NSBM - නිවටුනේ හූ තියව් උඹලටම සද්දෙන්..

JilbuwaT

Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    අන්තිමට මේකයි වෙන්න ඕන දැන් ඔය දගල දගල කැ ගහගෙන ඉන්න අන්තරයට විකල්පක් ලෙස පොද්ගලික විශ්වවිද්‍යාල , ආයතන වල අය ගේම ඉල්ලන ඕන . ඔකේ පටන් ගැන්මක ලක්ෂණ තමයි ඔය .
    එතකොට ඔය උන බහිනවා , සද්ද නැතිව ඉගෙන ගන්න එකා ඉගෙන ගන්නවා
    අනිවා පොද්ගලික විශ්වවිද්‍යාල එක පෙලට ඇවිල්ලා ගේම අදින්න ඔන ඔව් . කොහොම තියෙයිද ? ?
    ඕකට තමයි අන්තරය දගලන්නේ

    ඉල්ලන් කාලා නිදහස් අදයාපනය නැත්තටම නැති කරගන්න

    රජයේ කියලා ඉගෙන ගන්නේ අම්මගේ අප්පාගේ සල්ලි නෙවි , අර අට පාස් නැති උන්ගෙන් එකතු කරලා ගන්න බදු වලින් .

    රටක් විදියට ඉදිරියට යන්න බැරි ඔය වගේ වෙන උන් ගොඩ යනවට කැමති නැති උන් නිසා
    තව තවත් මේ රටේ පොද්ගලික අදයාපන ආයතන ඇරලා මේ එකාදිකාරය නැති කරලා දාන්න ඕන

    හැම එකාම ඉගෙන ගනී
     
    Last edited:

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,913
    113
    Galle

    uba kiyana kathawa sahathika aththa machan......uni wala inna ayo hithanne...private walata yana ayo gawa salli gas hitan wawala tiyenawa kiyala gewal wala...eth ehema na....unuth duk mahansiwela igena ganne....project karala...bording houses wala lagala eka bath patha 3k 4k ekka ekata kaala....uni wala ayo hitanne un witarai e widiyata duk widinne kiyala...
    api dannawa api kapu katu koi taramda kiyala machanla
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මෙතන තියන ඇතුලේ තියන හරය සමහර එඋන්ට තේරෙන්නේ නෑ ...
    SAITM එක වහන්න කියල තරයේ ප්‍රකශ කරන්නේ මචන් එකේ එලියට එන DOCTORS ලගේ ප්‍රමිතිය හරි න කියන කරණය මත..

    උදාහරණයක් ගත්තොත් මටත් පුළුවන් ඕනි නම් shape එකේ class කරලා අන්තිමට DOCTOR කියල certificate එකක් print කරලා දෙන්න..

    ඒ උනාට රජයෙන් doctor කෙනෙක් කියල පිළිගන්න කරන තියන ඒවා තෘප්ත කරලා නැත්තම් එය doctor කෙනෙක් වෙන්නේ නෑ ...

    ඔතන NSBM එකේ කතාව වෙන එකක් ...
    NSBM එකේ වෙන්නේ රජයෙන් පිළිගත් degree එකක් සල්ලිවලට දෙන එක ...මම සල්ලි වලට කිව්වේ සල්ලි දීල නිකන් ගන්නවා කියන එක නෙමෙයි.. සල්ලි දීල ඉගෙන ගෙන අමාරුවෙන් තම exam ලියල degree එක ගන්නවා .. ඒ උනාට උඹල ඉගෙන ගත්තේ සල්ලි දීල නේ..
    එතකොට එතන අද්‍යාපනය විකිණීමක් වෙලා තියන එක ගැනයි අපි කතා කරන්නේ ...

