ugc තීරනේ අද එකක් වෙලා අනිද්දට තව එකක් වෙන්ඩ පුලුවන්නෙ ඒක නිසා ඒක වැඩක් නැ,ඔකෙ අනිත් පැත්තකුත් තියෙනවනෙ මොන වේනියාවෙ හරි හොද ස්ටෑන්ඩඩ් යටතේ පාස් වෙන උන්ව ඒ රට්ටම යැවුවනම් අන්න හරි ගූගල් එකට උනත් කමක් නෑ, අපේ කිසිම විරොදයක් නැ අන්න හොදයි,ඒත් කරුමෙ කියන්නෙ ගූගල් එකට ආන්ඩුවෙ ඔය උබල කියල ලො රෑන්ක් කාරයෙක් ගත්තත් වැරදිලාවත් උබලව ගන්නෙ නැ නේද??
ඇත්ත ඒකනෙ මම හිතන්නෙ තර්කෙ ඉවරයි ඔකට වැදගත් වෙන්නෙ මොලේ පරිමාව.
![]()
machan ube samahra points walata mama ekagai..eth kenek ekka katha karaddi ubala erenna wena ewun nethi gaane talk denna epaa
bahutharayak campus inna unge thiyena lokuma gon gettak thamaa oka.. den ubata mama private institute ekaka inna uba oya mention karala thiyena company eke..ow google eke..inna ekek gena daanda?? student ambassador or map maker or local community member kenek neme
nikan denagena katha karapan ... 




ඔක ගැන නම් හිනා යනව මට මොකක් හරි විකාරයක් වෙන්ඩ ඇති.