NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන්ගෙ තීන්නෙ මහ ගොන් තර්කයක්නෙ බන්,
    1. Private Uni වහුව කියල නිදහස් අද්‍යාපනය සුරක්ෂිත වෙන්නෙ කොහොමද? ඒව රජයට පවරගනී කියල හිතනවද?? :lol:
    2. Private Uni වැහුවම ඒවගෙ ඉන්න උන්ටත් Gov Uni යන්න chance එකක් සෙට් වෙනවද? ඒවගේ ඉන්න 15000+ ළමයිට Gov කැම්පස් යන්න පුළුවන්ද??

    මෙතන තින්නෙ පට්ටම කුහක කම බන්,, පන්තියෙ තමන්ට වඩා පහලින් හිටිය එකා private uni ගිහින් degree එකක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරන් සතුටින් ඉන්නවට තීන අකමැත්තනෙ ඉතින්. මොනව කරන්නද මිනිස් සොබවෙනෙ :angry::angry::angry:

    ඔයලට තේරෙන් නැ මචො , ඔවගෙන් වෙන්නෙ අධයාපනේ ගුනාත්මක බව පිරිහෙන එක. තේරුනේ නැ මම කියන්නම් මෙහෙම. ගන්නකො ඉන්දියාව ඉන්දියාවෙ සල්ලි තියෙනවනම් ඔය වගේ දොස්තර උපාදියක් ගන්ඩ පුලුවන් ඔන කෙනෙක්ට උන්ට ඉන්දියාවෙත් ජොබ් නැ ලෝකෙ කිසිම තැනකින් වද්ද ගන්ඩ කැමතිත් නැ. එහෙමද අපේ දොස්තරල ඇමරිකාවෙන් උනත් ගන්නව ඒකයි තත්වෙ, ඔය නෙවිල්ගෙ කඩෙන් වෙන්නෙ ඔය කියන ගුනාත්මක බව නැති වෙන එක ඉන්දියාවෙ තත්වෙට පත් වෙන එක එහෙම වෙනවටද ආස ????
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දැන් ගුණාත්මක උනා කියල අපේ රටට සෙතක් වෙලා තියෙනවාද? නෑ නේ.... ඉන්දියාවේ ගුණාත්මක බව නැතිඋනා කියල මේ ක්රමය වෙනස් නොකර ඉන්නද කියන්නෙ? ගුණාත්මක බව රැකගන්න තමා UGC එක තියෙන්න‍ෙ.... උන්තමා ස්ඩෑන්ඩර්ඩ් හදන්න ඕනා... නැතුව කැම්පස් වල ඉන්න පගරනැට්ටෝ නෙමේ....
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,548
    113
    මගේ මතය SAITM ජනසතු කරන්න ඕනෙ කියන එක.
    කොහෙන් ආවත් IT field එකේ ඉස්සටහට යන්න පුළුවන් දක්ෂයට විතරයි.අදක්ෂය හැලෙනව. එත් medical field එකේ හැලෙන එකා හැලෙන්නෙ ලෙඩ්ඩු තුන් හතර දෙනෙක් මරාගෙන.
    අනිත් එක state uni lecturers ල වැඩි මුදලට pvt uni වල උගන්නන්න යන එක සීමා කරන්න නීති ගේන්න ඕනෙ.නැත්නම් අන්තිමට දක්ෂයට ඉගෙනගන්න හොඳ lecturers ල නැති වෙනව.කඩන් වැටෙන්නෙ රටේ අද්‍යාපනය.