    ඕක දැන් කරලියට අව හේතුව බලමු ..
    ඉස්සර ඉදන්ම අද්‍යාපනය සල්ලිවලට දුන්න ...NSBM එන්න කලිනුත් උසස් අද්යපනයටත් වැද පාසල් අද්යපන්යත් සල්ලිවලට ගත්තනේ .. Lyceum Gateway RI එකේ එහෙම සල්ලිවලට අද්‍යාපනය ලබාගත්ත .. ඒ උනාට ඒ කලේ නිදහස් අධ්‍යාපනය අනිත් රජයේ ජාතික පාසල් වලින් අඩුවක් නැතුවම රටේ ඕනිම කෙනෙක්ට ගන්න අයිතිය තිබුන ..ඒ උනාට දැන් දැන් රජය විසින් නිදහස් අද්‍යාපනය සදහා ලබා දෙන මුදල් කප්පාදු කරනවා වගේ දැනෙන්නේ නද්ද්ද උඹලට ... අයවැය අරන් බැලුවොත් එක ලෙසටම පේනවා..
    අන්න ඒ වෙනුවෙනුයි අපි කතා කරන්නේ ..මෙහෙම දිගටම ගියොත් ලංකාවේ සල්ලි නැති මිනිහෙක්ට පාසල් අධ්‍යාපනයවත් ලබන්න බැරි වෙනවා..
    එතකොට රජයේ කැම්පස් වලට ලබා දෙන මුදලුත් ඉස්සර තරම් දෙන්නේ නෑ ..
    ඇත්තටම රජයෙන් රටේ අධ්‍යාපනය ගැන බලනවා අඩුයි දැන් ..

    දැන් කට්ටිය පෝලිමට ඇවිල්ල rep කප්පන් මොකද දැන් කිරියේ කුරුත් open minded නෑ .. තේරුම් ගන්න උත්සහ ගන්නේ නෑ ..

    මොන උනත් NSBM SLIIT IESL ඒවාට මගේ විරුද්දත්වයක් න ..මොකද එයාලගේ අධ්‍යාපනය ස්ටෑන්ඩර්ඩ් එකක තියනවා ..
    SAITM එක තම ලොකුම අවුල ..

    මම නම් රජයේ කැම්පස් ප්‍රයිවට් කියලා වෙනසක් නෑ.වැදගත් හැමෝටම ගරු කරනවා. ඒත් උබල වගේ අං තට්ටු දාගෙන ඉන්න උන් නිසා තමා ඒවාගේ වැදගත් නමට පොඩි හෝ හානියක් වෙන්නේ. රෙප් කපපං පුලුවන් තරම් :lol: මම ඔය රතු පාටින් හයිලයිට් කරලා තියෙන්නේ ... මේකෙන්ම පේනවා උබේ මට්ටම. පොඩ්ඩක් බලපං හොයලා NSBM එකේ වුන් ඉන්න තැනුත්. යන හැමෝම හොද තැන්වල නෑ , ඒක ඇත්ත. ඒත් උබ ගානට නෝන්ඩිය දාලා තියෙන්නේ ;) මුලින්ම ඔය අං තට්ටුව ගලවගනිං ..ජිවත් වෙද්දි හරි අමාරුයි නැත්නං

    උබේ රිසලට්ස් එක්කම දාපංකෝ..ඊට වඩා රිසල්ට් තියෙන කැම්ප්ස් සිලෙක්ට් වෙලත් IT Management කරන්න ආස ගොඩක් උන් SLIIT NSBM වල ඉන්නවා. මම profile එක්කම දාන්නම්..මාත් එක උදාහරණයක්. නිකං උබේ ගොං ගැට්ට ප්‍රදර්ශනය කරන්න එපා මචං.

    උඹ කියන කතාව ඇත්ත මචන් .. ඒ උනාට හිතපන් දුප්පත් පවුලක කෙනෙක් ...රජයේ කැම්පස් එක ඇත ඇරලා සල්ලි ගෙවාගෙන ඕකට එයිද ? උඹේ උත්ටරය නෑ නම් දැන් හිතපන් උඹලගේ කැම්පස් එකේ අද්යපන්යත් ඒ ළමයට ගන්න පුළුවන් සාදාරන මට්ටමක තිබ්බනම් මොකක් වෙයිද ?

    හැබැයි ඕක ප්ප්‍රැක්ටිකල් නැති බවත් මම දනනවා ...මොකද උගන්නන්න එන lectures ලට payment එක දෙන්න ඕනි උඹල .. එතකොට lab වලට නඩත්තු කරයුතු වලට pay කරන්නෙත් උඹල රජයෙන් දෙන්නේ නෑනෙ ?(මන් දන්නා විදියට )
    ඒ වගේම තම උඹල ට හම්බුවෙන degree එකේ mother uni එකටත් subcription ඇති ලොකුවට ...
    ලොකුම දේ ඕක අස්සට හැම එකම එන්න ගත්තම උඹලගේ Posh standard එක බහිනවා ඕකත් නිකන් රජයේ කැම්පස් එක්ක ස්වරුපයක් ගන්නවා ඒකාන්තයි ...

