නවනම් මේ කියන්නේ මහත්තයෝ... දැන් තාක්ශනය ගොඩාක් දියුනුයි. ඒ නිසා මකලා ආපහු මකලා දාපියවු.ගොඩ ගන්න බැරි වෙන්නම.ඕවා ලීක් උනොත් උබලටයි කෙල වෙන්නේ. කෙල්ල නඩු දැම්මොත් උබලා ඉවරයි.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අදාළ වීඩියෝව නැරඹීමෙන් තොරව, කවුරු හරිද කවුරු වැරදිද යන්න තීරණය කල නොහැකි නිසා නිහඬව සිටිමි.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    අදාළ වීඩියෝව නැරඹීමෙන් තොරව, කවුරු හරිද කවුරු වැරදිද යන්න තීරණය කල නොහැකි නිසා නිහඬව සිටිමි.

    :yes::yes::yes: අනිවා නොදැකපු එකකට තීන්දු දෙන්න බෑනේ බන්
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    machan oya wage lassana kellek ge normally leak wenna ekko kella kollata keri wedak karanna ethi..ehema nethnam..den tecnology eka diyunu nisa...ona deyak recover karanna puluwan..oka oya kolla leak kara nam..owa newi oit a wada hapan ewa thamai balanna wenne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම නම් බැලුවේ නෑ ලංකාවේ කෙල්ලන්ගේ ලික් වුන 98 % විඩියෝ කොල්ල ලික් කරපුව තමයි තියෙන්නේ.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    නෑ බන් අපිත් බූට් කාල තියෙනවා. ඒත් බලු වැඩ කලේ නෑ.පාඩුවේ පැත්තකට උන මහත්මයෙක් වගේ.කලකිරෙනවා බන් අපේ උන් තාක්ශනය වැරදියට යොදා ගන්න එකට.ශික්.

    අනිත් එක. පරන කෙල්ලගේ ඉන්න කෙල්ලගේ හෙලුව ලග තියාගන ඉන්න උන් න්නවනම් මේ කියන්නේ මහත්තයෝ... දැන් තාක්ශනය ගොඩාක් දියුනුයි. ඒ නිසා මකලා ආපහු මකලා දාපියවු.ගොඩ ගන්න බැරි වෙන්නම.ඕවා ලීක් උනොත් උබලටයි කෙල වෙන්නේ. කෙල්ල නඩු දැම්මොත් උබලා ඉවරයි.

    online data server ekaka dala tiyenne..oya heard yana tharamata owa tiya ganna be ne