    Government doctors la private practice karana eken government hospitals wala hari service ekak nathi eka ganath katha karamu da?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔයලට තේරෙන් නැ මචො , ඔවගෙන් වෙන්නෙ අධයාපනේ ගුනාත්මක බව පිරිහෙන එක. තේරුනේ නැ මම කියන්නම් මෙහෙම. ගන්නකො ඉන්දියාව ඉන්දියාවෙ සල්ලි තියෙනවනම් ඔය වගේ දොස්තර උපාදියක් ගන්ඩ පුලුවන් ඔන කෙනෙක්ට උන්ට ඉන්දියාවෙත් ජොබ් නැ ලෝකෙ කිසිම තැනකින් වද්ද ගන්ඩ කැමතිත් නැ. එහෙමද අපේ දොස්තරල ඇමරිකාවෙන් උනත් ගන්නව ඒකයි තත්වෙ, ඔය නෙවිල්ගෙ කඩෙන් වෙන්නෙ ඔය කියන ගුනාත්මක බව නැති වෙන එක ඉන්දියාවෙ තත්වෙට පත් වෙන එක එහෙම වෙනවටද ආස ????

    නෙවිල්ගෙ වෙද කඩේ ඇරියෙ උඹේ අප්පච්චි බව තොට අමතක වෙලාද බොල දැන් ගුණාත්මක බව ගැන දොඩවන්නේ??...... උඹේ මහ අප්ප්ච්චි තමයි නෙවිලගෙන් සල්ලි අරගෙන ඔය බඩකඩෙත්තුවට හොර ලයිසන් දුන්නේ...........දැන් කතාකරන්නේ මේ ආණ්ඩුවෙන් ඕක පටන්ගත්ත වගේ...........

    දැන් දොස්තරලගෙ ගුණාත්මක බව හරි ඉහල හින්දා ඇමරිකාවෙත් යන්ඩ පුලුවන්ලු නේද?

    ඇයි ඔය ගුණාත්මක බව අනිත් ෆැකල්ටි වලට නැත්තේ???? ඒවා ආසියාවේ පහලම රෑන්කින් වල තියෙන්නේත් නෙවිල්ගේ වෙද කඩේ හින්දද?

    අනේ බන්...
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    දැන් ගුණාත්මක උනා කියල අපේ රටට සෙතක් වෙලා තියෙනවාද? නෑ නේ.... ඉන්දියාවේ ගුණාත්මක බව නැතිඋනා කියල මේ ක්රමය වෙනස් නොකර ඉන්නද කියන්නෙ? ගුණාත්මක බව රැකගන්න තමා UGC එක තියෙන්න‍ෙ.... උන්තමා ස්ඩෑන්ඩර්ඩ් හදන්න ඕනා... නැතුව කැම්පස් වල ඉන්න පගරනැට්ටෝ නෙමේ....

    ඒකනෙ බන් ! NSBM , SLIIT , IESL , IIT ඔය හැම එකේම degree UGC approved ඉතින් ඔවගෙන් දෙන degree quality නැත්තන් මොන රෙද්දකටද UGC එකේ approval එක :lol::lol: හනික ඕවගෙ ගොඩක් degree පිටරට වෙන university එකකින් දෙන ඒව. NSBM එකෙන් දෙන UCD(dublin uni , ireland) uni එක world rank 170. යකොව් ලන්කාවෙ world rank 800න් මෙහා එකක්වත් තීනවද! මේ year එකේ University of Pennsylvania degree programs NSBM එකේ පටන් ගන්නවලු ඒක world rank 17 යකොව්. අපි හීනෙකින්වත් හිතුවද ඒවගේ uni එකක degree එකක් ගන්න. ඉරිසියාවෙ මුල ඕකයි බ්‍රෝ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ගුණාත්මක උනා කියල අපේ රටට සෙතක් වෙලා තියෙනවාද? නෑ නේ.... ඉන්දියාවේ ගුණාත්මක බව නැතිඋනා කියල මේ ක්රමය වෙනස් නොකර ඉන්නද කියන්නෙ? ගුණාත්මක බව රැකගන්න තමා UGC එක තියෙන්න‍ෙ.... උන්තමා ස්ඩෑන්ඩර්ඩ් හදන්න ඕනා... නැතුව කැම්පස් වල ඉන්න පගරනැට්ටෝ නෙමේ....
    ස්ටෑන්ඩඩ් හදන්ඩ ඔනෙ එකාල නොහදන නිසා නෙමේද ගැටලුව ඇති වෙලා තියෙන්නෙ,නෙවිල්ගෙ කඩේ මදි එකෙන් ගුනාත්මක බවක් නැ, එක එක්කො ඌ දියුනු කරල ගන්ඩ ඔනෙ නැත්තන් රජයට පවර ගන්ඩ ඔනෙ ඔකනෙ කරන්ඩ තියෙන්නෙ. අනිව act 16 ඔනෙ මිනිස්සු මරන්ඩ දෙන්ඩ බැනෙ, act 16 අනිවාර්ය කරානම් ඔය ගැටලු නැනෙ එතකොට කාටවත් උද්ගොසන කරන්ඩ ඔනෙ නැනෙ.කරන්ඩ ඔන දේ නොකර කැම්පස් කොල්ලන්ට බනින එක වැරදියි උන් හරි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ බන් ! NSBM , SLIIT , IESL , IIT ඔය හැම එකේම degree UGC approved ඉතින් ඔවගෙන් දෙන degree quality නැත්තන් මොන රෙද්දකටද UGC එකේ approval එක :lol::lol: හනික ඕවගෙ ගොඩක් degree පිටරට වෙන university එකකින් දෙන ඒව. NSBM එකෙන් දෙන UCD(dublin uni , ireland) uni එක world rank 170. යකොව් ලන්කාවෙ world rank 800න් මෙහා එකක්වත් තීනවද! මේ year එකේ University of Pennsylvania degree programs NSBM එකේ පටන් ගන්නවලු ඒක world rank 17 යකොව්. අපි හීනෙකින්වත් හිතුවද ඒවගේ uni එකක degree එකක් ගන්න. ඉරිසියාවෙ මුල ඕකයි බ්‍රෝ...

    අනේ මනුස්සයො ලෝකෙ රැන්ක් අoක එකේ ඩිග්‍රියක් දුන්නත් වැඩක් තියෙනවද ලoකාවෙ අසමත් නම්,ලoකාවෙ act16 ලියාගන්ඩ බැරුව ලොකෙ රෑන්ක් මෙච්චරයි කියුවට වැඩක් නැ :lol::lol: මොලෙ මට්ටම වැදගත් වෙන්නෙ.:P ඔයාල මේ බය වෙලා මොනවද මේ කියවන බයිල.:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Man me nikamata ahanne oya dan beth waradila minissu marenne, wan kakulata dakunu kakula operation karanne private uni wala doctorslada? :eek:
    නැනෙ ආණ්ඩුවෙ උන්, act 16 ලියලත් එහෙම දෙවල් වෙනවනම් කලාතුරකින්,act නොලිය එන මැට්ටගෙ අතින් මොනව නොයෙයිද? :baffled:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    13227021_1119122708154170_769226892674911920_n_zpskxaiuymy.jpg

    මේවට මොනවාද කියන්නේ එතකොට
    :angry::angry::angry:
    Ai bn nsbm eka mun mevata aran thiyenne :D eke medicine nane bn :D
    thread eka dapu ekagen me ahanne :D

    mata kauru hari kiyanna balanna nsbm,nibm,sliit eke inne z score eka madi wechcha kattiyada inne kiyala uni yanna???lol..ane manda ban umbalanam..lol..
    ane uba danan pukak na :P
    oya uba kiyana z score eka poddak madi una un apith ekka IT karanna avilla dip ekath nathuva Garment vala innava bn :D
    A/l kiyanne nikanma nikan exam ekak vitharai,eka thamai exam eka kiyagena ekama karapinnagena inna unta interview ekakata giyama therei A/l exam ekata hamba vena place eka.rajaye evatanm ithin balai :D

    සිරා point එක මචන් !! මාත් SLIIT , අපිටත් එහෙම ලොකු සල්ලියක් නෑ බන්, තාත්ත retire උනාම ETF/EPF හම්බවෙන සල්ලි වලින් තමයි මාත් degree එක කරන්න ගත්තෙ. මත් එක්ක ඉන්න්ව එකෙක් freelancing කරල තමයි fees ගෙවන්නෙ. පොර මොකක්හරි ලොකු වැඩක් සෙට් උනාම lectures එන්නෙත් නෑ. camps select වෙලා ගියෙ නැති උන් ඕනතරන් ඉන්නව, NSBM ,SLIIT , IIT ... හැම එකේම වැඩ 3 තීන්න ඕනෙ degree එක කරන්න. math , bio දුරින් කරල CCS, CSS.. දාපු උන් ඕන තරන් ඉන්නව, උන්ට අනිව physical ය්න්න පුළුවන්.. ඒත් කැමති field එක කරන්න ඕන නිසා මේවගෙ කරන උන් ඕන තරන් ඉන්නව. අන්තරේ ගොන් බිජ්ජො හිතන් ඉන්නෙ private camps යන ඔක්කොම උන් මෝඩයො කියල. අපිනෙ බන් දන්නෙ අපිත් එක්ක A/L කරපු සමහර උන් කොපි කරල යාන්තන් CSS වගේ දාල physical ගිහින් අපිටම කෙලවන්න පිකටින් කරනව. උබේ කතාව 100%ක් හරි බන්...
    ube kathava aththa bn :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අනේ මනුස්සයො ලෝකෙ රැන්ක් අoක එකේ ඩිග්‍රියක් දුන්නත් වැඩක් තියෙනවද ලoකාවෙ අසමත් නම්,ලoකාවෙ act16 ලියාගන්ඩ බැරුව ලොකෙ රෑන්ක් මෙච්චරයි කියුවට වැඩක් නැ :lol::lol: මොලෙ මට්ටම වැදගත් වෙන්නෙ.:P ඔයාල මේ බය වෙලා මොනවද මේ කියවන බයිල.:baffled:[/SIZE]

    :eek::eek::eek:
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    අනේ මනුස්සයො ලෝකෙ රැන්ක් අoක එකේ ඩිග්‍රියක් දුන්නත් වැඩක් තියෙනවද ලoකාවෙ අසමත් නම්,ලoකාවෙ act16 ලියාගන්ඩ බැරුව ලොකෙ රෑන්ක් මෙච්චරයි කියුවට වැඩක් නැ :lol::lol: මොලෙ මට්ටම වැදගත් වෙන්නෙ.:P ඔයාල මේ බය වෙලා මොනවද මේ කියවන බයිල.:baffled:[/SIZE]

    UGC approved නන් කොහොමද බන් ලන්කාවට වැඩක් නැතිවෙන්නෙ :lol::lol: ඒ university වල උන්ට දෙන final exam එකම තමයි මෙහෙ උන්ටත් අන්තිමට ලියන්න දෙන්නෙ. දැන් පුලුවන්නන් කියපන් ඒවගෙත් සල්ලිවලට පාස් කරනව , ඒවගෙත් කිසි standard එකක් නෑ කියල :lol::lol: එතකොට Pennsylvania uni එකෙන් degree එක අරන් තීන google CEO ලත් සල්ලි දීල පිනට තමයි පාස්වෙල තීන්නෙ :lol::shocked: ගොන් හැත්ත
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නැනෙ ආණ්ඩුවෙ උන්, act 16 ලියලත් එහෙම දෙවල් වෙනවනම් කලාතුරකින්,act නොලිය එන මැට්ටගෙ අතින් මොනව නොයෙයිද? :baffled:
    Kalathurakin koheda yako me awruddema kiyak unada. Ohoma wenawa nam ithin anduwe campus walath quality ekak nane oi. :baffled:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    මම ප්‍රයිවට් කැම්පස් එකක කෙනෙක්. ඒත් මේ උද්ඝෝෂණ අයගේ සමහර තර්ක වලට මාත් එකගයි.

    අනිවාර්යයෙන්ම standard එක quality එක වැඩි විය යුතුයි. එහෙම කියල මුන් අල්ලගෙන දගලන්නේ standard එකක් තියෙන SLIIT ,NSBM වගේ ඒවා ;) ESOFT කියයි අර සොෆ්ට් කියයි අන්න ඒව ගැන කතා කරපං. SLIIT ,NSBM වලින් අවුට් වෙච්ච උන් නිකම්ම ඉන්න වුන්ද කියල බලන්න පුලුවන් linkedin වගේ එකකින් ෆිල්ටර් කරලා.

    standard එක quality එක වර්ධනය විය යුතුයි කියන්නේ ඒ ආයතන වහන්න ඕන කියන එක නෙමේනේ.

    SAITM ගැන මටත් යම් යම් ගැටලු තියෙනවා.

    කොහොම වෙතත් මේ ඔක්කොම රජයේ කැම්පස් උද්ඝෝෂන පස්සේ තියෙන්නේ දේශපාලනයක් කියන එක උන්ට නොතෙරෙන්නම brain wash කරල තියෙන එක නම් පුදුමයක්ම තමා :rolleyes:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඔයලට තේරෙන් නැ මචො , ඔවගෙන් වෙන්නෙ අධයාපනේ ගුනාත්මක බව පිරිහෙන එක. ...

    Umba nan amu awasthawadi deshapalanayak karanne. MR ge kale oka patan gannakota sadda nethuwa hitiya den boruwata ke gahanawa. Next election eken MR president wunoth apuhu sadda nethiwa idi. :lol: Newil ge kade hoda wei.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UGC approved නන් කොහොමද බන් ලන්කාවට වැඩක් නැතිවෙන්නෙ :lol::lol: ඒ university වල උන්ට දෙන final exam එකම තමයි මෙහෙ උන්ටත් අන්තිමට ලියන්න දෙන්නෙ. දැන් පුලුවන්නන් කියපන් ඒවගෙත් සල්ලිවලට පාස් කරනව , ඒවගෙත් කිසි standard එකක් නෑ කියල :lol::lol: එතකොට Pennsylvania uni එකෙන් degree එක අරන් තීන google CEO ලත් සල්ලි දීල පිනට තමයි පාස්වෙල තීන්නෙ :lol::shocked: ගොන් හැත්ත
    ugc තීරනේ අද එකක් වෙලා අනිද්දට තව එකක් වෙන්ඩ පුලුවන්නෙ ඒක නිසා ඒක වැඩක් නැ,ඔකෙ අනිත් පැත්තකුත් තියෙනවනෙ මොන වේනියාවෙ හරි හොද ස්ටෑන්ඩඩ් යටතේ පාස් වෙන උන්ව ඒ රට්ටම යැවුවනම් අන්න හරි ගූගල් එකට උනත් කමක් නෑ, අපේ කිසිම විරොදයක් නැ අන්න හොදයි,:) ඒත් කරුමෙ කියන්නෙ ගූගල් එකට ආන්ඩුවෙ ඔය උබල කියල ලො රෑන්ක් කාරයෙක් ගත්තත් වැරදිලාවත් උබලව ගන්නෙ නැ නේද?? :lol::lol::lol::lol::lol: ඇත්ත ඒකනෙ මම හිතන්නෙ තර්කෙ ඉවරයි ඔකට වැදගත් වෙන්නෙ මොලේ පරිමාව.:P:P
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,474
    113
    me erozan kiyanne account eka amasing ta deela yanaway kiyapu konda pana athi manussayada?
    ugc තීරනේ අද එකක් වෙලා අනිද්දට තව එකක් වෙන්ඩ පුලුවන්නෙ ඒක නිසා ඒක වැඩක් නැ,ඔකෙ අනිත් පැත්තකුත් තියෙනවනෙ මොන වේනියාවෙ හරි හොද ස්ටෑන්ඩඩ් යටතේ පාස් වෙන උන්ව ඒ රට්ටම යැවුවනම් අන්න හරි ගූගල් එකට උනත් කමක් නෑ, අපේ කිසිම විරොදයක් නැ අන්න හොදයි,:) ඒත් කරුමෙ කියන්නෙ ගූගල් එකට ආන්ඩුවෙ ඔය උබල කියල ලො රෑන්ක් කාරයෙක් ගත්තත් වැරදිලාවත් උබලව ගන්නෙ නැ නේද?? :lol::lol::lol::lol::lol: ඇත්ත ඒකනෙ මම හිතන්නෙ තර්කෙ ඉවරයි ඔකට වැදගත් වෙන්නෙ මොලේ පරිමාව.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kalathurakin koheda yako me awruddema kiyak unada. Ohoma wenawa nam ithin anduwe campus walath quality ekak nane oi. :baffled:
    මේකනෙ අපි හොද පැත්ත බලමුකො ලදරු මරන අනුපත ප්‍රසුත අවස්තාවෙ මව මිය යාම් ලොකෙ හොදම කොලිටි නේද අපි.හදවත් ,අක්මා, වගුගඩු ,මොලේ සැත්කම් හැම දේම හොදටම හොදයි නේද ලොකෙ ඔනෙම දොස්තර කෙනෙක් එක්ක කරට කර නේද ? නැ කියන්ඩ බැනෙ.අපි වගේ දුප්පත් රටක මෙහෙම කොලිටියක් තියෙනව කියන්නෙ සුපිරියි නේද ඒ ඇති මම හිතන්නෙ ඔක පවත්වාගෙන යන්ඩයි ඔනෙ වල පල්ලට යාම නෙමේ.:)
     