    අන්තිමට කියන්න ඕනි මගේ මතය තියෙන්නේ SAITM එකට විරුද්දව විතරයි ...:yes::yes:
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    Nidahas adyapane nawathwanna oona.
    Salli walata uganwanna oona.
    Ethakota rajayata boru wiyadamuth na.
    Dan aurudu gaanak thisse nikan uganwanne. Rata diyunu uneth na ne.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    Upaadi dansal wala hariyata ugannanneth na ne. Nikan uganwana nisa.
    Course content eka update wenneth na. Ai nikan ne uganwanne.
     
    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    Kohomath nidahas adyapane kankaawe godak kal thiyena ekak na. Eeka hondai.

    Pinata kana eun aduwena tharamata thamai ratak diunu wenne.

    Hari unath waradi unath nikan paadu labana eewa nawaththanna oona.

    Rajaye campus walath sahana milata igannuwa nan oya parawal wala kaale kana kaalakanni tikai, rag kara kara ahinsaka minissunta wada dena manasika rogin tikai poth athata aran wadak karai.

    Dan wela thiyenne government campus wala wisheshayen IT karana eun wada igana ganne office wala wadata aawata passe.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මෙහෙමයි මචන් උබලගේ බලවේගේ කියන තරම් ශක්තිමත් නම් ඇයි හුවකට සැලෙන්නේ?
    හුවකට සැලෙනවා නම් ඕවට යන්න එපා මචන්.
    :no::no::no:

    :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    NSBM - අන්තරේටයි, ජේවීපී මාමලටයි, පෙරටුගාමී බාප්පලටයි සමගියෙන් කන්ට පුලුවන් අලුත්ම මස් කට්ට.... :lol: :lol: :lol: :lol: :lol:

    එවුන් හූ කියපු එකට උඹලට රිදිච්ච එකට දුකයි කියමුකො.....

    උඹලා කීදෙනෙකුට හූ කියලා තියෙනවද? ගහලා තියෙනවද? කැම්පස් යන එක එපා කරලා තියෙනවද? නවක වදය කියලා ලිංගික අතවර කරලා තියෙනවද?

    ඒවා ගැන ඇහුවම කියයි ඕවා දන්නෙ කැම්පස් ගිය එවුන් විතරයි.... කැම්පස් නොගිය උන් කොහොමද අපේ උප-සංස්කෘතිය ගැන කතාකරන්නේ කියල............ :angry:

    :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒකනෙ බන් ! NSBM , SLIIT , IESL , IIT ඔය හැම එකේම degree UGC approved ඉතින් ඔවගෙන් දෙන degree quality නැත්තන් මොන රෙද්දකටද UGC එකේ approval එක :lol::lol: හනික ඕවගෙ ගොඩක් degree පිටරට වෙන university එකකින් දෙන ඒව. NSBM එකෙන් දෙන UCD(dublin uni , ireland) uni එක world rank 170. යකොව් ලන්කාවෙ world rank 800න් මෙහා එකක්වත් තීනවද! මේ year එකේ University of Pennsylvania degree programs NSBM එකේ පටන් ගන්නවලු ඒක world rank 17 යකොව්. අපි හීනෙකින්වත් හිතුවද ඒවගේ uni එකක degree එකක් ගන්න. ඉරිසියාවෙ මුල ඕකයි බ්‍රෝ...

    :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනිවාර්යෙන් එදා උන දේනම් වැරදි තමා..ඒත් ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් කරන වැ‍රැද්දකට මුළු එක දිහාම එහෙම බලන්ඩත් එපා...මටනම් ඔයා කා එක්කවත් කිසිම තරහක් නෑ..ඉගෙන ගන්න කෙනා කොහෙ ගියත් ඉගෙන ගන්නවා,ගොන්පාර්ට් දාන කෙනා ප්‍රයිවට් නෙමේ රජයේ නෙමේ මොන තැනක ගියත් ඒ දේ කරනවාම තාමා.... :)

    update....

    තව දෙයක් මේකටම එකතු කරන්නම් මචන්..

    හිතන්ඩ එපා ප්‍රයිවට් කැම්පස් එන හැම ළමෙක්ම පොහොසත් කියලා...දුප්පත් ළමයි පවා එනවා..ඒ එන්නේ ණයක් අරන්,නැතනම් ඉඩම්ක් විකුණලා,නැත්නම් කගෙ හරි නෑයෙක් උදව් කරලා...වෙලා තියෙන්නේ මිනිස්සු සමාජෙ දිහා බලන්නේ පාට පාට කණ්නාඩි වලින්,විනිවිදව දකින් පිරිස අඩුයි...

