NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

    13524371_1032527696834042_8785759379005827288_n.jpg

    කුසගින්න සරිකරයි මව්පියන් අහරින්..
    හයිබ්‍රිඩ් කාර් ඇත යන්න හරි වේගෙන්..
    ෆේස්බුක් ගිණුම් රැඳි ස්මාර්ට් ෆෝන් ඇත,
    රට නොපිට පෙරළුනත් ඉන්නෙ හරි ජොලියෙන්..

    රෑ පැලේ තාත්තා හොඳින් දැයි සැකයෙන්..
    දරු පැටව් නිදිවරති පෑන්කොපු හපමින්..
    ලෙඩ ඇඳේ සිටින මව් සරි කරන අටියෙන්..
    රෙදි මසා උගෙන ඇත පාසලේ පිහිටෙන්..

    භූමිතෙල් සුවඳ රැඳි මැටි පැලේ හිඳිමින්..
    ලාම්පුවෙ දුම වැදී කහ ගැහෙයි දෙනුවන්..
    නොමිලෙ දෙන සුදු ඇඳුමෙ පොත් මිටියෙ පිහිටෙන්..
    පොදි බැඳපු හීන ඇත හෙට දිනන අටියෙන්..

    උදේ සිට බඩට නැත හරිහමං අහරක්..
    සෙරප්පුව ගෙවයි රස්නෙට තාර පාරෙන්..
    උගුර දැන් ලේ රහයි කෑගසා සද්දෙන්..
    නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

    පාලකයො හිනාවෙයි බං පස්ස පැත්තෙන්..

    ~ගයාන් අබේවික්‍රම~

    ඌව වෙල්ලස්සෙ අපේ කොල්ලෙක් ලියපු එකක්.
    NSBM යන උන් එක්ක කිසිම තරහක් නෑ. ඉස්කෝලේ එකට හිටපු උනුත් යනව. එත් මචං හූ කියපු එකටනම් හිත රිදුන.
     
    Last edited:
    • Like
    Reactions: djiresh and xxc

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    pLOudZ9.jpg

    මෙන්න මේ නිසා.. NSBM එකට විරුද්ද වෙන්න හේතුවක් නෑ මන් දන්නා විදිහට..
     
    • Like
    Reactions: Dntec

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    SAITAM සම්බන්ධයෙන් උබලගේ මත වලට අපි ගරු කරනව. නමුත් මෙතන වෙන්නෙ ඒක නෙවෙයි යටි අරමුණුත් තියනව. උදා: තමුන් මහන්සි වෙලා සිල්ලර කඩයක් දැම්ම කියල හිතමු. ටික කාලෙකින් එනව සුපර් මාර්කට්. ඒ අපු සුපර් මාර්කට වලින් කිල්ස් කියන සුපර් මාරකට් එකේ මිනිස්සුන්ට විකුණන බඩු හරි නෑ කියල හිතමු. මිනිස්සු වෙනුවෙන් ඒකට විරුද්ධ වෙන එක මිනිස්සු දැනුවත කරන්න සිල්ලර කඩේ මුදලාලිට අයිතියක් තියනව. මොකද බඩු ගන්න මිනිස්සුන්ට වඩා මුදලාලිට වෙලදාම ගැන දැනුමක් තියන නිස. හැබැයි මුදලාලි මොකද කරන්නෙ ඒ පිටින් දාගෙන සේරම සුපර් මාර්කට් වහන්න කියල කියනව. මිනිස්සු නොමග යවනව. ඒ මොකක්වත් නිසා නෙවෙයි තමන්ගෙ සිල්ලර කඩේ බිස්නස් වැඩි කර ගන්න. (Demand)
    මුදලාලි හිතුවට මිනිස්සු මුදලාලි කියන හැම දේම පිලිගනී කියල ඒක එහෙම වෙන්නෙ නෑ. මිනිස්සු මොඩ නෑ. :p
    උදා: වත්තෙ රෙන්න හදන පූසව බල්ල ඇවිත් පන්නනව. ඒක හොද වැඩක්. නමුත් ස්වාමිය දන්නව බල්ලත් කරන්නෙ ඔය ටික තමයි කියල. හැඩැයි පූසට බලයක් නෑ බල්ල රෙන වෙලාවට එලවන්න.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    pLOudZ9.jpg

    මෙන්න මේ නිසා.. NSBM එකට විරුද්ද වෙන්න හේතුවක් නෑ මන් දන්නා විදිහට..