    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28

    මම ප්‍රයිවට් කැම්පස් එකක කෙනෙක්. ඒත් මේ උද්ඝෝෂණ අයගේ සමහර තර්ක වලට මාත් එකගයි.

    අනිවාර්යයෙන්ම standard එක quality එක වැඩි විය යුතුයි. එහෙම කියල මුන් අල්ලගෙන දගලන්නේ standard එකක් තියෙන SLIIT ,NSBM වගේ ඒවා ;) ESOFT කියයි අර සොෆ්ට් කියයි අන්න ඒව ගැන කතා කරපං. SLIIT ,NSBM වලින් අවුට් වෙච්ච උන් නිකම්ම ඉන්න වුන්ද කියල බලන්න පුලුවන් linkedin වගේ එකකින් ෆිල්ටර් කරලා.

    standard එක quality එක වර්ධනය විය යුතුයි කියන්නේ ඒ ආයතන වහන්න ඕන කියන එක නෙමේනේ.

    SAITM ගැන මටත් යම් යම් ගැටලු තියෙනවා.

    කොහොම වෙතත් මේ ඔක්කොම රජයේ කැම්පස් උද්ඝෝෂන පස්සේ තියෙන්නේ දේශපාලනයක් කියන එක උන්ට නොතෙරෙන්නම brain wash කරල තියෙන එක නම් පුදුමයක්ම තමා :rolleyes:

    100% ක් ඇත්ත බන්, මුන් මේ බොරුවට NSBM , SLIIT , IESL ,IIT අල්ලන් ඳගලනව. ESOFT , IBM වගේ ඒව තමයි standard එක ගැන බලන්න ඕනෙ .. අන්තිමට කියපු එකනන් ඇත්ත බන්, නිදහස් අද්‍යාපන සුරක්ෂිත කරන එක බලපාන්නෙ private uni වහන එක මත නෙමෙයිනෙ රජය මතනෙ