    උඹලා දන්නවද පෙලක් කොල්ලො NSBM#SLIIT එකෙත් ඉන්නවා දවල්ට නොකා ඉන්නවා කැමක් එකක් ගන්ඩ සල්ලි නැතුව... ඒත් දුප්පත් දෙමව්පියන්ගේ ඉගෙන ගෙන ඉස්සරහට යන්ඩ ආස රජයේ කැම්පස් එකකට එන්ඩ විභාගෙ ගොඩ දාගන්ඩ බැරි උන අය....ඒ අයත් බලන්නේ උඹලා අපි හැමෝම ආස සුන්දර අනාගතයකට :)
    :D
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මෙතන තියන ඇතුලේ තියන හරය සමහර එඋන්ට තේරෙන්නේ නෑ ...
    SAITM එක වහන්න කියල තරයේ ප්‍රකශ කරන්නේ මචන් එකේ එලියට එන DOCTORS ලගේ ප්‍රමිතිය හරි න කියන කරණය මත..

    උදාහරණයක් ගත්තොත් මටත් පුළුවන් ඕනි නම් shape එකේ class කරලා අන්තිමට DOCTOR කියල certificate එකක් print කරලා දෙන්න..

    ඒ උනාට රජයෙන් doctor කෙනෙක් කියල පිළිගන්න කරන තියන ඒවා තෘප්ත කරලා නැත්තම් එය doctor කෙනෙක් වෙන්නේ නෑ ...

    ඔතන NSBM එකේ කතාව වෙන එකක් ...
    NSBM එකේ වෙන්නේ රජයෙන් පිළිගත් degree එකක් සල්ලිවලට දෙන එක ...
    මම සල්ලි වලට කිව්වේ සල්ලි දීල නිකන් ගන්නවා කියන එක නෙමෙයි.. සල්ලි දීල ඉගෙන ගෙන අමාරුවෙන් තම exam ලියල degree එක ගන්නවා .. ඒ උනාට උඹල ඉගෙන ගත්තේ සල්ලි දීල නේ..
    එතකොට එතන අද්‍යාපනය විකිණීමක් වෙලා තියන එක ගැනයි අපි කතා කරන්නේ ...

    ඕක දැන් කරලියට අව හේතුව බලමු ..
    ඉස්සර ඉදන්ම අද්‍යාපනය සල්ලිවලට දුන්න ...NSBM එන්න කලිනුත් උසස් අද්යපනයටත් වැද පාසල් අද්යපන්යත් සල්ලිවලට ගත්තනේ .. Lyceum Gateway RI එකේ එහෙම සල්ලිවලට අද්‍යාපනය ලබාගත්ත .. ඒ උනාට ඒ කලේ නිදහස් අධ්‍යාපනය අනිත් රජයේ ජාතික පාසල් වලින් අඩුවක් නැතුවම රටේ ඕනිම කෙනෙක්ට ගන්න අයිතිය තිබුන ..ඒ උනාට දැන් දැන් රජය විසින් නිදහස් අද්‍යාපනය සදහා ලබා දෙන මුදල් කප්පාදු කරනවා වගේ දැනෙන්නේ නද්ද්ද උඹලට ... අයවැය අරන් බැලුවොත් එක ලෙසටම පේනවා..
    අන්න ඒ වෙනුවෙනුයි අපි කතා කරන්නේ ..මෙහෙම දිගටම ගියොත් ලංකාවේ සල්ලි නැති මිනිහෙක්ට පාසල් අධ්‍යාපනයවත් ලබන්න බැරි වෙනවා..
    එතකොට රජයේ කැම්පස් වලට ලබා දෙන මුදලුත් ඉස්සර තරම් දෙන්නේ නෑ ..
    ඇත්තටම රජයෙන් රටේ අධ්‍යාපනය ගැන බලනවා අඩුයි දැන් ..

    NSBM කියන්නේ NIBM එකේ කොටසක්..NIBM එක පටන්ගත්තේ 1967 . ඒ කාලේ ඉදන්ම එහෙමනම් ඔවට කතා කරන්න තිබ්බනේ. නෑනේ නේද? ;) උබම පිලිගන්නවා රජයෙන් පිලිගන්න ස්ටෑන්ඩඩ් එකක් NSBM එකේ ඩිග්‍රි වල තියෙනවා කියල. එහෙම නම් ඒක වහල හරියයිද? උබල හරිනම් කතා කරන්න ඕන ESOFT, ACBT, ICBT වගේ ඒවා ගැන..ඒවගේ හොයපං ස්ටැන්ඩඩ්.. හැමෝටම ප්‍රසිද්ධ SLIIT , NSBM විතරක් දොඩවන්නේ නැතිව.

    ඔව් මාත් SAITM එකට විරුද්ධයි :yes:
     
    • Like
    Reactions: shadow1

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මෙතන තියන ඇතුලේ තියන හරය සමහර එඋන්ට තේරෙන්නේ නෑ ...
    SAITM එක වහන්න කියල තරයේ ප්‍රකශ කරන්නේ මචන් එකේ එලියට එන DOCTORS ලගේ ප්‍රමිතිය හරි න කියන කරණය මත..

    උදාහරණයක් ගත්තොත් මටත් පුළුවන් ඕනි නම් shape එකේ class කරලා අන්තිමට DOCTOR කියල certificate එකක් print කරලා දෙන්න..

    ඒ උනාට රජයෙන් doctor කෙනෙක් කියල පිළිගන්න කරන තියන ඒවා තෘප්ත කරලා නැත්තම් එය doctor කෙනෙක් වෙන්නේ නෑ ...

    ඔතන NSBM එකේ කතාව වෙන එකක් ...
    NSBM එකේ වෙන්නේ රජයෙන් පිළිගත් degree එකක් සල්ලිවලට දෙන එක ...මම සල්ලි වලට කිව්වේ සල්ලි දීල නිකන් ගන්නවා කියන එක නෙමෙයි.. සල්ලි දීල ඉගෙන ගෙන අමාරුවෙන් තම exam ලියල degree එක ගන්නවා .. ඒ උනාට උඹල ඉගෙන ගත්තේ සල්ලි දීල නේ..
    එතකොට එතන අද්‍යාපනය විකිණීමක් වෙලා තියන එක ගැනයි අපි කතා කරන්නේ ...

    ඕක දැන් කරලියට අව හේතුව බලමු ..
    ඉස්සර ඉදන්ම අද්‍යාපනය සල්ලිවලට දුන්න ...NSBM එන්න කලිනුත් උසස් අද්යපනයටත් වැද පාසල් අද්යපන්යත් සල්ලිවලට ගත්තනේ .. Lyceum Gateway RI එකේ එහෙම සල්ලිවලට අද්‍යාපනය ලබාගත්ත .. ඒ උනාට ඒ කලේ නිදහස් අධ්‍යාපනය අනිත් රජයේ ජාතික පාසල් වලින් අඩුවක් නැතුවම රටේ ඕනිම කෙනෙක්ට ගන්න අයිතිය තිබුන ..ඒ උනාට දැන් දැන් රජය විසින් නිදහස් අද්‍යාපනය සදහා ලබා දෙන මුදල් කප්පාදු කරනවා වගේ දැනෙන්නේ නද්ද්ද උඹලට ... අයවැය අරන් බැලුවොත් එක ලෙසටම පේනවා..
    අන්න ඒ වෙනුවෙනුයි අපි කතා කරන්නේ ..මෙහෙම දිගටම ගියොත් ලංකාවේ සල්ලි නැති මිනිහෙක්ට පාසල් අධ්‍යාපනයවත් ලබන්න බැරි වෙනවා..
    එතකොට රජයේ කැම්පස් වලට ලබා දෙන මුදලුත් ඉස්සර තරම් දෙන්නේ නෑ ..
    ඇත්තටම රජයෙන් රටේ අධ්‍යාපනය ගැන බලනවා අඩුයි දැන් ..

    දැන් කට්ටිය පෝලිමට ඇවිල්ල rep කප්පන් මොකද දැන් කිරියේ කුරුත් open minded නෑ .. තේරුම් ගන්න උත්සහ ගන්නේ නෑ ..

    මොන උනත් NSBM SLIIT IESL ඒවාට මගේ විරුද්දත්වයක් න ..මොකද එයාලගේ අධ්‍යාපනය ස්ටෑන්ඩර්ඩ් එකක තියනවා ..
    SAITM එක තම ලොකුම අවුල ..