    NSBM එකත් එක්ක ප්‍රශ්නෙකුත් නෑ මචන්..
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    SAITAM සම්බන්ධයෙන් උබලගේ මත වලට අපි ගරු කරනව. නමුත් මෙතන වෙන්නෙ ඒක නෙවෙයි යටි අරමුණුත් තියනව. උදා: තමුන් මහන්සි වෙලා සිල්ලර කඩයක් දැම්ම කියල හිතමු. ටික කාලෙකින් එනව සුපර් මාර්කට්. ඒ අපු සුපර් මාර්කට වලින් කිල්ස් කියන සුපර් මාරකට් එකේ මිනිස්සුන්ට විකුණන බඩු හරි නෑ කියල හිතමු. මිනිස්සු වෙනුවෙන් ඒකට විරුද්ධ වෙන එක මිනිස්සු දැනුවත කරන්න සිල්ලර කඩේ මුදලාලිට අයිතියක් තියනව. මොකද බඩු ගන්න මිනිස්සුන්ට වඩා මුදලාලිට වෙලදාම ගැන දැනුමක් තියන නිස. හැබැයි මුදලාලි මොකද කරන්නෙ ඒ පිටින් දාගෙන සේරම සුපර් මාර්කට් වහන්න කියල කියනව. මිනිස්සු නොමග යවනව. ඒ මොකක්වත් නිසා නෙවෙයි තමන්ගෙ සිල්ලර කඩේ බිස්නස් වැඩි කර ගන්න. (Demand)
    මුදලාලි හිතුවට මිනිස්සු මුදලාලි කියන හැම දේම පිලිගනී කියල ඒක එහෙම වෙන්නෙ නෑ. මිනිස්සු මොඩ නෑ. :p
    උදා: වත්තෙ රෙන්න හදන පූසව බල්ල ඇවිත් පන්නනව. ඒක හොද වැඩක්. නමුත් ස්වාමිය දන්නව බල්ලත් කරන්නෙ ඔය ටික තමයි කියල. හැඩැයි පූසට බලයක් නෑ බල්ල රෙන වෙලාවට එලවන්න.

    :rofl:;)
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    :no::no::no::no: attetama parata bahala inna uni students la gana dukai machan..methana huu kiyanna deyak une nane IT gana nemaine un katha kere..anika medical students lata kisi prashnayak na moko unta tawa aurudu 5 6 kin aniwa doc kenek un ma pare katta kanna issarahata enna inna medical students la gana hitala..eka nisa me wage gon wada kerene private unis students la gananam kala kirenawa...:oo::oo:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    :oo: උන්ට විරුද්දවත් මොකද එකක් කරේ එහෙනම්.. :baffled:

    මගේ මතය SAITM ජනසතු කරන්න ඕනෙ කියන එක.
    කොහෙන් ආවත් IT field එකේ ඉස්සටහට යන්න පුළුවන් දක්ෂයට විතරයි.අදක්ෂය හැලෙනව. එත් medical field එකේ හැලෙන එකා හැලෙන්නෙ ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් මරාගෙන.
    අනිත් එක state uni lecturers ල වැඩි මුදලට pvt uni වල උගන්නන්න යන එක සීමා කරන්න නීති ගේන්න ඕනෙ.නැත්නම් අන්තිමට දක්ෂයට ඉගෙනගන්න හොඳ lecturers ල නැති වෙනව.කඩන් වැටෙන්නෙ රටේ අද්‍යාපනය.
     
    Last edited:

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    :no::no::no::no: attetama parata bahala inna uni students la gana dukai machan..methana huu kiyanna deyak une nane IT gana nemaine un katha kere..anika medical students lata kisi prashnayak na moko unta tawa aurudu 5 6 kin aniwa doc kenek un ma pare katta kanna issarahata enna inna medical students la gana hitala..eka nisa me wage gon wada kerene private unis students la gananam kala kirenawa...:oo::oo:

    hu kiyapu dawase picket eka IT gana nounata machan. mun kalin NSBM eka sahena baldu karala katha kale. ubala dakke nadda TV wala mun NSBM, Kothalawala, SLIIT ehemath wahanna kiyala dagaluwa.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,942
    6,611
    113
    ගග අද්දර
    මෙහෙමයි මචන් උබලගේ බලවේගේ කියන තරම් ශක්තිමත් නම් ඇයි හුවකට සැලෙන්නේ?
    හුවකට සැලෙනවා නම් ඕවට යන්න එපා මචන්.
    :no::no::no:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මෙහෙමයි මචන් උබලගේ බලවේගේ කියන තරම් ශක්තිමත් නම් ඇයි හුවකට සැලෙන්නේ?
    හුවකට සැලෙනවා නම් ඕවට යන්න එපා මචන්.
    :no::no::no:

    එල
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    huwakata ridila thread danawa,ubala para dige nsbm/sliit wahapiyaw kiyala banner dagena tv eke marenakota unta ridenne nedda ban.lol.banner dala anthimata huwakata ridila adagena enawa:lol: