NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    13516690_811722752263197_3776642701019745173_n.jpg
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    මේකයි මචන්..මම මීට කලින් pvt uni වලට විරුද්ධව වචනයක්වත් කතා කරල නෑ.

    Umba mukuth katha nokeruwata umbala niyojanaya karana sangamaya kiyanne SLIIT,NIBM,IESL degree program eka nawaththanna kiyalane?

    Ithin owage igena ganna kollo umbalata huu nokiya idida? Mechchara kal NSBM eke ewun umbalata hoo kiewwe na ne.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Anika umbala 'Democracy' ekata garu karanna denaganna ona. Lankawe parliment election eken 90% wada chanda gaththe UNP/SLFP 2 ne? Un degolloma kiyanne Lankawata Private University ona kiyana eka. :)

    Oya picket keruwa kiyala minissu umbalata kemathi wenne na. Kunuharapen bena bena yanne parawal block karanawa kiyala.

    (Private university epa kiyapu 'Peratugaminta' parliment eke 1 seat ekak wath na neda? Eeta samanthara mathayak thiena JVP ekatath thienne seats 5 wage)

    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පලවෙනි page එක ලොඅඩ් කරන්න අමාරුයි
    එකෙක් එකම පින්තුරේ 7-8 වතාවක් දල:growl::growl:

    දෙපැත්තට වාඩකරන උඹල මේ මන් දිහා බලහල්ල

    මන් මේ ඉන්න ඉඩම උගස් තියල හෝ වෙන මොකක් හෝ කුලී වැඩක් හරි කරලා ඩිප්ලෝමාවක් හෝ පාර්ට් ටයිම් ඩිග්රීයක් කරන්න හඩන එකෙක්.

    ඉතින් මන් වගේ එවුවොන්ට මෙහෙම මහලොකු ගණන් නොදී, (ANC,IIT) රජයේ පිළිගත් තැනක් වෙන NSBM,NIBM වගේ තැනක නය වෙලා හරි ඉගෙනගන්න වුනේ නැත්නම් මම හැමදාම කුලී වැඩේ නේද?
    ෆැක්ටරි වල මැෂින් ඔපරේටර් නේද?
    ඉගෙනගන්න ආස දේ කරගන්න නැතුව බකන් නිලාගෙන ඉන්න වෙනවා නේද?

    ඈයි උඹල කුහක වෙන්නේ???

    NIBM,NSBM එන හැම එකාම benz එකේ ප්‍රාඩෝ එකේ බහින්නේ නැනේ බන්,
    දහා අතේ ණයවෙලා ගොඩයන්න හදන එවුනුත් ඉන්නවනේ බන්,
    ඉතින් අයි මෙහෙම

    technical college මදි බන් ඒවයෙත් ලිමිට් දැන්
     
    Mano Loka

    Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    උබ හරි බන්....ඒවාට යන හැම එකාම සල්ලි කාරයෝ නෙමෙයි.. ඉඩම් විකුණලා ඉඩම් උකස්‌ කරලා යන අයත් ඉන්නවා ඕන තරම්.....:(:(:(
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    පලවෙනි page එක ලොඅඩ් කරන්න අමාරුයි
    එකෙක් එකම පින්තුරේ 7-8 වතාවක් දල:growl::growl:

    දෙපැත්තට වාඩකරන උඹල මේ මන් දිහා බලහල්ල

    මන් මේ ඉන්න ඉඩම උගස් තියල හෝ වෙන මොකක් හෝ කුලී වැඩක් හරි කරලා ඩිප්ලෝමාවක් හෝ පාර්ට් ටයිම් ඩිග්රීයක් කරන්න හඩන එකෙක්.

    ඉතින් මන් වගේ එවුවොන්ට මෙහෙම මහලොකු ගණන් නොදී, (ANC,IIT) රජයේ පිළිගත් තැනක් වෙන NSBM,NIBM වගේ තැනක නය වෙලා හරි ඉගෙනගන්න වුනේ නැත්නම් මම හැමදාම කුලී වැඩේ නේද?
    ෆැක්ටරි වල මැෂින් ඔපරේටර් නේද?
    ඉගෙනගන්න ආස දේ කරගන්න නැතුව බකන් නිලාගෙන ඉන්න වෙනවා නේද?

