ඕකුන්ගෙ තීන්නෙ මහ ගොන් තර්කයක්නෙ බන්,
1. Private Uni වහුව කියල නිදහස් අද්යාපනය සුරක්ෂිත වෙන්නෙ කොහොමද? ඒව රජයට පවරගනී කියල හිතනවද??
2. Private Uni වැහුවම ඒවගෙ ඉන්න උන්ටත් Gov Uni යන්න chance එකක් සෙට් වෙනවද? ඒවගේ ඉන්න 15000+ ළමයිට Gov කැම්පස් යන්න පුළුවන්ද??
මෙතන තින්නෙ පට්ටම කුහක කම බන්,, පන්තියෙ තමන්ට වඩා පහලින් හිටිය එකා private uni ගිහින් degree එකක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරන් සතුටින් ඉන්නවට තීන අකමැත්තනෙ ඉතින්. මොනව කරන්නද මිනිස් සොබවෙනෙ![]()
ඔයලට තේරෙන් නැ මචො , ඔවගෙන් වෙන්නෙ අධයාපනේ ගුනාත්මක බව පිරිහෙන එක. තේරුනේ නැ මම කියන්නම් මෙහෙම. ගන්නකො ඉන්දියාව ඉන්දියාවෙ සල්ලි තියෙනවනම් ඔය වගේ දොස්තර උපාදියක් ගන්ඩ පුලුවන් ඔන කෙනෙක්ට උන්ට ඉන්දියාවෙත් ජොබ් නැ ලෝකෙ කිසිම තැනකින් වද්ද ගන්ඩ කැමතිත් නැ. එහෙමද අපේ දොස්තරල ඇමරිකාවෙන් උනත් ගන්නව ඒකයි තත්වෙ, ඔය නෙවිල්ගෙ කඩෙන් වෙන්නෙ ඔය කියන ගුනාත්මක බව නැති වෙන එක ඉන්දියාවෙ තත්වෙට පත් වෙන එක එහෙම වෙනවටද ආස ????



ඔයාල මේ බය වෙලා මොනවද මේ කියවන බයිල.
eke medicine nane bn 
ගොන් හැත්ත
ESOFT කියයි අර සොෆ්ට් කියයි අන්න ඒව ගැන කතා කරපං. SLIIT ,NSBM වලින් අවුට් වෙච්ච උන් නිකම්ම ඉන්න වුන්ද කියල බලන්න පුලුවන් linkedin වගේ එකකින් ෆිල්ටර් කරලා.