SAITM අරගලයට හූ තැබූ NSBM හා A.P.P.I.T සම(හරක්) වෙත...........
ඔබට කොහේ හෝ වැරදී ඇත.. එය ජාතකයේද නැතිනම් පුරුද්දේද යන්න නොවැටහෙයි.යමක් බුද්ධියෙන් විමසීමට හැකියාවක් නුඹලාට නොමැතිකම ගැන දුකය....
අද කදුළු ගෑස් ,බැටන් පොලු,ජල ප්‍රහාර ,නුඹලාගේ හූ හඩ මැද මහපාරේ අරගල කරන ඔවුන් හෙට දවසේ වෛද්‍යවරුය. එහි කිසිම සැකයක් නැත.ඔවුන් ජිවිතය දිනා අවසන්ය.රටට හෙණ ගැහුවාත් ඔවුන්ට නම් කම් නැත.ආත්මර්තකාමී පටු රාමුවකට කොටු නොවී සටන් කරන්නට මහමගට බැස ඇත්තේ රටේ අනාගතය වෙනුවෙනි.
පාරට බැසිය යුත්තේ අරගල කල යුත්තේ අපය.අප වෙනුවෙන් ඔවුන් පාරට බැස ඇත.ඔවුන්ට අවැසි නැත එය.යම් දිනක ඔවුන්ගේ දරුවන්ටවත් ලංකාවේ නිදහස් අද්‍යපනය අවැසි නැත.
එහෙත් රටක් වෙනුවෙන් ඔවුනගේ කැපවීම වෙනුවෙන් අප ඔවුන්ට හිස නමා ආචාර කල යුතුය.
වෛද්‍ය ශිෂ්‍ය විරුවනි.....
හූ හඩ දෙක තුනකින් නුබේ ගමන නැවතිය නොහැකි බව දනිමි...එමෙන්ම NSBM..APPIT (සම*හරක්*ගේ) හූ හඩට වඩා දහස් ගනණකගේ ආශිර්වාදය නුබලාට ලැබී ඇත.
නූපන් සනුහරේ වෙනුවෙන් සටන් කරන නුඹලාට ජය... !
"අම්මේ තාත්තේ මේ අහන්න
අයියේ අක්කේ පෙරට එන්න
අධ්‍යාපනෙ බේරගන්න
අපිත් එක්ක එකතු වෙන්න"
අවසන
බල්ලන් බිරුවාට කදු පාත් නොවෙයි...









aparade kiyanna ba hondata ashirwade hambela thibba...



umbath palayan bn nidahas adyapanaya wenuwen paarata bahapn

Dinu de anathure