    ඈයි උඹල කුහක වෙන්නේ???

    NIBM,NSBM එන හැම එකාම benz එකේ ප්‍රාඩෝ එකේ බහින්නේ නැනේ බන්,
    දහා අතේ ණයවෙලා ගොඩයන්න හදන එවුනුත් ඉන්නවනේ බන්,
    ඉතින් අයි මෙහෙම

    technical college මදි බන් ඒවයෙත් ලිමිට් දැන්

    සිරා point එක මචන් !! මාත් SLIIT , අපිටත් එහෙම ලොකු සල්ලියක් නෑ බන්, තාත්ත retire උනාම ETF/EPF හම්බවෙන සල්ලි වලින් තමයි මාත් degree එක කරන්න ගත්තෙ. මත් එක්ක ඉන්න්ව එකෙක් freelancing කරල තමයි fees ගෙවන්නෙ. පොර මොකක්හරි ලොකු වැඩක් සෙට් උනාම lectures එන්නෙත් නෑ. camps select වෙලා ගියෙ නැති උන් ඕනතරන් ඉන්නව, NSBM ,SLIIT , IIT ... හැම එකේම වැඩ 3 තීන්න ඕනෙ degree එක කරන්න. math , bio දුරින් කරල CCS, CSS.. දාපු උන් ඕන තරන් ඉන්නව, උන්ට අනිව physical ය්න්න පුළුවන්.. ඒත් කැමති field එක කරන්න ඕන නිසා මේවගෙ කරන උන් ඕන තරන් ඉන්නව. අන්තරේ ගොන් බිජ්ජො හිතන් ඉන්නෙ private camps යන ඔක්කොම උන් මෝඩයො කියල. අපිනෙ බන් දන්නෙ අපිත් එක්ක A/L කරපු සමහර උන් කොපි කරල යාන්තන් CSS වගේ දාල physical ගිහින් අපිටම කෙලවන්න පිකටින් කරනව. උබේ කතාව 100%ක් හරි බන්...
     
    • Like
    Reactions: Dinushasankalpa

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    උන්ගේ හූව හොද නෑ රජයේ එවුන්ට හොදයි SLIIT NSBM උපාධි කඩ වහපියව් කියල ප්‍රසිද්ධියේ බෝඩ් එල්ලං ඉන්න...අවුලක් නෑ ඉතිං වැස්සකටවත් කැම්පස් ගිය නැති අපිට ඕව තේරෙන්නෑනෙ:lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරා point එක මචන් !! මාත් SLIIT , අපිටත් එහෙම ලොකු සල්ලියක් නෑ බන්, තාත්ත retire උනාම ETF/EPF හම්බවෙන සල්ලි වලින් තමයි මාත් degree එක කරන්න ගත්තෙ. මත් එක්ක ඉන්න්ව එකෙක් freelancing කරල තමයි fees ගෙවන්නෙ. පොර මොකක්හරි ලොකු වැඩක් සෙට් උනාම lectures එන්නෙත් නෑ. camps select වෙලා ගියෙ නැති උන් ඕනතරන් ඉන්නව, NSBM ,SLIIT , IIT ... හැම එකේම වැඩ 3 තීන්න ඕනෙ degree එක කරන්න. math , bio දුරින් කරල CCS, CSS.. දාපු උන් ඕන තරන් ඉන්නව, උන්ට අනිව physical ය්න්න පුළුවන්.. ඒත් කැමති field එක කරන්න ඕන නිසා මේවගෙ කරන උන් ඕන තරන් ඉන්නව. අන්තරේ ගොන් බිජ්ජො හිතන් ඉන්නෙ private camps යන ඔක්කොම උන් මෝඩයො කියල. අපිනෙ බන් දන්නෙ අපිත් එක්ක A/L කරපු සමහර උන් කොපි කරල යාන්තන් CSS වගේ දාල physical ගිහින් අපිටම කෙලවන්න පිකටින් කරනව. උබේ කතාව 100%ක් හරි බන්...

    එකනේ බන්
    දුප්පතාට නිදහස් අද්යපනේ කිව්වට දැන් දුප්පතාට මේවා තම බන් පිහිටක් තියෙන්නේ,

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Anika umbala 'Democracy' ekata garu karanna denaganna ona. Lankawe parliment election eken 90% wada chanda gaththe UNP/SLFP 2 ne? Un degolloma kiyanne Lankawata Private University ona kiyana eka. :)

    Oya picket keruwa kiyala minissu umbalata kemathi wenne na. Kunuharapen bena bena yanne parawal block karanawa kiyala.

    (Private university epa kiyapu 'Peratugaminta' parliment eke 1 seat ekak wath na neda? Eeta samanthara mathayak thiena JVP ekatath thienne seats 5 wage)

    Rate minissu chande deela thienne private campus ona kiyala.

    Private campus epa kiyapu unta 5% wath chanda na.

    Rate bahuthara kemeththata ida deela umbalata lebila thiena awasthawen prayojana ganin
    :)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සිරා point එක මචන් !! මාත් SLIIT , අපිටත් එහෙම ලොකු සල්ලියක් නෑ බන්, තාත්ත retire උනාම ETF/EPF හම්බවෙන සල්ලි වලින් තමයි මාත් degree එක කරන්න ගත්තෙ. මත් එක්ක ඉන්න්ව එකෙක් freelancing කරල තමයි fees ගෙවන්නෙ. පොර මොකක්හරි ලොකු වැඩක් සෙට් උනාම lectures එන්නෙත් නෑ. camps select වෙලා ගියෙ නැති උන් ඕනතරන් ඉන්නව, NSBM ,SLIIT , IIT ... හැම එකේම වැඩ 3 තීන්න ඕනෙ degree එක කරන්න. math , bio දුරින් කරල CCS, CSS.. දාපු උන් ඕන තරන් ඉන්නව, උන්ට අනිව physical ය්න්න පුළුවන්.. ඒත් කැමති field එක කරන්න ඕන නිසා මේවගෙ කරන උන් ඕන තරන් ඉන්නව. අන්තරේ ගොන් බිජ්ජො හිතන් ඉන්නෙ private camps යන ඔක්කොම උන් මෝඩයො කියල. අපිනෙ බන් දන්නෙ අපිත් එක්ක A/L කරපු සමහර උන් කොපි කරල යාන්තන් CSS වගේ දාල physical ගිහින් අපිටම කෙලවන්න පිකටින් කරනව. උබේ කතාව 100%ක් හරි බන්...

    wedak ne ban owaa katha karala :D mama ada wenakan EK eke nikan petalenna gihin ne ..eth me wage thread dadddi dukai eththatama..me daapu ekaa noandiyata daala thiyei campus yanna beriunne inne kiala..okkoma ehema ne kialawath idea ekak ne.. SLIIT eke mulma kaale schol walata apu godak ayyala mama dannawa hodama results thibilath.unta IT karanna one nisaa sliit giyapu okkoma unge linkedin ekka denna puluwan :D me wage thread daala athal ganna inuth innawa :) Rep kapai den :P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    13524371_1032527696834042_8785759379005827288_n.jpg

    කුසගින්න සරිකරයි මව්පියන් අහරින්..
    හයිබ්‍රිඩ් කාර් ඇත යන්න හරි වේගෙන්..
    ෆේස්බුක් ගිණුම් රැඳි ස්මාර්ට් ෆෝන් ඇත,
    රට නොපිට පෙරළුනත් ඉන්නෙ හරි ජොලියෙන්..

    රෑ පැලේ තාත්තා හොඳින් දැයි සැකයෙන්..
    දරු පැටව් නිදිවරති පෑන්කොපු හපමින්..
    ලෙඩ ඇඳේ සිටින මව් සරි කරන අටියෙන්..
    රෙදි මසා උගෙන ඇත පාසලේ පිහිටෙන්..

