![]()
මෙන්න මේ නිසා.. NSBM එකට විරුද්ද වෙන්න හේතුවක් නෑ මන් දන්නා විදිහට..

මේකයි මචන්..මම මීට කලින් pvt uni වලට විරුද්ධව වචනයක්වත් කතා කරල නෑ.

පලවෙනි page එක ලොඅඩ් කරන්න අමාරුයි
එකෙක් එකම පින්තුරේ 7-8 වතාවක් දල
දෙපැත්තට වාඩකරන උඹල මේ මන් දිහා බලහල්ල
මන් මේ ඉන්න ඉඩම උගස් තියල හෝ වෙන මොකක් හෝ කුලී වැඩක් හරි කරලා ඩිප්ලෝමාවක් හෝ පාර්ට් ටයිම් ඩිග්රීයක් කරන්න හඩන එකෙක්.
ඉතින් මන් වගේ එවුවොන්ට මෙහෙම මහලොකු ගණන් නොදී, (ANC,IIT) රජයේ පිළිගත් තැනක් වෙන NSBM,NIBM වගේ තැනක නය වෙලා හරි ඉගෙනගන්න වුනේ නැත්නම් මම හැමදාම කුලී වැඩේ නේද?
ෆැක්ටරි වල මැෂින් ඔපරේටර් නේද?
ඉගෙනගන්න ආස දේ කරගන්න නැතුව බකන් නිලාගෙන ඉන්න වෙනවා නේද?
ඈයි උඹල කුහක වෙන්නේ???
NIBM,NSBM එන හැම එකාම benz එකේ ප්රාඩෝ එකේ බහින්නේ නැනේ බන්,
දහා අතේ ණයවෙලා ගොඩයන්න හදන එවුනුත් ඉන්නවනේ බන්,
ඉතින් අයි මෙහෙම
technical college මදි බන් ඒවයෙත් ලිමිට් දැන්

සිරා point එක මචන් !! මාත් SLIIT , අපිටත් එහෙම ලොකු සල්ලියක් නෑ බන්, තාත්ත retire උනාම ETF/EPF හම්බවෙන සල්ලි වලින් තමයි මාත් degree එක කරන්න ගත්තෙ. මත් එක්ක ඉන්න්ව එකෙක් freelancing කරල තමයි fees ගෙවන්නෙ. පොර මොකක්හරි ලොකු වැඩක් සෙට් උනාම lectures එන්නෙත් නෑ. camps select වෙලා ගියෙ නැති උන් ඕනතරන් ඉන්නව, NSBM ,SLIIT , IIT ... හැම එකේම වැඩ 3 තීන්න ඕනෙ degree එක කරන්න. math , bio දුරින් කරල CCS, CSS.. දාපු උන් ඕන තරන් ඉන්නව, උන්ට අනිව physical ය්න්න පුළුවන්.. ඒත් කැමති field එක කරන්න ඕන නිසා මේවගෙ කරන උන් ඕන තරන් ඉන්නව. අන්තරේ ගොන් බිජ්ජො හිතන් ඉන්නෙ private camps යන ඔක්කොම උන් මෝඩයො කියල. අපිනෙ බන් දන්නෙ අපිත් එක්ක A/L කරපු සමහර උන් කොපි කරල යාන්තන් CSS වගේ දාල physical ගිහින් අපිටම කෙලවන්න පිකටින් කරනව. උබේ කතාව 100%ක් හරි බන්...
Anika umbala 'Democracy' ekata garu karanna denaganna ona. Lankawe parliment election eken 90% wada chanda gaththe UNP/SLFP 2 ne? Un degolloma kiyanne Lankawata Private University ona kiyana eka.
Oya picket keruwa kiyala minissu umbalata kemathi wenne na. Kunuharapen bena bena yanne parawal block karanawa kiyala.
(Private university epa kiyapu 'Peratugaminta' parliment eke 1 seat ekak wath na neda? Eeta samanthara mathayak thiena JVP ekatath thienne seats 5 wage)

සිරා point එක මචන් !! මාත් SLIIT , අපිටත් එහෙම ලොකු සල්ලියක් නෑ බන්, තාත්ත retire උනාම ETF/EPF හම්බවෙන සල්ලි වලින් තමයි මාත් degree එක කරන්න ගත්තෙ. මත් එක්ක ඉන්න්ව එකෙක් freelancing කරල තමයි fees ගෙවන්නෙ. පොර මොකක්හරි ලොකු වැඩක් සෙට් උනාම lectures එන්නෙත් නෑ. camps select වෙලා ගියෙ නැති උන් ඕනතරන් ඉන්නව, NSBM ,SLIIT , IIT ... හැම එකේම වැඩ 3 තීන්න ඕනෙ degree එක කරන්න. math , bio දුරින් කරල CCS, CSS.. දාපු උන් ඕන තරන් ඉන්නව, උන්ට අනිව physical ය්න්න පුළුවන්.. ඒත් කැමති field එක කරන්න ඕන නිසා මේවගෙ කරන උන් ඕන තරන් ඉන්නව. අන්තරේ ගොන් බිජ්ජො හිතන් ඉන්නෙ private camps යන ඔක්කොම උන් මෝඩයො කියල. අපිනෙ බන් දන්නෙ අපිත් එක්ක A/L කරපු සමහර උන් කොපි කරල යාන්තන් CSS වගේ දාල physical ගිහින් අපිටම කෙලවන්න පිකටින් කරනව. උබේ කතාව 100%ක් හරි බන්...
mama ada wenakan EK eke nikan petalenna gihin ne ..eth me wage thread dadddi dukai eththatama..me daapu ekaa noandiyata daala thiyei campus yanna beriunne inne kiala..okkoma ehema ne kialawath idea ekak ne.. SLIIT eke mulma kaale schol walata apu godak ayyala mama dannawa hodama results thibilath.unta IT karanna one nisaa sliit giyapu okkoma unge linkedin ekka denna puluwan
me wage thread daala athal ganna inuth innawa
Rep kapai den 
![]()
මෙන්න මේ නිසා.. NSBM එකට විරුද්ද වෙන්න හේතුවක් නෑ මන් දන්නා විදිහට..
![]()
කුසගින්න සරිකරයි මව්පියන් අහරින්..
හයිබ්රිඩ් කාර් ඇත යන්න හරි වේගෙන්..
ෆේස්බුක් ගිණුම් රැඳි ස්මාර්ට් ෆෝන් ඇත,
රට නොපිට පෙරළුනත් ඉන්නෙ හරි ජොලියෙන්..
රෑ පැලේ තාත්තා හොඳින් දැයි සැකයෙන්..
දරු පැටව් නිදිවරති පෑන්කොපු හපමින්..
ලෙඩ ඇඳේ සිටින මව් සරි කරන අටියෙන්..
රෙදි මසා උගෙන ඇත පාසලේ පිහිටෙන්..
භූමිතෙල් සුවඳ රැඳි මැටි පැලේ හිඳිමින්..
ලාම්පුවෙ දුම වැදී කහ ගැහෙයි දෙනුවන්..
නොමිලෙ දෙන සුදු ඇඳුමෙ පොත් මිටියෙ පිහිටෙන්..
පොදි බැඳපු හීන ඇත හෙට දිනන අටියෙන්..
උදේ සිට බඩට නැත හරිහමං අහරක්..
සෙරප්පුව ගෙවයි රස්නෙට තාර පාරෙන්..
උගුර දැන් ලේ රහයි කෑගසා සද්දෙන්..
නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..
පාලකයො හිනාවෙයි බං පස්ස පැත්තෙන්..
~ගයාන් අබේවික්රම~
ඌව වෙල්ලස්සෙ අපේ කොල්ලෙක් ලියපු එකක්.
NSBM යන උන් එක්ක කිසිම තරහක් නෑ. ඉස්කෝලේ එකට හිටපු උනුත් යනව. එත් මචං හූ කියපු එකටනම් හිත රිදුන.

මගේ මතය SAITM ජනසතු කරන්න ඕනෙ කියන එක.
කොහෙන් ආවත් IT field එකේ ඉස්සටහට යන්න පුළුවන් දක්ෂයට විතරයි.අදක්ෂය හැලෙනව. එත් medical field එකේ හැලෙන එකා හැලෙන්නෙ ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් මරාගෙන.
අනිත් එක state uni lecturers ල වැඩි මුදලට pvt uni වල උගන්නන්න යන එක සීමා කරන්න නීති ගේන්න ඕනෙ.නැත්නම් අන්තිමට දක්ෂයට ඉගෙනගන්න හොඳ lecturers ල නැති වෙනව.කඩන් වැටෙන්නෙ රටේ අද්යාපනය.

it th ochchara thamai oi.. critical system kiyala ahala tiyenawada...

මේ ස්පිරිතාලෙ වහල කුඩු කැරකීමේ කලාවයි.