    අන්තිමට කියන්න ඕනි මගේ මතය තියෙන්නේ SAITM එකට විරුද්දව විතරයි ...:yes::yes:

    SAITM ekata viruddhava vitharai kiya kiya nsbm ekatath yatin baninava :D

    salli dila hari rajaye piligaththa degree eka e rvidiyata standard ekak athuva denavanam mokada bn venne,ethakota me private campus vala inna un paraval gane laginnada one A/l pass une nathnm??ubalata one anna eka karannai.A/l pass unanam u thama maha mola karaya,un thamai vajabenna one

    othana thiyenne pahadili irisiyava,arun katu kala A/l pass karagena gihin ganna degree ekama salli gevala A/l fail una unuth ganna ekata.kohen avath vaddek enavanam echcharaine bn.Anith eka machan ubama kiyala thiyenavane salli gevvata nikan denen na me degree eka kiyala.othan athiyenne pahadili kuhaka kama,mokda A/l pass una kiyala un inna thanatama fail una unuth ena ekata :D
    eka thama aththa kathava.SAITM ekata viruddhai kiyanne venama kathavak,e assata NSBM adinnenm thanikara kuhaka karama thama
    :baffled:

    ita vada honda nadda field ekedi mona uni eken gov or private ona ekakin avilla vaddek vajabenavanam???venna one ekane bn.A/l valin vaddo maninna ba kiyala ubata therenavane??ubata eka therenne nathnm mata kiyapan mn oppu karala pennannam sakshi athuva

    SAITM labbak gana mn danne na bn,mn kiyanne me nsbm ganai :)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    NSBM කියන්නේ NIBM එකේ කොටසක්..NIBM එක පටන්ගත්තේ 1967 . ඒ කාලේ ඉදන්ම එහෙමනම් ඔවට කතා කරන්න තිබ්බනේ. නෑනේ නේද? ;) උබම පිලිගන්නවා රජයෙන් පිලිගන්න ස්ටෑන්ඩඩ් එකක් NSBM එකේ ඩිග්‍රි වල තියෙනවා කියල. එහෙම නම් ඒක වහල හරියයිද? උබල හරිනම් කතා කරන්න ඕන ESOFT, ACBT, ICBT වගේ ඒවා ගැන..ඒවගේ හොයපං ස්ටැන්ඩඩ්.. හැමෝටම ප්‍රසිද්ධ SLIIT , NSBM විතරක් දොඩවන්නේ නැතිව.

    ඔව් මාත් SAITM එකට විරුද්ධයි :yes:

    +REP
     
    • Like
    Reactions: elektro

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,662
    8,883
    113
    kandy

    NSBM යන උන් එක්ක කිසිම තරහක් නෑ. ඉස්කෝලේ එකට හිටපු උනුත් යනව. එත් මචං හූ කියපු එකටනම් හිත රිදුන.

    :D මචන් පාරේ යද්දී දුන්න හූවට හිත රිදුන නම් උබලා අපේ uni එක වහන්න කියලා බෝඩ්අල්ලාගෙන පාරේ ඉන්නකොට අපේ උන්ට කොහොම රිදෙනවා ඇද්ද?

    13237803_633014433514688_2049561337939476369_n.jpg
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    :D මචන් පාරේ යද්දී දුන්න හූවට හිත රිදුන නම් උබලා අපේ uni එක වහන්න කියලා බෝඩ්අල්ලාගෙන පාරේ ඉන්නකොට අපේ උන්ට කොහොම රිදෙනවා ඇද්ද?

    13237803_633014433514688_2049561337939476369_n.jpg

    +REP
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    :D මචන් පාරේ යද්දී දුන්න හූවට හිත රිදුන නම් උබලා අපේ uni එක වහන්න කියලා බෝඩ්අල්ලාගෙන පාරේ ඉන්නකොට අපේ උන්ට කොහොම රිදෙනවා ඇද්ද?

    siraa kathaawa :D hoowata ridila kavith liyala :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :D මචන් පාරේ යද්දී දුන්න හූවට හිත රිදුන නම් උබලා අපේ uni එක වහන්න කියලා බෝඩ්අල්ලාගෙන පාරේ ඉන්නකොට අපේ උන්ට කොහොම රිදෙනවා ඇද්ද?

    13237803_633014433514688_2049561337939476369_n.jpg

    Hari haman bodin na

    Mahapola hambawene sochami

    English wage job walata one karana deyak uganane na

    Thiyana godanagili pahasukam madi

    Handawata part time jobakyath anduwen dene na

    Ane ! Playan :P