    භූමිතෙල් සුවඳ රැඳි මැටි පැලේ හිඳිමින්..
    ලාම්පුවෙ දුම වැදී කහ ගැහෙයි දෙනුවන්..
    නොමිලෙ දෙන සුදු ඇඳුමෙ පොත් මිටියෙ පිහිටෙන්..
    පොදි බැඳපු හීන ඇත හෙට දිනන අටියෙන්..

    උදේ සිට බඩට නැත හරිහමං අහරක්..
    සෙරප්පුව ගෙවයි රස්නෙට තාර පාරෙන්..
    උගුර දැන් ලේ රහයි කෑගසා සද්දෙන්..
    නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

    පාලකයො හිනාවෙයි බං පස්ස පැත්තෙන්..

    ~ගයාන් අබේවික්‍රම~

    ඌව වෙල්ලස්සෙ අපේ කොල්ලෙක් ලියපු එකක්.
    NSBM යන උන් එක්ක කිසිම තරහක් නෑ. ඉස්කෝලේ එකට හිටපු උනුත් යනව. එත් මචං හූ කියපු එකටනම් හිත රිදුන.

    NSBM - අන්තරේටයි, ජේවීපී මාමලටයි, පෙරටුගාමී බාප්පලටයි සමගියෙන් කන්ට පුලුවන් අලුත්ම මස් කට්ට.... :lol: :lol: :lol: :lol: :lol:

    එවුන් හූ කියපු එකට උඹලට රිදිච්ච එකට දුකයි කියමුකො.....

    උඹලා කීදෙනෙකුට හූ කියලා තියෙනවද? ගහලා තියෙනවද? කැම්පස් යන එක එපා කරලා තියෙනවද? නවක වදය කියලා ලිංගික අතවර කරලා තියෙනවද?

    ඒවා ගැන ඇහුවම කියයි ඕවා දන්නෙ කැම්පස් ගිය එවුන් විතරයි.... කැම්පස් නොගිය උන් කොහොමද අපේ උප-සංස්කෘතිය ගැන කතාකරන්නේ කියල............ :angry:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මගේ මතය SAITM ජනසතු කරන්න ඕනෙ කියන එක.
    කොහෙන් ආවත් IT field එකේ ඉස්සටහට යන්න පුළුවන් දක්ෂයට විතරයි.අදක්ෂය හැලෙනව. එත් medical field එකේ හැලෙන එකා හැලෙන්නෙ ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් මරාගෙන.

    අනිත් එක state uni lecturers ල වැඩි මුදලට pvt uni වල උගන්නන්න යන එක සීමා කරන්න නීති ගේන්න ඕනෙ.නැත්නම් අන්තිමට දක්ෂයට ඉගෙනගන්න හොඳ lecturers ල නැති වෙනව.කඩන් වැටෙන්නෙ රටේ අද්‍යාපනය.

    ඔව් ඔව් උඹලා ඉතින් හැමදෑම කඳුලු ගෑස් කන්නේ රටේ අධ්‍යාපනය වෙනුවෙන්නේ.... අනේ පල මචෝ යන්ඩ..... :frown:

    උඹලට තියෙන්නේ කුහකකම, තව එකෙක් ඉගෙන ගනියි කියන අසතුට, උඹලාගෙ තැන් නැතිවෙයි කියන බය........ උඹලා ආසනෑ උඹලගෙ බමුණු කුලේ බිඳවැටෙනවට.......... ඕක තමයි ඇත්ත..... :rolleyes: :rolleyes:

    ඔය ඇත්ත කියන්නේ නැතුව සයිටම්-දොස්තරලා අතින් අනාගතේ මැරෙයි කියල උඹලා හිතන ලෙඩ්ඩු ගැන දැන්ම කිඹුල් කඳුලු හලනවා... :lol:
     
    • Like
    Reactions: madusha.stranger

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මගේ මතය SAITM ජනසතු කරන්න ඕනෙ කියන එක.
    කොහෙන් ආවත් IT field එකේ ඉස්සටහට යන්න පුළුවන් දක්ෂයට විතරයි.අදක්ෂය හැලෙනව. එත් medical field එකේ හැලෙන එකා හැලෙන්නෙ ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් මරාගෙන.
    අනිත් එක state uni lecturers ල වැඩි මුදලට pvt uni වල උගන්නන්න යන එක සීමා කරන්න නීති ගේන්න ඕනෙ.නැත්නම් අන්තිමට දක්ෂයට ඉගෙනගන්න හොඳ lecturers ල නැති වෙනව.කඩන් වැටෙන්නෙ රටේ අද්‍යාපනය.

    :lol: it th ochchara thamai oi.. critical system kiyala ahala tiyenawada...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න බලාගනිල්ල nfth පොසොන් කලාපය :lol::lol::lol::lol: මේ ස්පිරිතාලෙ වහල කුඩු කැරකීමේ කලාවයි.:lol::lol:

    මෙන්න නර්ස්ල බැති ගී කියනව ලෙඩ්ඩු නැති එකේ නරක නැ.
    13528788_1031093136985913_8655403233263809439_n.jpg

    රොහල් පිවිසුම වහල ඩිජිටල් තොරන් පෙන්නුව ලොකය කොහොමද විනාශ වෙන්නෙ කියල අර ඉරවල් 7ක් පයන කතාව බලන් ඉන්ඩ පුලුවන් ගති.:)
    13510931_1031093180319242_5631064468146860067_n.jpg

    ,මේ මිනිස්සු ආවෙ පොසොන් බලන්ඩ බෙහෙත් ගන්ඩ එහෙම නෙමේ.:P
    13516661_1031093410319219_4344837981107630847_n.jpg

    සලු පාලිය හොද නැද්ද හා වස් දොස් යන්ඩ
    13516747_1031093640319196_3656544091948567938_n.jpg

    දන්සල් දෙන එක හොද දෙයක් ලෙඩ්ඩු නැති එකේ කරන්ඩ දෙයක් තියෙන්ඩත් එපැයි.
    13494973_1031094406985786_2681722315093081777_n.jpg

    කොහොමද කූඩුව ඔය වගේ නොවුනට කුඩු 57 ක් තිබ්බ තව නෙවිල් ප්‍රනන්දු යන තැනත් ලොකුවටම හදල තිබ්බ යන්ත්‍රනු සාරයෙන් කැරකෙන්ඩ ඒ තමා අපාය.:P

    13482853_1031094523652441_1004072870441995357_o.jpg

    පොසොන් එකට මෙහෙම දෙයක් කරන එක හොදයි ඒත් අවුල තියෙන්නෙ මේවගෙ මැස්සො ඇහිරෙන තැන් වලලු දොස්තරල හදන්නෙ උන්ට කූඩු හදන හැටි ගැනනම් හොද දැනුමක් ලබාගන්ඩ පුලුවන්.:P
     
    Last edited:

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ඕකුන්ගෙ තීන්නෙ මහ ගොන් තර්කයක්නෙ බන්,
    1. Private Uni වහුව කියල නිදහස් අද්‍යාපනය සුරක්ෂිත වෙන්නෙ කොහොමද? ඒව රජයට පවරගනී කියල හිතනවද?? :lol:
    2. Private Uni වැහුවම ඒවගෙ ඉන්න උන්ටත් Gov Uni යන්න chance එකක් සෙට් වෙනවද? ඒවගේ ඉන්න 15000+ ළමයිට Gov කැම්පස් යන්න පුළුවන්ද??

    මෙතන තින්නෙ පට්ටම කුහක කම බන්,, පන්තියෙ තමන්ට වඩා පහලින් හිටිය එකා private uni ගිහින් degree එකක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරන් සතුටින් ඉන්නවට තීන අකමැත්තනෙ ඉතින්. මොනව කරන්නද මිනිස් සොබවෙනෙ :angry::angry::angry: